Gossips බීඩි කොළ සිද්ධියට ඇල්ලු දෙදෙනා යළි රිමාන්ඩ් ටොන් 12 ක බීඩි කොළ කන්ටේනරයක් නීතිවිරෝධී ලෙස නිදහස් කර ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනා මාර්තු මස 05 වන දා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත්… Read More
Gossips බොරැල්ල ට්‍රැෆික් OIC අනතුරට ලක් කර පලා යාමේ සිද්ධියට ඇල්ලූ සිව්දෙනා අද අධිකරණයට බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර පළා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. ඊයේ (24) අත්අඩංගුවට ගත් මොවුන් අලූත්කඩේ… Read More
Gossips උතුරේ හර්තාල් උතුර පළාත පුරා මේ වනවිට හර්තාල් ව්‍යාපාරයක් දියත් කර තිබෙනවා. අතුරුදහන්වූවන්ගේ දෙමව්පියන් සහ ඥාතීන් විසින් ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට වසර 2ක් පිරුණ ද මෙතෙක් සිය ඉල්ලීම් වලට විසදුමක් නොමැති… Read More
Gossips බොරැල්ල ට්‍රැෆික් OIC අනතුරට ලක් කර පලා යාමේ සිද්ධියට මහින්දානන්ද අලුත්ගමගේ ගේ පුතා ඇතුළු පහක් අත්අඩංගුවට බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර පළා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ… Read More
Gossips වැලි ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ගැනීමට තැත් කළ හමුදා සෙබලෙකු පොලිස් දැලේ මොණරාගල – ඌව කුඩා ඔය – ඇතිලිවැව ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුගෙන්, රුපියල් ලක්ෂ 5 ක කප්පම් මුදලක් ලබා ගැනිීමට උත්සාහ කළ හමුදා සෙබලකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කප්පම්… Read More
Gossips ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවා රමී මලෙක්, නිළිය, ඔලිවියා කොල්මන් ජගත් සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන ප්‍රදානය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. 91 වන ඔස්කාර් සිනමා සම්මාන උළෙල වන මෙය පැවැත්වෙන්නේ ලොස්ඇන්ජලීස් නුවර හොලිවුඩ් පුරවරයේ… Read More
Gossips ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 40 වන සැසි වාරය අදින් ඇරඹේ ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 40 වන සැසි වාරය අද (25) ආරම්භවීමට නියමිතයි. මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් මිෂෙල් බැචලේගේ ප්‍රධානත්වයෙන් ආරම්භවන සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා… Read More
Gossips විෂ මත්පැන් පානයෙන් ඉන්දියාවේ මියගිය සංඛ්‍යාව 140 ඉක්මවයි ඊසානදිග ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ විෂ මත්පැන් පානය කිරීම නිසා මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව තේ වතු කම්කරුවන් 143 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්වී ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ. තවත්… Read More
Gossips තිනර් බැරලයක් පිපිරී මල්ලී මරුට, පියාට සහ සොහොයුරාට තුවාල (ඡායාරුප) පොළොන්නරුව – පුලස්තිගම – ගල්කැටිදමන ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළදී තිනර් අඩංගු බැරලයක් කැපීමට යාමේදී එය පිපිරී වයස අවුරුදු 10ක් වයසැති බාල සහෝදරයා මියගොස් වැඩිමහල් සහෝදරයා සහ පියා තුවාල ලබා… Read More
Gossips පොල් අපනයනයෙන් රු. බිලියන 95 ක ආදායමක් පොල් අපනයනයෙන් පසුගිය වසර තුළ පමණක් රුපියල් බිලියන 95ක ආදායමක් ලබාගැනීමට හැකි වී ඇති බව පොල් සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා. එහි සභාපති උදය රූපසිංහ සඳහන් කළේ 2022 වසර වන විට එම ආදායම දෙගුණයකින් වැඩි… Read More