Gossips

සමෘද්ධි නිලධාරීන් සංකේත වර්ජනයක

පරිපාලන ගැටළු කිහිපයක් මුල් කරගනිමින් අද සංකේත වර්ජනයක නිරතවීමට සමෘද්ධි සංවර්ධන සහ කෘෂිකර්ම නිෂ්පාදන සහකාර නිලධාරීන් තීරණය කර තිබෙනවා. සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම නිෂ්පාදන සහකාර… Read More

Gossips

බීමතින් කලහකාරීව හැසිරෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින්

මේ දිනවල බීමත්ව කලහකාරි ලෙස හැසිරෙන පුද්ගලයින්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්නැයි පොලිස් මූලස්ථානය සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව, අලුත් අවුරුදු සමයේ සාමය ආරක්ෂා කර ගනිමින්… Read More

Gossips

කොලොන්නේ අනතුරකින් දෙදෙනෙකු මරුට

ඇඹිලිපිටිය – සූරියකන්ද මාර්ගයේ කොලොන්න – දහසයේ කණුව ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ත්‍රීරෝද රථයක් රියදුරට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දුරකථන… Read More

Gossips

මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය හික්කඩුව දක්වා සීමා කෙරේ

ගාල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය හික්කඩුව දක්වා සීමාකර තිබෙනවා. බෙලිඅත්තේ සිට කොළඹ – කොටුව බලා ධාවනය වෙමින් තිබූ ගාලු කුමාරි දුම්රියේ… Read More

Gossips

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර අසල පුද්ගල ඝාතනයක්

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර අසල දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනයකර තිබෙනවා. අද (16) පෙරවරුවේ මෙම ඝාතනය සිදුව ඇති අතර මියගොස් ඇත්තේ 21 හැවිරිදි තරුණයෙක්. අප වාර්තාකරු පැවසුවේ පවුල්… Read More

Gossips

ඇමරිකාවේ ටෝනේඩෝ සුළි කුණාටුවලින් 08 දෙනෙකු මියයයි

ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු දිග ප්‍රාන්තවලට බලපා ඇති ටෝනේඩෝ සුළි කුණාටු වැලක් හේතුවෙන් පුද්ගලයන් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා. ටෝනේඩෝ සුළි කුණාටු 11 ක් පමණ… Read More

Gossips

පැරීසියේ ‘උරුම කත’ ගිනි ගනී

ප්‍රංශයේ ජාතික සංකේතයක් ලෙස සැලකෙන වසර 850 ක් පැරණි පැරිස් අගනුවර මධ්‍යයේ පිහිටි ‘‘නොට්රඩාම්’’ දෙව් මැදුරු ගොඩනැගිල්ලට එහි ඇති වූ මහා ගින්නකින් දැඩි අලාභ හානි සිදුවුණා. ඊයේ රාත්‍රියේ ඇති වූ… Read More

Gossips

කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

අවිස්සාවේල්ල සිට කොළඹ – කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් කිරුලපන හා නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතරදී පීලිපැනීමට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල… Read More

Gossips

ප්‍රදේශ රැසක බිඳ වැටුණු විදුලි සැපයුම යළි යථා තත්ත්වයට

බෙදා හැරීමේ විදුලි රැහැන් පද්ධතිවලට ගස් කඩා වැටීම හේතුවෙන් ප්‍රදේශ රැසකට බිඳ වැටුණු විදුලිබල සැපයුම මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබෙනවා. විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ වර්ෂාවත් සමඟ ඊයේ ඇති… Read More

Gossips

අදත් ගිගුරුම් සහිත තද වැසි – සුළං සහ අකුණු අනතුරු අවදානම ඉහළ යයි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද සිට 18 වනදා දක්වා ප්‍රබල අකුණු සහිත තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව සබරගමුව, ඌව, මධ්‍යම, දකුණ, බස්නාහිර, උතුරුමැද සහ වයඹ… Read More