Gossips

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඉඩ දෙන්නේ නැහැ – විමල් වීරවංශ

රනිල් වික්‍රමසිංහ මහතාගේ නොහැකියාව පදනම් කර ගනිමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඉඩ නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ… Read More

Gossips

රංජන්ගේ කොකේන් කතාවට අදත් පළවූ පක්ෂ විපක්ෂ අදහස්

කැබිනට් අමාත්‍යවරුන් පිරිසක් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු කොකේන් මත්ද්‍රව්‍ය කරන බව රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් අදත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්… Read More

Gossips

විදුලි බිල ගැන ඇමති රවී කතා කරයි

විදුලි බිල ඉහළ දැමීමට කිසිසේත් පියවර නොගන්නා බව, විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළකළේ, මහනුවරදී මල්වතු හා අස්ගිරි මහා සංඝරත්නයේ… Read More

Gossips

රටේ වෙනස කළ හැක්කේ අපිට පමණයි – ජවිපෙ නායක කියයි

රටට අවශ්‍ය දේශපාලන වෙනස ඇතිකළ හැක්තේ ජනතා විමුක්ති පෙරමුණ පෙරටු කරගත් දේශපාලන ව්‍යාපාරයකට පමණක් බව එම පක්ෂයේ නායක අනුර කුමාර මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ මාතර – වැලිගම නගර සභා ශාලාවේදී පැවැති… Read More

Gossips

ශ්‍රී ලංකාවේ වේගවත්ම මිනිසා වාර්තාව අලූත් කරයි

මෙරට කෙටි දුර ධාවන ශූර හිමාෂ ඒෂාන් ඔහු විසින්ම මීට පෙර තබන ලද මීටර් 100 ශ්‍රී ලංකා තරඟ වාර්තාව අද අලුත් කර තිබෙනවා. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ මේ දිනවල පැවැත්වෙන ආසියානු සහ දකුණු ආසියානු තේරීම්… Read More

Gossips

තම රුව චිත්‍රයට නැගූ පිලිපීන චිත්‍ර ශිල්පියාට ජනපතිගෙන් සමරු තිළිණයක්

තමාගේ රුව සහිත ආලේක්‍ය චිත්‍රයක් සිහිවටනයක් ලෙස පිළිගැන්වීමට නිර්මාණය කළ පිලිපීනයේ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී රැනිලෝ අබායන්ට සමරු තිළිණයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිළිගන්වා තිබෙනවා…. Read More

Gossips

ජංගම දුරකථන වංචාවන් සිදුකළ තරුණයෙක් ගුවන් තොටුපොළේදී අල්ලයි

අන්තර්ජාලය ඔස්සේ පළවන දුරකථන අලෙවි වෙළඳ දැන්වීම් වලට අනුව ඒවා මිලදී ගන්නා බව පවසමින් පැමිණ, ව්‍යාජ දුරකථන නිවේදන පෙන්වා වංචාවන් සිදුකළ තරුණයෙකු කටුනායක ගුවන් තොටුපොල පොලිසිය විසින් අත්අඩංගුවට… Read More

Gossips

නිවාස 155ක් වතුකරයේ ජනතාවට

ඉන්දීය ආධාර යටතේ බගවන්තලාව – බ්‍රිඩ්වෙල් වතු යායේ ඉදිකරන ලද 155කින් සමන්විත නිවාස ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (24) ජනතා අයිතියට පත් කරනු ලැබුවා. මේ, එහිදී උත්සව… Read More

Gossips

පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි – ජී.එල්

ජනතා අවශ්‍යතා මත කටයුතු නොකරන හෙයින් වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පිරිස් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අද (24) පෙරවරුවේ අස්ගිරි… Read More

Gossips

යුද ගැටුම් නිසා ඇෆ්ගනිස්ථානයේ 3800ක්, පසුගිය වසරේදී මරුට

පසුගිය වසර තුළ ඇෆ්ගනිස්ථානයේ සිවිල් යුද්ධයෙන් මිය ගිය සාමාන්‍ය වැසියන්ගේ සංඛ්‍යාව පෙර කවර වසරකටත් වඩා ඉහළ අගයක් ගෙන ඇති බව ජගත් සංවිධාන වාර්තාවකින් හෙළිවනවා. අද ප්‍රකාශයට පත් කෙරුණු එම වාර්තාවට… Read More