Gossips අන්තර් සමාජ පන්දු වාර විස්සයි විස්ස ක්‍රිකට් ශූරතාව මූවර්ස් කණ්ඩායමට අන්තර් සමාජ පන්දු වාර විස්සයි විස්ස ක්‍රිකට් ශූරතාව දිනාගැනීමට මූවර්ස් කණ්ඩායම අද (27) සමත්වුණා. ඒ, කොළඹ පී. සරා ඕවල් ක්‍රිඩාංගණයේදී අද පැවති අවසන් තරගයේදී එන්.සී. සී. කණ්ඩායම කඩුලු එකකින් පරාජයට… Read More
Gossips පාකිස්ථානය ඉන්දීය ජෙට් යානා දෙකක් බිම හෙළයි – නියමුවන් දෙදෙනෙකුත් අත්අඩංගුවේ ඉන්දියාව ඊයේ එල්ල කළ ගුවන් ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය ප්‍රහාරක ජෙට් යානා දෙකක් පාකිස්ථානය විසින් අද වෙඩි තබා බිම හෙලනු ලැබුවා. එසේම ඉන්දීය ගුවන් නියමුවන් දෙදෙනෙකුද පාකිස්ථාන ආරක්ෂක… Read More
Gossips Update : කුලියාපිටියේ ගින්න තවමත් (ඡායාරූප) කුලියාපිටිය -හෙට්ටිපොල – කරගහගෙදර ප්‍රදේශයේ පිහිටි කොහු කර්මාන්තශාලාවක හටගත් ගින්න තවමත් පාලනය කර නොමැති බව එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු ප්‍රකාශ කළා. ගින්න පාලනය කිරීම සඳහා ගිනිවීමේ රථවලට… Read More
Gossips පාකිස්ථාන ප්‍රහාරයෙන් කඩා වැටුණු ඉන්දීය ගුවන් යානයේ නියමුවා අත්අඩංගුවට පත්වූ මොහොතේ වීඩියෝවක් එළියට ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා දෙකක් අද දිනයේදී කාශ්මීර ප්‍රදේශයේදී වෙඩි තබා බිම හෙලූ බව පාකිස්ථානය ප්‍රකාශ කළා. පාකිස්ථාන හමුදා ප්‍රකාශක මේජර් ජනරාල් අසීෆ් ගෆූර් සඳහන් කළේ එහිදී ඉන්දීය ගුවන්… Read More
Gossips උතුරු මුහුදෙන් කෝටියකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සොයාගැනේ – (ඡායාරූප) යාපනය – පේදුරුතුඩුව මුහුදු තීරයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 86 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු එම කේරළ ගංජා තොගය පේදුරුතුඩුවට උතුරු මුහුදු… Read More
Gossips කරච්චි සහ ලාහෝර් වෙත යන ගුවන් ගමන් අත්හිටුවයි පාකිස්ථානයේ කරච්චි සහ ලාහෝර් වෙත හෙට පියාසර කිරීමට නියමිත ගුවන් ගමන් අත්හිටවූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කළා. පාකිස්ථානය සිය ගුවන් සීමාව තාවකාලිකව වසා දැමීම හේතුවෙන් මෙම තීරණය ගත්… Read More
Gossips විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් HND සිසුන් රිමාන්ඩ් කොටුව ලෝටස් වටරවුමේ ඊයේ පැවති විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් එච්.එන්.ඩී. හෙවත් අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා සිසුන් පස්දෙනෙකු ලබන මස 1 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, කොළඹ – කොටුව වැඩබලන… Read More
Gossips දූෂණ විරෝධී හඬ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක බැඳුම්කර ගණුදෙනුව සිදුවී වසර හතරක කාලයක් ගතව ඇතත් ඊට සම්බන්ධ පුද්ගලයින්ට මෙතෙක් දඩුවම් පැමිණවීම සිදුකර නොමැති බවට චෝදනා කරමින් දූෂණ විරෝධී හඩ සංවිධානය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද… Read More
Gossips බ්ලූමැන්ඩල් සංඛගේ සමීපතමයෙක් හෙරොයින් සමග අත්අඩංගුවට පාතාල නායකයෙකු වන බ්ලූමැන්ඩල් සංඛ නැමැත්තාගේ සමීපතමයෙකු වන 41 හැවිරිදි පුද්ගලයෙකු ආදුරුප්පුවීදියේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මෙම සැකකරු සතුව තිබී හෙරොයින් ද සොයාගෙන… Read More
Gossips රත්ගම සිද්ධියේ CIDය මග හැරි පොලිසියේ පස්දෙනාට විදෙස් ගමන් තහනම් රත්ගමදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර පිලිස්සීමේ සිද්ධියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මග හරිමින් සිටින දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරුන් 5 දෙනාට… Read More