Gossips

කොදෙව්වන්ගේ වාර්තාව එංගලන්තය කොදෙව් දේශයේදීම බිඳ දමමින් ඉතිහාසය අලුතින් ලියයි

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයකදී වැඩිම හයේ පහර සංඛ්‍යාවේ එල්ල කළ කණ්ඩායම බවට පත්වීමට එංගලන්ත සමත්වුණා. ඒ, කොදෙව් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති සිව්වන එක්දින තරගයේදියි. මීට පෙර කොදෙව්වන් ඉනිමකදී… Read More

Gossips

ලංකා ගුරුසේවා සංගමයේ විරෝධතාවට පොලිසියෙන් කඳුළු ගෑස්

බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ලංකා ගුරුසේවා සංගමය විසින් පවත්වනු ලබන විරෝධතාව විසුරවා හැරීමට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. අද (28) පෙරවරුවේ මොවුන් මෙම විරෝධතාව… Read More

Gossips

පාකිස්ථානය මට හොඳට සලකනවා – අත්අඩංගුවට ගත් ඉන්දීය ගුවන් නියමුවාගෙන් විශේෂ ප්‍රකාශයක්

ඉන්දියාව පසුගියදා එල්ල කළ ගුවන් ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය ප්‍රහාරක ජෙට් යානා දෙකක් පාකිස්ථානය විසින් ඊයේ (27) වෙඩි තබා බිම හෙලනු ලැබුවා. එහිදී සිය ආරක්ෂක අංශ විසින් ඉන්දීය ගුවන් නියමුවන්… Read More

Gossips

ආරවුලක් අතරතුර ඇද වැටී පුද්ගලයෙකු මරුට

අඟුණුකොළපැලැස්ස – අවාරියගම ප්‍රදේශයේදී ආරවුලක් අතරතුර තල්ලු කර ඇදවැටීම හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (27) රාත්‍රියේ සිය දියණිය සහ බෑණා අතර ඇති වු ආරවුලක් සමථයකට පත් කිරීමට… Read More

Gossips

මහරගම පොලිසිය තුළදී කොස්තාපල්වරයෙක් සියදිවි හානිකරගනී

මහරගම පොලිසිය තුළදී පොලිස් කොස්තාපල්වරයෙක් සියදිවිහානිකරගෙන තිබෙනවා. සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඔහු සියදිවිහානිකරගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. මෙලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි වියේ… Read More

Gossips

බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට ගුරු විරෝධය අතරතුර උණුසුම් තත්වයක්

බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්වෙන ගුරු විරෝධතාවක් අතරතුර උණුසුම් තත්වයක් ඇතිවී තිබෙනවා. මේ අතර පිරිස විසුරුවාහැරීම සඳහා පොලිසියෙන් ජල ප්‍රහාරයක් එල්ලකර ඇති බවයි වැඩිදුරටත්… Read More

Gossips

මිලියන 120ක හෙරොයින් සමඟ සැකකරුවෙක් පොලිස් දැලේ (ඡායාරූප)

රුපියල් කෝටි 12 ක වටිනාකමකින් යුත් හෙරෙයින් කිලෝ 10 ක් සමඟ සැකකරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා. 28 හැවිරිදි මොහු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී හෙරොයින් කිලෝ… Read More

Gossips

කළුතරදී දුම්රියක් පීලී පැනීමකට ලක්වෙයි

කළුතර දකුණ ප්‍රදේශයේදී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා එල්ලවී තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ගාල්ල සිට පැමිණි අංක 380 දරණ දුම්රිය මෙලෙස පීලිපැනීමට… Read More

Gossips

අප්‍රේල් සිට මාස හයක් නිදහස් වීසා පහසුකම්

සංචාරකයින්ගේ පැමිණීම වර්ධනය කරගැනීම සඳහා අප්‍රේල් 01 වනදා සිට මාස 6 කාලයක් නිදහස් වීසා පහසුකම් ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව තායිලන්තය, යුරෝපා සංගමයට අයත් රටවල්, එක්සත්… Read More

Gossips

හෙරොයින් ජාවාරමේ නිරත වූ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අල්ලයි

ග්‍රෑන්ඩ්පාස් සහ මාළිගාවත්ත ප්‍රදේශවලදී හෙරොයින් ජාවාරමේ නිරතවූ තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ හෙරොයින් ග්‍රෑම් 25 යි මිලිග්‍රෑම් 740ක් සමඟ සැකකරුවන්… Read More