Gossips ඉන්දීය ගුවන් නියමුවා නිදහස් කිරීමට පකිස්ථානය තීරණය කරයි තම අත්අඩංගුවේ පසුවන ඉන්දීය ගුවන් නියමුවා නිදහස් කරන බව පකිස්ථානය පවසනවා. පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මේබව සඳහන් කර ඇත්තේ එරට රූපවාහිනී නාලිකාවක් ඔස්සේ සිදුකළ ප්‍රකාශයකදීයි. ඒ අනුව… Read More
Gossips තියුණු ආයුධයකින් පහරදි මෙහෙණින් වහන්සේ නමක් ඝාතනය කරයි පුත්තලම – ආඩිගම කුඩා කුඹුක්කඩවල ප්‍රදේශයේ ආරාමයක වැඩ විසු මෙහෙණින් වහන්සේ නමක තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. පොලිසිය සදහන් කලේ ගිහිකල සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි. පසුව… Read More
Gossips කුලියාපිටියේදී කෝටි 12ක හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුට ලැබුණු අධිකරණය නියෝගය රුපියල් කෝටි 12ක් වටිනා හෙරොයින් කිලෝ 10ක් සමඟ ඊයේ (27) කුලියාපිටියේදී අත්අඩංගුවට ගත් සැකකරු ලබන 05 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය අවසර ලබාදී තිබෙනවා…. Read More
Gossips කෝටි 12 හෙරොයින් ලැබුණේ වාරියපොල රැඳවියන් දෙදෙනෙකුගෙන් බවට තොරතුරු කුලියාපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 12ක් වටිනා හෙරොයින් තොගය ලැබී ඇත්තේ බන්ධනාගාර ගතව සිටින රැඳවියන් දෙදෙනෙකුගෙන් බවට තොරතුරු හෙළිවී තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ මෙම මත්කුඩු… Read More
Gossips අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයට යළි ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් බත්තරමුල්ල – ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ ලංකා ගුරුසේවා සංගමයේ සාමාජිකයින්ට පොලීසිය අද පස්වරුවේ යළිත් වරක් ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. හිග වැටුප්… Read More
Gossips කෝට්ටේ හිටපු පුරපතිට එරෙහි නඩුව කල් යයි පරිගණක අපරාධ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවකට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුවේ විභාගය මැයි මස 27 වනදා දක්වා කල් දැමීමට… Read More
Gossips වධක තනතුරට අයදුම්පත් 102ක් බන්ධනාගාර අලූගෝසු තනතුර සඳහා අයදුම්පත් 102ක් ලැබී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් අයදුම්පත් 101ක් මෙරට අයදුම්කරුවන් විසින් ඉදිරිපත් කර ඇති අතර එක් අයදුම්පත්‍රයක් ඉදිරිපත් කර ඇත්තේ… Read More
Gossips දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර ඇප මත මුදා හරී දැරියකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරං ඇප මත මුදා හැර තිබෙනවා. ගාල්ල ප්‍රධාන… Read More
Gossips ට්‍රම්ප් සහ කිම් ජොං අන් අතර සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර වියට්නාමයේ හැනෝයි අගනුවර පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වී තිබෙනවා. ධවල මන්දිරය නිවේදනය කළේ සාකච්ඡාව ඵලදායි… Read More
Gossips ගෘහ සේවයට ගොස් හිංසනවලට ලක්වූ කාන්තාවන් 52ක් යළි දිවයිනට කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයට ගොස් විවිධ හිංසනවලට ලක්වු ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 52ක් අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා. කුවේට් සිට පැමිණි ගුවන් යානයකින් ඔවුන් දිවයිනට පැමිණි බවයි අප ගුවන්තොටුපල… Read More