Gossips ජිනීවා පනත ගැන නොදොඩා ඉන්නේ ඇයි – මන්ත්‍රී බන්දුල සාධාරණය සමාජයෙන් අසයි රජය අනුමත කළ කැබිනට් පත්‍රිකා 3 ක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් කැබිනට් අනු කමිටුවක් පත්කිරීම හෝ වෙනත් පරීක්ෂණයක් සිදුකිරීම වැදගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන… Read More
Gossips රටේ ගමන් මඟ තීරණය කරන්නේ රාජ්‍ය නොවන සංවිධාන – බොදු බල සේනා රටේ දිශානතිය තීරණය කරන්නේ රාජ්‍ය නොවන සංවිධාන බවට බොදුබල සේනා සංවිධානය චෝදනා කරනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මේ බව සඳහන් කළා. Read More
Gossips අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ හැව්ලොක් කණ්ඩායම පෙරමුණේ අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය මේ වන විට ද්වන්ධ සටනක් බවට පත්ව තිබෙනවා. ඒ කොළඹ හැව්ලොක් සහ මහනුවර ක්‍රීඩා සමාජ අතරයි. පසුගිය සති අන්තයේ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම සමග පැවති සුපිරි වටයේ තරගය… Read More
Gossips සල්පිටි රයිගම් කෝරළ සටනේ ජය පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට හොරණ තක්ෂිලා විද්‍යාලය සමග පස් වන වරට පැවති සල්පිටි රයිගම් කෝරළ සටන වාර්ෂික එක්දින තරගය ලකුණු 96 කින් ජයගැනීමට පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සමත්වුනා. මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගනයේ… Read More
Gossips වෘත්තීය ක්‍රියාමාර්ගය එලෙසම ක්‍රියාත්මකවනවා – රජයේ විධායක නිලධාරීන්ගේ සංගමය රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ පවතින වැටුප් විෂමතා සම්බන්ධයෙන් අද රාත්‍රී පැවැති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර පැවැති සාකච්ඡා අසාර්ථක වී ඇති බව වාර්තා වනවා. ඒ අනුව හෙට දිනයේ… Read More
Gossips යුධ අපරාධ කළ බව පවසමින් මෙරට හමුදා නිලධාරීන්ට දඬුවම් ලබා දීමට උත්සාහ කරන්න එපා – ගරු ශාන්ත ෆ්‍රැන්සිස් පියතුමන් යුධ අපරාධ කළ බව පවසමින් මෙරට හමුදා නිලධාරීන්ට දඬුවම් ලබා දීමට උත්සාහ නොකරන ලෙස ලංකා සභාවේ සම්මාන රදගුරු, ගරු ශාන්ත ෆ්‍රැන්සිස් පියතුමා එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවෙන් සහ ජාත්‍යන්තර සංවිධාන වලින්… Read More
Gossips පත්වීම් ගැනීමට ආ සීමාවාසික වෛද්‍යවරුන් පෙත්සමක් නිසා හිස් අතින් ගෙදර යයි සීමාවාසික වෛද්‍යවරුන් 278 දෙනෙකුට පත්වීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන තිබූ තීරණය අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. ඒ, සයිටම් සිසුන් තුන්දෙනෙකු ගොනුකළ පෙත්සමක් ප්‍රියන්ත ජයවර්ධන,… Read More
Gossips සීදුවේ එජාප මන්ත්‍රීවරියකගෙන්, මන්ත්‍රීවරයෙකුට චීත්තයක් කටුනායක ප්‍රදේශයේ මාර්ගයක් ඉදිකිරීමේදී ඇතිවු ගැටළුවක් මුල්කරගෙන අද සීදුව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු අතර උණුසුම් තත්ත්වයක් හට ගත්තා. බැකෝ යන්ත්‍රයක් යොදාගෙන මෙම… Read More
Gossips එච්.එන්.ඩී. සිසුන්ට ජල සහ කඳුළු ගෑස් මහපොළ වාරිකය රුපියල් 5,000 දක්වා ඉහළ දැමීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලීසිය අද කඳුළු ගෑස්… Read More
Gossips සනත් ජයසූරියට වසර දෙකක ක්‍රිකට් තහනමක් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයෙකු වන සනත් ජයසුරියට වසර දෙකක ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ, අයි.සී.සී දුෂණ… Read More