Gossips ලංගම සභාපති ඉල්ලා අස්වෙයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන අද සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඊට අදාළ ලිපිය අද පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංගට සහ අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේට ලබාදුන්… Read More
Gossips රජයේ විධායක නිලධාරින් අගමැති සමඟ සාකච්ඡාවකට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් අද පස්වරු 4.30 ට පැවැත්වීමට නියමිතයි. ඒ, වැටුප් විෂමතා ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම කමිටුව… Read More
Gossips දිස්ත්‍රික්ක කිහිපයකට ඉදිරි පැය 24 තද වැසි රත්නපුර, කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට ඉදිරි පැය 24 දී මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම ඌව පළාතේ සහ කෑගල්ල,… Read More
Gossips විරෝධතා පාගමනක් හේතුවෙන් බොරැල්ල සහ මරදාන අවට දැඩි රථවාහන තදබදයක් උසස් තාක්ෂණ ආයතනයේ සිසුන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් බොරැල්ල සහ මරදාන අවට දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙනවා. Read More
Gossips බොරැල්ල රථවාහන අංශයේ ස්ථානාධිපති අනතුරට ලක්කළ සිද්ධියේ තව 5 දෙනෙකුට ඇප බොරැල්ල රථවාහන අංශයේ ස්ථානාධිපති අනතුරට ලක් කළ සිද්ධියට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි 5 දෙනෙකු ඇප කොන්දේසි සපුරාලීමෙන් පසු මුදා හැරීමට අධිකරණය අද තීරණය කර තිබෙනවා. Read More
Gossips මැදිරිගිරියෙන් සොයා ගත් දඹරන් පිළිම තුනක් අතුරුදන් අතුරුදන් වී වසර 6ක් ගත වුවත් මැදිරිගිරියෙන් සොයා ගත් දඹ රන් පිළිම තුන සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සොයා ගැනිමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මෙතෙක් හැකිවී නැහැ. පුරාවිද්‍යා වටිනාකමකින් යුත්… Read More
Gossips තෙල් සංස්ථා මූලස්ථානයේ දී වෙඩි තැබූ ඇමති ආරක්ෂකයාට ඇප දෙමටගොඩ ඛනිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේ ඇති වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අර්ජුන රණතුංග අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරීයා ඇප මත මුදාහැර තිබෙනවා…. Read More
Gossips update :- සිසු විරෝධතාවය නිසා කොළඹ ලෝටස් වටරවුම වසා දැමේ අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර තිබෙන විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර පාර වසා දමා තිබෙනවා. update :- 3:25 PM ,Tuesday, February 26, 2019 ………………………………….. එච්.එන්.ඩී. සිසුන්ගේ… Read More
Gossips ජනප්‍රිය ගායක චලක චමුපති අනතුරකට ලක්වෙයි ජනප්‍රිය ගායක චලක චමුපති අද (26) අලුයම සිදුවූ රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. පරණ අවිස්සාවේල්ල මාර්ගයේ කඩුවෙල, හේවාගම ප්‍රදේශයේදී ඔහු ගමන් ගත් මෝටර් රථය මෙලෙස අනතුර ලක්ව ඇති බවයි වාර්තා… Read More
Gossips පල්ලෙකැළේදී හමුදා සෙබලෙකු, රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන, දිවි හානි කර ගනී පල්ලෙකැළේ යුද හමුදා කඳවුරේ සෙබලෙකු වෙඩි තබාගෙන දිවි හානි කරගෙන තිබෙනවා. ඊයේ මොහු සිය රාජකාරී ගිනි අවියෙන් මෙලෙස වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. පෞද්ගලික ආරවුලක්… Read More