Gossips නව ව්‍යවස්ථාව ගැන කියුබාවේ ජනමත විචාරණයක් කොමියුනිස්ට් වාදය ක්‍රියාත්මක වන අතරතුර, නිදහස් වෙළඳපොල හඳුන්වාදීම අරමුණු කරගත් නව ව්‍යවස්ථාව පිළිබඳව කියුබානුවන් අද සිය මතය ප්‍රකාශ කරනවා. කියුබානු පාර්ලිමේන්තුව හෙවත් ජාතික සභාව විසින්… Read More
Gossips රාවණා ඇල්ල නැරඹීමට ගිය විදේශිකයෙකු තුවාල ලබයි. රාවණා ඇල්ල නැරඹීමට ගිය විදේශිකයෙකු ගල්තලාවකින් වැටීමෙන් බරපතල තුවාල ලබා රෝහලට ඇතුළත් කර තිබෙනවා. 22 හැවිරිදි ජර්මන් ජාතිකයෙකු වන මෙම තරුණයා තවත් විදේශිකයින් පිරිසක් සමඟ රාවණා ඇල්ල නැරඹීමට… Read More
Gossips මත්ස්‍ය ආනයනය සීමා කිරීමට පියවර මත්ස්‍ය ආනයනය සීමා කිරීමට පියවර ගන්නා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසනවා. දේශීය ධීවරයා සහ ධීවර කර්මාන්තය සුරක්ෂිත කිරීමේ අරමුණින් මෙවැනි තීරණ ගැනීමට සිදුවන බවයි එම අමාත්‍යංශය… Read More
Gossips Update : බම්බලපිටියේදී ඩිෆෙන්ඩරයකින් අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂකවරයාට ශල්‍යකර්මයක් – (ඡායාරූප) බම්බලපිටියේදී ඩිෆෙන්ඩරයකින් අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂකවරයාට ශල්‍යකර්මයක් බම්බලපිටිය – ගාලූපාරේ, ඩුප්ලිකේෂන් – බුලර්ස් පාර මංසන්ධියේදී යතුරුපැදියක ගමන් කරමින් සිටියදී සුදු පැහැති ඩිෆෙන්ඩර්… Read More
Gossips වෙනිසියුලානු දේශසීමාවේ ගැටුම් උග්‍රවේ ජාත්‍යන්තරය ලබාදෙන සහනාධාර ජනාධිපති මදූරෝගේ හමුදා විසින් වැළැක්වීමත් සමඟ කොළොම්බියාව සහ බ්‍රසීලය සමඟ පවතින වෙනිසියුලානු දේශසීමාවේ පැනනැගුණු ගැටුම් මේ වනවිට උත්සන්න වී තිබෙනවා. එම සහනාධාර… Read More
Gossips කේරළ ගංජා කිලෝ 14 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට නොරොච්චෝල කලපු තීරයේදී කේරළ ගංජා කිලෝ 14 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ සවස පොලිසියට ලැබුනු තොරතුරකට අනුව සිදු කළ වැටලීමේදී ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදීයි සැකකරු… Read More
Gossips සහෝදරයින්ගේ සටනේ ජය තර්ස්ටන් කණ්ඩායමට දින දෙකක් පුරා කොළඹ ඉසිපතන විද්‍යාලය සමඟ 56 වන වරට පැවති සහෝදරයින්ගේ සටන මහා ක්‍රිකට් තරඟය කඩුළු 10 කින් ජය ගැනීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය ඊයේ සමත් වුණා. මෙම තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඉසිපතන… Read More
Gossips ඇෆ්ගනිස්ථානයෙන් විස්සයි විස්ස ලෝක වාර්තාවක් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගවලදී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ඇෆ්ගනිස්ථානය ඊයේ සමත්වුණා. ඒ, ඉන්දියාවේ දෙහෙරා – දුන් හිදී අයර්ලන්තයට එරෙහිව ඊයේ පැවති විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයේදියි. එහිදී… Read More
Gossips බොර තෙල් මිල වසරේ ඉහළම අගයට ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල මේ වනවිට මේ වසරේ ඉහළම අගයට පත්ව තිබෙනවා. ගතවූ සතිය තුළ තෙල් මිල සියයට 3 කින් ඉහළ ගිය අතර, ඔපෙක් සංවිධානය විසින් තෙල් නිෂ්පාදනය කප්පාදු කිරීමද ඊට හේතුවක්. චීනය සහ ඇමරිකාව… Read More
Gossips කිම් ජොං අන්, ට්‍රම්ප් හමුවීමට නික්මෙයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ දෙවන සමුළුවට සහභාගිවීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජොං අන්, වියට්නාමයේ හැනෝයි නුවර බලා නික්මී තිබෙනවා. ඒ සඳහා ඔහු මුලින්ම යාලූනදිය හරහා ඇති මිත්‍රත්ව… Read More