Gossips

දෙමටගොඩ – සහස්පුර නිවාස සංකීර්ණයේ ගින්නක්

දෙමටගොඩ – සහස්පුර – සිරිසර උයන නිවාස සංකීර්ණයේ නිවසක ගින්නක් හටගෙන තිබෙනවා. ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ 11 වන මහලේ නිවසක අද උදෑසන හට ගත් මෙම ගින්න මේ වන විට මැඩ පවත්වා ඇති බවයි. නිවැසියන් විසින් බැල්කනියේ… Read More

Gossips

තවත් බරපතල පැමිණිලි දෙකක් ගැන ජනපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විමර්ශන

රාජ්‍ය ආයතනවල සිදුව ඇති අක්‍රමිකතා පිළිබදව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව තමන් වෙත ලැබී ඇති 150ක් පමණ වූ පැමිණිලි අතුරින් බරතල ගණයේ තවත් පැමිණිලි දෙකක් විමර්ශනය කිරීමට තීරණය කර… Read More

Gossips

අද සහ හෙට පළාත් කිහිපයකට වැසි

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (26) සහ හෙට (27) දිනයන් හිදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ වයඹ පළාත්වලත් අනුරාධපුර… Read More

Gossips

ඕමානයේ රිය අනතුරකින් ශ්‍රී ලාංකික මවක් සහ දියණියන් දෙදෙනා මරුට

ඕමානයේ ජබෙල් – අක්දාර් ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකික මවක්, ඇගේ දියණියන් දෙදෙනෙකු සහ තවත් දරුවෙකු ජීවිතක්ෂයට පත්වීම පිළිබදව එරට ශ්‍රී ලාංකික ජන කොටස දැඩි කම්පනයට පත්ව සිටින බව… Read More

Gossips

මාතලේ මහරෝහලේ එච් – වන්, එන් – වන්

මාතලේ – මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකු එච් – වන්, එන් – වන් වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ බවට සැකයක් මතු වී තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ පටක සහ ලේ සාම්පල මෙන්ම සිරුරු… Read More

Gossips

දුම් බද්ද සහ කාබන් බද්ද, ඉදිරි අයවැයෙන් ඉවත් වන ලකුණු

වාහන දුම් බද්ද සහ කාබන් බද්ද ඉදිරි අයවැයේදී ඉවත් කිරීමට පියවර ගත යුතු බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ පානදුර – හිරන ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්. Read More

Gossips

දකුණේ පොලිස් විශේෂ විමර්ශන ඒකක අවි ගබඩාවට මුද්‍රා තබයි

රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර පුළුස්සා දැමූ බවට චෝදනා එල්ල වී ඇති නිළධාරීන් සේවය කරන දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විමර්ශන ඒකකයේ අවි ආයුධ සහිත ගිනි අවි සේප්පුවට… Read More

Gossips

ශක්තිමත් රටක් ගොඩනැගීම ළඟදීම – විපක්ෂ නායක මහින්ද

ව්‍යවසායකයන් වැඩි වන ශක්තිමත් රටක් ගොඩනැගීමේ අවස්ථාව ළඟදීම උදා වන බව විපක්ෂ නායක, මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ නව කර්මාන්තශාලාවක් විවෘත කිරීමේ… Read More

Gossips

තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාට එරෙහිව තරුණයෙකුගෙන් පොලිස් කොමිසමට පැමිණිල්ලක්

තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාට එරෙහිව තරුණයෙකු විසින් පොලිස් කොමිසමට අද පැමිණිල්ලක් භාරදුන්නා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හරහා තමාට රැකියාවක් ලබාදෙන බව පවසමින්… Read More