Gossips ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ටෙස්ට් පිටියේ ඉදිරියට එයි දකුණු අප්‍රිකාව සමඟ ඊයේ අවසන් වූ තරඟ 02කින් සමන්විත ටෙස්ට් තරඟාවලියෙන් පසු ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ හි ස්ථාන කිහිපයකින් ඉදිරියට පැමිණීමට කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ඕෂද… Read More
Gossips බොරැල්ල රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට පත් කළ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු අත්අඩංගුවට බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර පළා ගොස් තිබියදී සොයා ගත් සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු බම්බලපිටිය පොලීසිය වෙත භාරවීමෙන් අනතුරුව… Read More
Gossips වෝනර් ස්මිත් එන දවස ගැන ෆින්ච්ගෙන් ඉඟියක් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර් සහ එම කණ්ඩායමේ හිටපු නායක ස්ටිව් ස්මිත් ලබන මස දී යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අවතීර්ණ වන බව වර්තමාන ඕස්ට්‍රේලියානු එක්දින සහ විස්සයි… Read More
Gossips හිමාෂ එෂාන්ගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිරිමි, මීටර් 100 ධාවන ඉසව්වේදී නව ශ්‍රී ලංකා තරඟ වාර්තාවක් පිහිටුවීමට හිමාෂ එෂාන් සමත් වුණා. ඒ එම ධාවන ඉසව්ව තත්පර 10.22 කින් අවසන් කරමින්. ඔහු මෙම වාර්තාව පිහිටු වීමට සමත් වුනේ ආසියානු සහ දකුණු ආසියානු… Read More
Gossips බොරැල්ල පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති අනතුරට ලක් කළ ඩිෆෙන්ඩර් රථය සොයා ගැනේ බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර පළා ගිය සුදු පැහැති ඩිෆෙන්ඩර් රථය බත්තරමුල්ල – පැලවත්ත – පැගෝඩා ගාර්ඩ්න් හි නිවසක තිබියදී සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක,… Read More
Gossips චීනයේ රිදී ආකාරයක බස් අනතුරකින් විසි එක්දෙනෙකු ජීවිතක්ෂයට චීනයේ ඉනර් මොංගෝලියා කලාපයේ රිදී ආකාරයක අද උදෑසන සිදුවූ අනතුරකින් පතල් කම්කරුවන් විසි එක්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පතලේ භූගත මෙහෙයුම් සඳහා උමගක මාර්ගයක් ඔස්සේ පතල්කරුවන් රැගෙන ගිය… Read More
Gossips කැස්බෑ බිත්තර සමග පුද්ගලයෙකු අත්අඩංගුවට දෙවිනුවර වැල්ලමඩම ප්‍රදේශයේදී නීති විරෝධීව කැස්බෑ බිත්තර 60 ක් ළග තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාව කළ දැනුම්දීමකට අනුව ගන්දර පොලිසියේ නිලධාරීන් පිරිසක් විසිනුයි ඊයේ… Read More
Gossips විශාලතම හෙරොයින් තොගය සමග අත්අඩංගුවට ගත් පුද්ගලයන් රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට අවසර කොල්ලූපිටිය සුපිරි වෙළද සංකීර්ණයක රථ ගාලක් තුළ දී රුපියල් මිලියන 2945කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සමඟ ඇල්ලූ දෙදෙනා දින 7ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අද… Read More
Gossips නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු කල්පිටියේදී අත්අඩංගුවට නීති විරෝධී දුම්වැටි තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු කල්පිටිය – බසාර් වීදිය ප්‍රදේශයේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි කල්පිටිය ප්‍රදේශයේම… Read More
Gossips ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ නිවසකින් නීති විරෝධී අවි ආයුධ මතුවෙයි දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුගේ නිවසක් පරීක්ෂා කර එහි තිබී ගිනි අවියක් සහ තහනම් පිහි කිහිපයක් සමඟ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය අද (24) අලුයම… Read More