Gossips ජානිපෙ කොළඹදී කළු විරෝධතාවක මහ බැංකු බැඳුම්කර වංචාවට වසර 4ක් ගත වුවත්, ඊට වගකිව යුත්තන්ට නීතිය ක්‍රියාත්මක කර නොමැති බව පවසමින් ජාතික නිදහස් පෙරමුණ අද මහ බැංකුව ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුණා. එහි සාමාජිකයන් මෙම විරෝධතාවට… Read More
Gossips CIDය මගහරිමින් සිටින දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ 5කට විදෙස්ගතවීම තහනම් රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතන සිද්ධියෙන් පසුව CIDය මගහරිමින් සිටින දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ 5 කට විදෙස්ගතවීම තහනම් කරමින් නියෝගයක් නිකුත්කර තිබෙනවා. Read More
Gossips විගණන කොමිසම ගැන යලි සිතන්න – රාජ්‍ය සේවයට සමුදෙමින් විගණකාධිපති – ජනපතිගෙන් ඉල්ලයි ජාතික විගණන සේවා කොමිසම් සභාව පිළිබඳව යලි සිතා බැලීමක් සිදුකරන ලෙසට විගණකාධිපති ගාමිණී විජේසිංහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කළා. ජාතික විගණන කාර්යාලයේ දැන් පැවැත්වෙන 61 වන විගණන… Read More
Gossips ජනපති, අගමැති, විපක්ෂ නායක – හෙට විශේෂ සාකච්ජාවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. රටේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව… Read More
Gossips වී අලෙවි මණ්ඩලයේ ගබඩාවකින් වී සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට අනුරාධපුර නගරයේ පිහිටි වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාවකින් වී සොරකම් කළ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. වී අලෙවි මණ්ඩලයේ නිළධාරින් පිරිසක් සිදුකළ පැමිණිල්ලකට අනුව ඊයේ අත්අඩංගුවට… Read More
Gossips නයිජීරියාවේ හිටපු ජනාධිපතිවරයා යළි ජනාධිපති ධුරයට නයිජීරියාවේ පැවති ජනාධිපතිවරණයෙන් එරට හිටපු ජනාධිපති මුහම්මදු බුහාරි ජයග්‍රහණය කර තිබෙනවා. ඒ, ඡන්ද එක්කෝටි පනස් එක් ලක්ෂ 91,947ක් ලබා ගනිමින්. ඒ අනුව ඉදිරි වසර 4ක කාලයක් සඳහා ඔහු නයිජීරියාවේ පාලන… Read More
Gossips ඉන්දියාවේ ගුවන් ප්‍රහාරයට පාකිස්ථානයෙන් ප්‍රතිප්‍රහාරයක් ඉන්දීය දේශසීමාව ආසන්නයට පාකිස්තානයේ ආරක්ෂක අංශ විසින් මෝටාර් සහ සුළු අවි ප්‍රහාරයක් එල්ලකළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මෙම ප්‍රහාරයෙන් ඉන්දීය සෙබළුන්… Read More
Gossips රිය අනතුරු දෙකකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට – අයෙක් රෝහලේ ප්‍රදේශ දෙකක සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් අයෙකු තුවාල ලබා තිබෙනවා. අතුරුගිරිය ප්‍රදේශයේදී කැබ් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටී අද අලුයම සිදුවූ අනතුරකින්… Read More
Gossips පාසල් සිසුවියක් අපයෝජනය කළ ප්‍රධාන පාසලක විදුහල්පතිට අධිකරණය දුන් නියෝගය මෙන්න පාසල් සිසුවියක් අපයෝජනය කළ ප්‍රධාන පාසලක විදුහල්පතිට අධිකරණය දුන් නියෝගය මෙන්න පාසල් සිසුවියක අපයෝජනය කළ කුලියාපිටියේ විදුහල්පතිවරයා රිමාන්ඩ් වයස අවුරුදු 17ක පාසල් සිසුවියක් අපයෝජනයට ලක්… Read More
Gossips ඩුවෙන් ඔලිවියර් ඉවත් වෙයි දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඩුවෙන් ඔලිවියර් එරට ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාව සමඟ පසුගිය දා පැවති ටෙස්ට් තරඟාවලිය පරාජය වීමත් සමඟයි… Read More