Gossips අවුරුදු කැටපොලේ ගැටුම පුද්ගලයෙකුට මරු කැඳවයි – පැය 24 ක් තුළ ඝාතන 06 ක් සිංහල – දෙමළ අලූත් අවුරුද්දේ උණුසුම ගෙවී යන්නටත් මත්තෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මනුෂ්‍ය ඝාතන රැසක් වාර්තා වුණා. ඉපලෝගම – සේනපුර ප්‍රදේශයේ නිවසක මුදල් ඔට්ටුවට කැට ගසමින් සිටි දෙපිරිසක්… Read More
Gossips බිරිඳගේ මරණයෙන් කෙළවර වූ දුරදිග ගිය ආරවුල සැමියාගේ පහරදීමෙන් කාන්තාවක් මිය යාමේ පුවතක් හිඟුරක්ගොඩ, ජයන්තිපුර, නාගපොකුණ ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ 26 හැවිරිදි තැනැත්තියක් බවයි වාර්තා වන්නේ. ඊයේ (15) පස්වරුවේ දෙදෙනා… Read More
Gossips සීගිරියේ පානීය ජල බෝතල් පාලන මිල මෙන් සිව් ගුණයකට සීගිරිය නැරඹීමට පැමිණෙන විදේශිකයින්ගෙන් රුපියල් 50 කට මිල කෙරුණු ලීටරයක පානීය ජල බෝතලයක් සඳහා රුපියල් 200 ක මුදලක් අය කෙරෙන බවට හිරු ප්රවෘත්ති අංශයට තොරතුරු වාර්තා වුණා. මෙලෙස ඉහළ මිලකට පානීය… Read More
Gossips ප්‍රදේශ රැසකට වැසි – අකුණු අනතුරු ගැන අවධානයෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද සිට ප්‍රබල අකුණු සහිත තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. අද පෙරවරු 08.30 න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය පේරාදෙනිය… Read More
Gossips නීතිවිරෝධීව දුම්වැටි රැගෙන ආ දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට උත්සව සමයේදී අලෙවි කිරීමට රැගෙන ආ දුම්වැටි 83,380 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ අත්අඩංගුවට ගත් මෙම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් හතලිස්… Read More
Gossips ඉන්දීය කණ්ඩායමේ වැඩකරු කෝලි IPL පිටියේ දණගැස්වූ මාලි කඩුලු 4 ක් අරන් වීරයා වූ හැටි මෙන්න ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරඟාවලියේ ඊයේ පැවති තරඟයකදී තමා නියෝජනය කරන මුම්බායි ඉන්දියන්ස් පිලට ජයග්‍රහණය ගෙන ඒමට ප්රමුඛ දායකත්වයක් දැක්වූවා…. Read More
Gossips ගාලු කුමාරි දුම්රිය පීලිපැනීමකට ලක්වීම නිසා ප්‍රමාද වේ බෙලිඅත්තේ සිට කොළඹ – කොටුව බලා ධාවනය වෙමින් තිබූ ගාලු කුමාරි දුම්රියේ එක් මැදිරියක් ගාල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් ගාලු කුමාරි දුම්රිය ප්‍රමාද වී ධාවනය… Read More
Gossips ඉපලෝගමදී කැටපොලක ආරවුලක් දුරදිග ගොස් පුද්ගලයෙකු මරුට ඉපලෝගම – සේනපුර ප්‍රදේශයේ නිවසක මුදල් ඔට්ටුවට කැට ගසමින් සිටි දෙපිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් ඇති වූ ගැටුමකදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ පස්වරුවේ ඔහුගේ හිසට පොල්ලකින්… Read More
Gossips අල්ලස් චෝදනා නිසා තමිල්නාඩුවේ වෙල්ලෝර් ඡන්දය අවලංගු කෙරේ තමිල්නාඩුවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන ඩී.එම්.කේ. පක්ෂ අපේක්ෂකයෙකුගේ කාර්යාලයෙන් විශාල මුදල් තොගයක් සොයා ගැනීමත් සමඟ වෙල්ලෝර් ආසනය සඳහා පැවැත්වෙන ඡන්ද විමසීම අවලංගු කර තිබෙනවා. රුපියල් දස… Read More
Gossips ලොව පුරා සරම්ප පැතිරීම තුන් ගුණයකින් ඉහළට මේ වසරේ පළමු මාස 03 තුළ ලොව පුරා සරම්ප රෝගය පැතිරීම තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එය සියළු කලාපයන් සැලකූ විට කැපී පෙනෙන ප්‍රවණතාවයක් බවයි එමඟින් පෙන්වා දෙන්නේ. සරම්ප… Read More