Gossips

රත්ගම සිද්ධියේදී කප්පම් ඉල්ලා ලැබුණු දුරකථන පණිවුඩ ගැන පොලීසියට පැමිණිල්ලක්

පැහැරගෙන ගොස් ඝාතනය කෙරුණු බව කියන රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා සම්බන්ධයෙන් කප්පම් ඉල්ලා ඥාතීන්ට ලැබුණු දුරකථන ඇමතුම් පිළිබඳව, ඔවුන් අද රත්ගම පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මේ අතර ව්‍යාපාරිකයින්… Read More

Gossips

බැංකු ණයක් නිසා ආචාර්ය බන්දුලගේ දේපළක් අවදානමේ

පෞද්ගලික බැංකුවකින් ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක ණය මුදලක් ගෙවීමට අපොහොසත් වුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ නුගේගොඩ – ජම්බුගස්මුල්ල මාවතේ පිහිටි දේපල ප්‍රසිද්ධ… Read More

Gossips

රන්ජන් තවත් විමර්ශනයක් ඉල්ලයි

මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමතිවරුන් සිටින බවට අමාත්‍ය රවී කරුණායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ සිදුකර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් ද පක්ෂය විමර්ශනයක් කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය රන්ජන්… Read More

Gossips

ප්‍රතිචාරයකට සූදානම් – ඉන්දියානු ප්‍රහාරයෙන් පසු ඉම්රාන් ඛාන් කියයි

දේශසීමාවෙන් ඔබ්බේ පාකිස්ථාන භූමියේ පිහිටි ජයිෂ් ඊ මොහොමඩ් ත්‍රස්ත පුහුණු කඳවුරකට එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් ත්‍රස්තවාදීන් විශාල පිරිසක් විනාශ කළ බව ඉන්දියාව පවසනවා. අද අලුයම 3.30 ට පමණ මිරාජ්… Read More

Gossips

මූල්‍ය කාර්ය සාධක බලකායෙන් අනුමැතියක්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය මූල්‍ය කාර්යසාධක බලකාය අනුමත කර තිබෙනවා. ඊට අදාළව තමන් ලබාදුන් ක්‍රියාකාරී… Read More

Gossips

තංගල්ල පොලිස් අධිකාරීවරයාට එරෙහිව ඩීවී චානකගෙන් පොලිස් කොමිසමට පැමිණිල්ලක්

තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩීවි චානක මහතා අද පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ කිසියම් පුද්ගලයෙකු ලවා තම නිල රථයට යම් කිසි… Read More

Gossips

මධූෂ්ගේ මෙහෙයවීමෙන් කෝටි 700ක දියමන්ති කොල්ලයට ආ තැරුව්කරුගෙන් පොලිසියට ප්‍රකාශයක්

පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ මෙහෙයවීම මත රුපියල් කෝටි 700 ක දියමන්තිය හා මැණික් කොල්ලකෑමට පැමිණි විදේශිකයා සමඟ තැරුව්කරුවකු ලෙස පෙනී සිටි පුද්ගලයකුගෙන් පොලිසිය අද ප්‍රකාශ සටහන්කර ගත්තා. පොලිස්… Read More

Gossips

මත්ද්‍රව්‍ය ගෙන එන ක්‍රමයයි බලන්න ඕන – හිටපු ආරක්ෂක ලේකම්

පසුගිය රජය සමයේ තුරන් කළ කොකේන් නැවතත් මෙරටට පැමිණීම පිළිබද සොයා බැලිය යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අද පැවැති නඩු විභාගයකින් අනතුරුව මාධ්‍යයට… Read More

Gossips

ඇමති දයා ගමගේ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමේ සුදානමක්

සිය අමාත්‍යාංශයේ කටයුතු සිදුකරගෙන යාම සඳහා මුදල් අමාත්‍යාංශයෙන් ප්‍රමාණවත් සහයක් නොලැබෙන බව කම්කරු වෘත්තීය සබඳතා සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා චෝදනා කරනවා. බත්තරමුල්ලේ පැවති… Read More

Gossips

වී වගාවට තවත් කෘමි උවදුරක්

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති කීඩෑ උවදුර හේතුවෙන් වී වගාවට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා වනවා. අප වාර්තාකරුවන් පැවසුවේ මෙම තත්ත්වය හේතුවෙන් වගා බිම් රැසක් විනාශ වී ඇති බවයි. මෙහිදී මැදිරිගිරිය,… Read More