Gossips ජනපති සහ අගමැති සාකච්ඡාවක – සම්බන්ධන්, හකීම්, මනෝ සහ නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකුත් එක්වෙයි ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ දේශපාලන පක්ෂ කිහිපයක නායකයන් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක නිරත වුණා. නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු වූ බවයි දේශපාලන… Read More
Gossips බැඳුම්කර වංචාවට සම්බන්ධ අයට ආණ්ඩුවෙන් නඩු නැහැ – විපක්ෂ නායක කියයි බැදුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින්ට, ආණ්ඩුව නඩු පැවරීමක් සිදුනොකරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඇල්පිටිය – පිටිගල ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට… Read More
Gossips කුහකයින් නිසා රටේ සංවර්ධනය අඩපන වෙලා – ඇමති කිරිඇල්ල 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විපක්ෂයේ අරමුණු ඉටු කර ගැනීමට නොහැකි වූ නිසා ඔවුන් ඊට එරෙහි වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති… Read More
Gossips ETI ගණුදෙනුව, මහ බැංකු මංකොල්ලයට දෙවැනි නැහැ – කනක හේරත් මහ බැංකු මංකොල්ලය හා සමාන අපරාධයක් ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගේ මුදල් ලබානොදීමේදී ද සිදුව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු… Read More
Gossips පුල්මුඩේ ඛනිජ වැලි සේවකයින්ට ප්‍රදේශවාසීන්ගෙන් ප්‍රහාරයක් ලංකා ඛනිජ වැලි සංස්ථාවේ පුල්මුඩේ කර්මාන්ත ශාලාවේ සේවකයින් පිරිසකට ප්‍රදේශවාසීන් පිරිසක් පොලූ මුගුරුවලින් පහර දී තිබෙනවා. ඒ, කර්මාන්ත ශාලාව සතු වටිනා ඛනිජ වැලි තොගයක් ආවරණය කරමින් ආරක්ෂිත… Read More
Gossips ජාතිය පාවා දුන් ගිවිසුමක් ගැන විජේදාස රාජපක්ෂ හෙළිකරයි ආණ්ඩුව ඇමරිකානු යෝජනාවන්ට සම අනුග්‍රහය දැක්වීම නිසා මෙවර ජිනිවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට හානිදායක තීන්දු තිරණ රැසක් ගනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පවසනවා. ඔහු… Read More
Gossips කන්නයෙන් කන්නයට වී සඳහා සහතික මිල ඉහළට ඉදිරියේදී කන්නයෙන් කන්නයට වී සදහා ලබා දෙන සහතික මිල ඉහළ දමන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. එසේම, නාඩු කිලෝග්‍රෑමයක් සදහා රුපියල් 38 ක් සහ සම්බා කිලෝග්‍රෑමයක් සදහා රුපියල් 41 ක් ලෙස ප්‍රකාශයට… Read More
Gossips එක්දින ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ එංගලන්තයට අයි.සී.සී. නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අනුව එංගලන්ත කණ්ඩායමට පළමු තැන හිමිව තිබෙනවා. ඉන්දියාව දෙවන ස්ථානයේ පසුවන අතර, නවසීලන්තයට හිමිව ඇත්තේ තුන්වන ස්ථානයයි. ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ශ්‍රේණිගත… Read More
Gossips මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සියලු කාර්යාල දුම්රිය පානදුරට සිමා කෙරේ දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් බාධා සිදුවූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට තවත් පැය කිහිපයක් ගත වනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව… Read More
Gossips සුජාත දරුවෝ වැඩසටහන මාර්තු 15 වනදා සිට දැයේ දරුවන් මත් උවදුරින් ගලවා ගන්නා සුජාත දරුවෝ වැඩසටහන මාර්තු 15 වනදා සිට දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවන බව ජනපති පවසයි නව පරපුර හා පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් ගලවා ගැනිම සඳහා ,සුජාත දරුවෝ,… Read More