Gossips ජනපති, අගමැති, විපක්ෂ නායක – හෙට විශේෂ සාකච්ඡාවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. රටේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව… Read More
Gossips කුලියාපිටියේ කොහු කර්මාන්තශාලාවක ගින්නක් (ඡායාරූප) කුලියාපිටිය -හෙට්ටිපොල – කරගහගෙදර ප්‍රදේශයේ පිහිටි කොහු කර්මාන්තශාලාවක හටගත් ගින්නෙන් ගොඩනැගිල්ලක් සහ ලොරි රථයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න පාලනය කිරීම සඳහා බෙල් 212 හෙලිකොප්ටර්… Read More
Gossips මාතර සිට මඩකලපුව දක්වා මුහුදේ සුළං ඉහළ යාමේ අවදානමක් දිවයිනට ගිණිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරි වළාකුලූ පද්ධතිය හේතුවෙන් මාතර සිට මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර දක්වා ඉහළ යා හැකි බව කාලගුණ… Read More
Gossips කටුනායකින් ගුවන් ගතවූ යානයක එන්ජිමක කුරුල්ලෙක් ගැටෙයි කටුනායක ගුවන් තොටුපොලෙන් ඩුබායි බලා පිටත්ව ගිය ගුවන් යානයක එන්ජිමක කුරුල්ලෙකු ගැටීම නිසා යානයේ තනි එන්ජිමෙන් පැය දෙකක ගුවන් ගමනකින් පසු යළි කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩබස්සවා තිබෙනවා. ශ්‍රී… Read More
Gossips මුළු රටම කතාවෙන හිරු ස්ටාර් කිරුළු පළඳින සුපිරි තරුවට හිමිවන ඇදහිය නොහැකි සුපිරි ත්‍යාග මෙන්න ජයග්‍රාහකයාට මිලියන 6කට අධික වටිනාකමකින් යුතු නවීන පන්නයේ AUDI මෝටර් රථයක් මුදලින් මිලියනයක් , ලක්ෂ 100ක් වටිනා රූප රචනා 12ක් අඩංගු ගීත තැටියක් ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු… Read More
Gossips ඉස්සර කරලා මග හරස්කර මෝටර් රථයට සද්දෙ දාලා රන්නෙ අයියලා මහදවල් දාපු සෙල්ලම මෙන්න ඉස්සර කරලා මග හරස්කර මෝටර් රථයට සද්දෙ දාලා රන්නෙ අයියලා මහදවල් දාපු සෙල්ලම මෙන්න යතුරුපැදිකරුවන් දෙදෙනෙකු විසින් මෝටර් රථයකට මග අවහිර කරමින් තර්ජනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය… Read More
Gossips විරෝධතා පාගමනක් හේතුවෙන් පුරහල අවට දැඩි රථවාහන තදබදයක් විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ පුරහල අවට ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙන බව වාර්තා වනවා. rn Read More
Gossips ඉන්දුනීසියාවේ රන් පතලක සිදුවූ අනතුරකින් 60 ක් සිරවෙයි ඉන්දුනීසියාවේ නීතිවිරෝධි රන් පතලක සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 60 දෙනෙකු පමණ සිරවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සහන කණ්ඩායම් සිරවී සිටින පුද්ගලයින් බේරා ගැනීම සඳහා මේ වනවිට… Read More
Gossips කොටගල ප්‍රදේශයේ අනතුරකින් පුද්ගලයෙකුට බරපතළ තුවාල හැටන් ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා තිබෙනවා.. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් බවයි වාර්තා වන්නේ. අනතුරින් ත්‍රිරෝද රථයේ… Read More
Gossips ආසියාවම තිගැස්සෙමින් ඉන්දීය පකිස්ථාන යුද්ධය තවත් ඇවිලෙයි – පකිස්ථානයෙන් ඉන්දියාවට දරුණු ප්‍රහාරයක් ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා දෙකක් කාශ්මීර ප්‍රදේශයේදී වෙඩි තබා බිම හෙලු බව පාකිස්ථානය ප්‍රකාශ කළා. එහිදී ගුවන් නියමුවෙකු ගොඩබිම තුලදී අත්අඩංගුවට ගත් බවයි පාකිස්ථාන හමුදා ප්‍රකාශක මේජර්… Read More