Gossips

පළාත් සභා ශක්තිමත් කිරීමට පක්ෂ නායකයන් එකඟවේ

පළාත් සභා ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර සම්බන්ධයෙන් ඉදිරියේදී යළි රැස්වී සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය… Read More

Gossips

චේන්සෝ ලියාපදිංචි කාලය දිගු කෙරේ

දැනට භාවිත කරන සියලූම යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීම සඳහා ලබාදී තිබූ කාලය මාර්තු මස 15 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ ආයතනිකව හෝ පෞද්ගලිකව භාවිත කරන… Read More

Gossips

ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයාට ඇමරිකාවෙන් ඩොලර් මිලියනයක ලන්සුවක්

අල්කයිඩා සංවිධානයේ හිටපු නායක ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයෙකු වන හම්සා බින් ලාඩන් අත්අඩංගුවට ගැනීම සඳහා ඉවහල් වන තොරතුරක් ලබාදෙන අයෙකුට ඇමරිකානු ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් ලබාදෙන බව ඇමරිකා… Read More

Gossips

දිමුත් කරුණාරත්නට හැම්ප්ෂයර් ප්‍රාන්තය නියෝජනය කිරීමට අවස්ථාවක්

ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවෙකු වන දිමුත් කරුණාරත්නට එංගලන්තයේ හැම්ප්ෂයර් ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් උදාවී තිබෙනවා. ඒ, මේ වසරේ ජූලි මාසයේ පැවැත්වෙන එරට විස්සයි විස්ස… Read More

Gossips

ටෙලිෆෝන් කෝල් රෙකෝඩ් කරන්නේ නැති බවට නිවේදනයක්

නව සන්නිවේදන රෙගුලාසි යටතේ සියලුම දුරකථන සංවාද පටිගත වන බවට පළවන වාර්තා සම්පූර්ණ අසත්‍ය බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා. පාරිභෝගිකයන්ගේ දුරකථන ඇමතුම් මෙලෙස පටිගත වන බවට සමාජ මාධ්‍ය… Read More

Gossips

A9 මාර්ගයේ සිදුවූ බස් රථ අනතුරකින් 6ක් රෝහලේ

යාපනය සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් පරන්තන් ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ඊයේ (28) රාත්‍රියේ සිදුවූ මේ අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 6 දෙනෙකු කිලිනොච්චිය… Read More

Gossips

පළාත් කිහිපයකට වැසි ඇතිවන බවට කාලගුණයෙන් අනාවැකි

නැගෙනහිර, සබරගමුව, දකුණ සහ බස්නාහිර පළාත්වලට අද දිනය තුළ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ගිගුරුම්… Read More

Gossips

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් බාධා සිදුවූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ් දුම්රිය… Read More

Gossips

update: අමල් පෙරේරා ඇතුළු පිරිස ඩුබායි පොලිස් භාරයේ රඳවා සිටින කාලය තවත් මසකින් දීර්ඝ කෙරේ

පාතාල නායක මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායිහීදී අත්අඩංගුවට ගැණුනු ලගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ඇතුළු පිරිස ඩුබායි පොලිස් භාරයේ රඳවා සිටින කාලය තවත් මසකින් දීර්ඝ කර තිබෙනවා. ඒ, ඔවුන්… Read More

Gossips

ඇමති මංගලගේ දේශපාලන දිවියට වසර 30ක් සපිරීම ජනපති, අගමැති සහ විපක්ෂ නායක ප්‍රධානත්වයෙන්

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 30 ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කර තිබූ උත්සවයක් අද පස්වරුවේ පැවැත්වුණා. ඒ, පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රැසකගේ සහභාගිත්වයෙන්. මුදල්… Read More