Gossips එජාපයෙන් විපක්ෂයට චෝදනාවක් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් විපක්ෂයේ අවශ්‍යතා ඉටු නොවූ නිසා ඔවුන් ඊට විරෝධය පළ කරන බව එක්සත් ජාතික පක්ෂය චෝදනා කරනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු… Read More
Gossips දෙමටගොඩ රුවන් ඇතුලු 7ක් STF අත්අඩංගුවට (ඡායාරූප) පාතාල සාමාජිකයෙකු වන දෙමටගොඩ රුවන් නැමැත්තා සහ පකිස්ථාන ජාතිකයෙකු ඇතුලු 7 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සතුව තිබී ගිනි අවි සහ මත්ද්‍රව්‍ය ද හමුවී… Read More
Gossips ETI තැන්පත්කරුවන් හිටපු මුදල් ඇමති රවී හමුවෙයි ඊ.ටී.අයි තැන්පතු සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කර තිබෙන්නේ ජනතාව නොමග යවන ප්‍රකාශ බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. ඊ.ටී.අයි තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ නියෝජිතයින්… Read More
Gossips අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා ඩුබායි අධිකරණයට පාතාල නායක මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායිහීදී අත්අඩංගුවට ගැණුනු, ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා අද ඩුබායි අධිකරණයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා. ඔවුන් වෙනුවෙන් නීති කටයුතු කිරීම… Read More
Gossips ඉඩම් විකිණීමකින් සිදු කිරීමට යන කෝටි ගණනක මුදල් වංචාව වත්තල – මාබෝල නගර සභාවේ ඉහළ වාණිජ වටිනාකමකින් යුත් ඉඩම් විකිණීමක් හරහා ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයෙකු සමඟ නගර සභා සභාපතිවරයා රුපියල් කෝටි ගණනක මුදල් වංචාවක් සිදු කිරීමට කැසකවන බව ප්‍රදේශවාසීන්… Read More
Gossips පිහිපහරකින් දස සිල් මාතාවක් අපවත් වෙයි – ගිහිකල සැමියා දිවි නසා ගනී පුත්තලම – ආඩිගම කුඩා කුඹුක්කඩවල ප්‍රදේශයේ ආරාමයක වැඩ විසු මෙහෙණින් වහන්සේ නමක තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. පොලිසිය සදහන් කලේ ගිහිකල සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි. පසුව… Read More
Gossips කෝටි 12 ක හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරු රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට අවසර රුපියල් කෝටි 12ක් වටිනා හෙරොයින් කිලෝ 10ක් සමඟ ඊයේ (27) කුලියාපිටියේදී අත්අඩංගුවට ගත් සැකකරු ලබන 05 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට අවසර ලබාදී තිබෙනවා…. Read More
Gossips යතුරුපැදි අනතුරකින් තරුණියක් මරුට කඩවත උඩුපීල්ල ප්‍රදේශයේ අද උදෑසන සිදුවු අනතුරකින් තරුණියක් මියගොස් තිබෙනවා. ඇය තම පියා සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී එය පෞද්ගලික බස් රථයක ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ. මෙලෙස මියගොස්… Read More
Gossips නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරුන් 47ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරුන් පත්කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙල යටතේ පත්කෙරුනු නව ආසන සංවිධායකවරුන්ට ජනාධිපති මෛත්‍රීපාල… Read More
Gossips දෙමටගොඩ රුවන් ඇතුලු 7ක් STF අත්අඩංගුවට පාතාල සාමාජිකයෙකු වන දෙමටගොඩ රුවන් නැමැත්තා සහ පකිස්ථාන ජාතිකයෙකු ඇතුලු 7 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සතුව තිබී ගිනි අවි සහ මත්ද්‍රව්‍ය ද හමුවී… Read More