Gossips

කඩුවෙල පාලමේ අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කෙරේ

කඩුවෙල – බියගම මාර්ගයේ කඩුවෙල පාලමේ හදිසි අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද සිට ලබන 2 වන දා දක්වා රථ වාහන ගමනාගමනය සීමා කෙරෙනවා. ඒ අනුව අදාළ දිනවල රාත්‍රී 10 සිට අලූයම 5 දක්වා එම මාර්ගය වසා තැබෙන… Read More

Gossips

මල් වගාවට මුවා වී කළ නවීන පන්නයේ ගංජා වගාව

මල් වගාවක් පවත්වා ගෙන යන මුවාවෙන් සිදුකර ගෙන ගිය ගංජා වගාවක් වැටලීමට මාරවිල පොලීසියේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් සමත්ව තිබෙනවා. ඊයේ (25) සවස නාත්තන්ඩිය – පනන්ගොඩ ප්‍රදේශයේදීයි මෙම වැටලීම සිදුකර… Read More

Gossips

උතුරේ හර්තාල් අවසන්

උතුර පළාත පුරා ක්‍රියාත්මක කර තිබූ හර්තාලය අවසන් වීමත් සමඟ අද පෙරවරුවේ සිට එහි ජන ජීවිතය යථා තත්ත්වයට පත්වී තිබෙනවා. හිරු වාර්තාකරුවන් කියා සිටියේ මේ වන විට වෙළදසැල් හා පාසල් විවෘත කර ප්‍රවාහන… Read More

Gossips

දිරිය හෙටක් – තොරතුරු හා දුරකථන නාමාවලිය ජනපතිට

දිරිය හෙටක් – බස්නාහිර පළාත් ස්වයං රැකියා නියුක්තිකයන්ගේ තොරතුරු හා දුරකථන නාමාවලිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ඊයේ පිළිගැන්වුණා. ඒ, ජනාධිපති නිළ නිවසේදියි. බස්නාහිර පළාතේ විවිධ ප්‍රදේශවල… Read More

Gossips

කොරියානු සමුළුවට, ට්‍රම්ප් වියට්නාමය බලා නික්මෙයි

උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ දෙවන සමුළුවට සහභාගිවීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ රාත්‍රියේ වොෂින්ටනයෙන් නික්මුණා. ජනාධිපතිවරයාගේ නිළ ගුවන් යානය වන එයාර් ෆෝස් වන්, යානයෙන්… Read More

Gossips

වැලිකඩ පොලිස් ස්ථානාධිපතිට අල්ලස් දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාට රුපියල් 25,000ක අල්ලස් මුදලක් ලබාදීමට තැත් කළ පුද්ගලයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ මෙම අල්ලස් මුදල ලබාදීමට… Read More

Gossips

පාසල තුළ දී සිසුවියකට ලිංගික අපයෝජනය කළ, විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට

වයස අවුරුදු 17ක පාසල් සිසුවියක් ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කුලියාපිටිය ප්‍රදේශයේ ප්‍රධාන පාසලක විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ සිසුවිය… Read More

Gossips

විස්සයි විස්ස ලීග් – මුවර්ස් සහ එන්.සී.සී. සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස ලීග් තරගාවලියේ අවසන් මහා තරඟය සඳහා මුවර්ස් ක්‍රීඩා සමාජය සහ එන්.සී.සී. ක්‍රීඩා සමාජය ඊයේ සුදුසුකම් ලැබුවා. ඒ සඳහා කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ ඊයේ පැවති පළමු… Read More

Gossips

එජාපයේ රාජ්‍ය අමාත්‍යවරයෙක් ඇමතිකම අත්හැරීමේ සූදානමක

දැදිගම ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට වසන්ත සේනානායක පත් කළහොත් තමා අනිවාර්යෙන්ම දේශපාලනයෙන් ඉවත් වන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස… Read More

Gossips

උතුරු කොරියානු නායකයා වියට්නාමයට පැමිණේ

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ දෙවන සමුළුවට සහභාගිවීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජොං අන් අද (26) උදෑසන වියට්නාමයට ළඟා වුණා. උතුරු කොරියාවේ සිට චීනය හරහා පැය 60කට අධික කාලයක දුම්රිය චාරිකාවකින්… Read More