Gossips විධායක වෘත්තිය ක්‍රියාමාර්ගය අටට අවසන් සිය ගැටළුවලට ස්ථිර විසඳුමක් නොලැබුණහොත් ඉදිරි සතියේ සිට අඛන්ඩ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට ඊයේ (27) රැස්වූ රජයේ විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුව තීරණය කර තිබෙනවා. එහි සභාපති වෛද්‍ය… Read More
Gossips අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නිලධාරීන්ගේ හමුවක් හෙට ඩුබායි හිදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නිලධාරීන්ගේ හමුවක් හෙට ඩුබායි හිදී පැවැත්වෙනවා. ඊට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවයි එම ආයතනය… Read More
Gossips යුද්ධයක් එපා, ඇමරිකාව, ඉන්දියාවෙන් සහ පාකිස්ථානයෙන් ඉල්ලයි මේ වනවිට පවතින මතභේදය යුද්ධයක් දක්වා ව්‍යාප්තවීමට ඉඩ නොතබන ලෙස ඇමරිකාව පාකිස්ථානයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඇමරිකානු වැඩබලන ආරක්ෂක ලේකම් පැටි‍්‍රක් ෂානහාන් සඳහන් කර ඇත්තේ ඉන්දු… Read More
Gossips කලාපයේ ආරක්ෂාව තහවුරු වන ලෙසට කටයුතු කරන්න – ශ්‍රී ලංකා රජයෙන් ඉන්දියාවට සහ පකිස්ථානයට ඉල්ලීමක් සමස්ත කලාපයේ ම ආරක්ෂාව, සාමය හා ස්ථාවර බව තහවුරු වන ආකාරයෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා රජය ඉන්දියාව සහ පාකිස්තානයෙන් ඉල්ලා සිටිනවා. ඉන්දියාව සහ පාකිස්තානය අතර උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධව ශ්‍රි… Read More
Gossips ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ණය වැඩසටහන දීර්ඝ කරන ලෙසට ඉල්ලීමක් ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ණය වැඩසටහන තවත් වසරකින් දීර්ඝ කරන ලෙස ලක් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා. මෙම වසර මැතිවරණ වසරක් වීම හේතුවෙන් වියදම් සීමා… Read More
Gossips යානය කඩා වැටුනේ කාර්මික දෝශයකින් – ඉන්දියාව කියයි දේශ සීමා මුල්කරගත් ඉන්දු – පාකිස්තාන අර්බුදය යුදමය වාතාවරණයක යොමු කරමින් දෙවන දිනටත් ප්‍රහාරයක් සදහා පාකිස්තාන ගුවන් සීමාවට ඇතුළු වූ ඉන්දීය ප්‍රහාරක ජෙට් යානා දෙකක් බිම හෙලීමට පාකිස්තානය… Read More
Gossips ඉන්දු පකිස්ථාන අර්බුධය විසඳීමට ශ්‍රී ලංකාව මැදිහත් ස්ථාවරයකින් එක්විය යුතුයි – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක ඉන්දු පකිස්ථාන අර්බුධයේදී ශ්‍රී ලංකාව මැදිහත් ස්ථාවරයක සිට මෙම ගැටලුව සාමකාමීව විසඳා ගැනීම සඳහා එක්විය යුතු බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේ දී මොහාන් සමරනායක පවසනවා. ඉන්දියාව සහ පකිස්ථානය යන රටවල් දෙකම… Read More
Gossips ETI වත්කම් ගණුදෙනුවේ විමර්ශන තවදුරටත් ඊ.ටී.අයි. වත්කම් විකිණීමේ ගණුදෙනුවේ විනිවිද භාවය පිළිබඳව තවදුරටත් විමර්ශනය කරමින් සිටින බව ජාතික ආර්ථීක සභාව ප්‍රකාශ කළා. ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් සහ මහ බැංකුවේ නියෝජ්‍ය… Read More
Gossips ඉවසුවා ඇති ජන රැළිය මාර්තු 08 මහනුවරදී විපක්ෂය සංවිධාන කරන ඉවසුවා ඇති ජන රැළිය මාර්තු 08 වැනිදා මහනුවරදී පැවැත්වීමට නියමිත බව මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා. ඉවසුවා ඇති ජන රැළිය… Read More
Gossips බොරලැස්ගමුව නගරයේ ගෘහ භාණ්ඩ අලෙවිසැලක ගින්නක් බොරලැස්ගමුව නගරයේ ගෘහ භාණ්ඩ අලෙවිසැලක ගින්නක් හටගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ එම ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 3 ක් යොදවා ඇති බවයි. Read More