Gossips නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේදී මුදල් අවභාවිතාවක් වෙලා – GMOA නෙවිල් ප්‍රනාන්දු රෝහල සම්බන්ධයෙන් සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ සොයා බලන්නැයි ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද බරපතල වංචා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. rn Read More
Gossips පළමු ශ්‍රේණියේ ළමුන් නිසා උණුසුම් වු සවුත්ලන්ඩ් විද්‍යාලය ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ පළමු ශ්‍රේණියට සිසුන් කිහිපදෙනෙක් ඇතුළත් කර නොගැනීමට විරෝධය පළ කරමින් නිදහස් අධ්‍යාපනයට උදෙසා සිසු ජන ව්‍යාපාරය අද අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපිට උද්ඝෝෂණයක… Read More
Gossips උණුසුම මැද ඉවත්කළ අනවසර ඉදිකිරීම් බදුල්ල නගර සභා බල ප්‍රදේශයට අයත් ගඟබඩපාර ප්‍රදේශයේ පිහිටි අනවසර ඉදිකිරීමක් බදුල්ල නගර සභාවේ මැදිහත් වීමෙන් අද ඉවත් කිරීමට නිලධාරීන් පියවර ගනු ලැබුවා. එහිදී එහි හිමිකරුවන්ගෙන් බාධා එල්ල වුණා…. Read More
Gossips බොරැල්ල ට්‍රැෆික් ඕ.අයි.සී. යට කිරීමේ සිද්ධියට, මහින්දානන්දගේ පුත්‍රයා ඇතුළු දෙදෙනෙකුට ඇප – රථය පැදවූ ප්‍රභූ ආරක්ෂක නිලධාරියාගේ පුතු ඇතුළු 5ක් රිමාන්ඩ් බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර අනතුරට ලක් කර පළා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ගේ… Read More
Gossips අත්අඩංගුවට ගැනීම වළක්වාලන්නැයි, අද්මිරාල් වසන්ත කරන්නාගොඩගෙන්, ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් 2008 – 2009 වකවානුවේදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන්නැයි ඉල්ලා හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ… Read More
Gossips රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනාගේ, තවත් අස්ථී කොටස් කිහිපයක් සොයා ගැනේ – ඥාතීන් විපක්ෂ නායක හමුවට රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ සිරුරු පිළිස්සූ බවට පැවසෙන වලස්මුල්ල – මැදගම්ගොඩ – කනුමුල්දෙණිය රක්ෂිතයේ ස්ථානයක තිබී තවත් අස්ථී කොටස් කිහිපයක් සොයාගෙන තිබෙනවා…. Read More
Gossips කොකේන් වාර්තාව අගමැතිට කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ සිටින බව රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය පිළිබඳව විමර්ශනය කළ කමිටුව වාර්තාව අද පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල්… Read More
Gossips උතුරේ තවමත් හර්තාල් යාපනය – වව්නියාව ඇතුළු උතුර පළාතේ අද උදෑසන ආරම්භ කළ හර්තාල් ව්‍යාපාරය තවමත් ක්‍රියාත්මකයි. අප වාර්තාකරු සඳහන් කළේ කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම ආදී දිස්ත්‍රික්කවල ද කළු කොඩි ඔසවමින් සියළු වෙළදසැල්… Read More
Gossips සියල්ලන් සංවේදී කරමින් මියගිය රත්ගම ව්‍යාපාරිකයාගේ පුංචි පුතු හිටපු ජනපතිට කී රහස සියල්ලන් සංවේදී කරමින් මියගිය රත්ගම ව්‍යාපාරිකයාගේ පුංචි පුතු හිටපු ජනපතිට කී රහස ශක්තිමත් රටක් ගොඩනැගීම ළඟදීම – විපක්ෂ නායක මහින්ද ව්‍යවසායකයන් වැඩි වන ශක්තිමත් රටක් ගොඩනැගීමේ අවස්ථාව ළඟදීම… Read More
Gossips වකුගඩු අරමුදල පිහිටවූ හැටි ජනපති පහදයි ජාතික වකුගඩු අරමුදල තමන් පිහිටුවනු ලැබුයේ 2015 ජනාධිපතිවරණය සඳහා මැතිවරණ ව්‍යාපාරයට ලැබුණු මුදලින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා විසින් ආරම්භ කරන ලද ජාතික වකුගඩු අරමුදලේ… Read More