Gossips ජලභීතිකාව යළි හිස එසවීමේ අවදානමක් ජලභීතිකා රෝගය යළි හිස එසවීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය කියා සිටියේ ජලභීතිකා… Read More
Gossips රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනාගේ, තවත් අස්ථි කොටස් කිහිපයක් රස පරීක්ෂක වෙත රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ සිරුරු පිළිස්සූ බවට පැවසෙන වලස්මුල්ල – මැදගම්ගොඩ – කනුමුල්දෙණිය රක්ෂිිතයෙන් හමුවූ තවත් අස්ථි කොටස් කිහිපයක් රජයේ රස පරීක්ෂක වෙත… Read More
Gossips අමල් සහ නදීමාල්ගේ ඩුබායිහී රක්ෂිත කාලය, තවත් මසකින් දිග්ගැස්සෙන ලකුණු පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට පත්වූ ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරාගේ රක්ෂිත බන්ධනාගාර කාලය තවත් මසකින් පමණ දීර්ඝ වනු ඇති බව ඔවුන් වෙනුවෙන්… Read More
Gossips කළමනාකරණ සහකාරවරු හෙට ලෙඩවෙයි කළමනාකරණ සහකාර සේවා ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය හෙට (27) දිනයේදී අසනීප නිවාඩු වාර්තාකර වෘත්තිය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණයකර තිබෙනවා. ඒ අනපේක්ෂිත දේශපාලන වාතාවරණයක් තුළ කල් දැමීමට… Read More
Gossips ඉන්දියාවෙන් පාකිස්තානයට ගුවන් ප්‍රහාර- කිලෝ දහසේ බෝම්බවලින් ත්‍රස්ත කඳවුරක් විනාශයි දේශසීමාවෙන් ඔබ්බේ පාකිස්ථානය තුළ පිහිටි ත්‍රස්තවාදී කදවුරකට තමන් ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බව ඉන්දියාව පවසනවා. අද අලූයම 3.30ට පමණ මිරාජ් 2000 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා 12 ක් උපයෝගි කර ගනිමින් එම ප්‍රහාරය… Read More
Gossips ජනවාරියේ වාහන ලියාපදිංචිය ඉහළට මෙරට වාහන ලියාපදිංචිය ජනවාරි මාසයේදී වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. ජනවාරියේදී මෝටර් රථ 3147ක් ලියාපදිංචි කර ඇති අතර පසුගිය දෙසැම්බරයේ එලෙස ලියාපදිංචි කළ වාහන සංඛ්‍යාව 2669ක්. කෙසේ නමුත් මීට වසරකට… Read More
Gossips ජාත්‍යන්තර පාසල්වල සිසුන් පෞද්ගලික අයදුම්කරුවන්මයි – විභාග කොමසාරිස් අධ්‍යයන පොදුසහතික පත්‍ර උසස් පෙළ විභාගයට අයදුම් කිරීමේදී ජාත්‍යන්තර පාසල්වල සිසුන්ට සිය අයදුම් පත්‍රය පෞද්ගලික අයදුම්කරුවෙකු ලෙස ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය මෙම වසරේ ද එලෙසම ක්‍රියාත්මක… Read More
Gossips ජාත්‍යන්තර නීතියට අනුව රණවිරුවන්ට දඬුවම් කිරීම අපරාධයක් – පොදුජන පෙරමුණ රටක ත්‍රස්තවාදය සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් මතුවූ විටක එය සංහිඳියාවෙන් අවසන් නොකර, ජාත්‍යන්තර නීති යොදා ගනිමින් රණවිරුවන්ට දඩුවම් කිරීම බරපතල අපරාධයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා…. Read More
Gossips කහවත්තේ වෙඩි තැබීමේ සිද්ධියෙන් සිව් දෙනෙකු නිදහස් පසුගිය ජනාධිපතිවරණ සමයේ කහවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ නඩුවකට අදාළව චෝදනා ලබා සිටි සැකකරුවන් සිව් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට රත්නපුර මහාධිකරණය අද නියෝග කළා. මහාධිකරණ… Read More
Gossips බඳ පටියේ සැඟවූ රත්තරන් ඉතා සූක්ෂම ලෙස බඳ පටියක ඇතුළු පැත්තේ සඟවා රන් බිස්කට් 04ක් රැගෙන මෙරටට පැමිණි පුද්ගලයෙකු ඊයේ (25) කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා කොටහේන ප්‍රදේශයේ… Read More