Gossips පුරාවස්තු දඩ සහ දඩුවම් වැඩිවන ලකුණු පුරාවස්තු විනාශ කරන පුද්ගලයින්ට මෙන්ම, ඊට සම්බන්ධ නොවන පුද්ගලයින්ට ද දඩුවම් හිමිවීම කණගාටුවට කරුණක් බව මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් පවසනවා. අමාත්‍ය සජිත්… Read More
Gossips ජාතික ආර්ථික සභාව ETI ආයතනයෙන් වාර්තාවක් ඉල්ලයි ETI ආයතනයේ වත්කම් විකිණීමේ ගනුදෙනුව පිළිබඳව සහ එහි ආයෝජක සමාගමේ හිමිකාරිත්වය ගැන සවිස්තරාත්මක වාර්තාවක් අවශ්‍ය බව ජාතික ආර්ථික සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ, ඊ.ටී.අයි. ආයතනය සම්බන්ධයෙන්… Read More
Gossips ජනතා විමුක්ති පෙරමුණේ උත්සාහයක් ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් චෝදනාවක් 20 වන සංශෝධනය මගින් ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාත්මක කරන්නේ මැතිවරණ කල් දමා ගැනීමේ එක්සත් ජාතික පක්ෂයේ උත්සාහය බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. අද පෙරවරුවේ කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට… Read More
Gossips පොලිසිය විසින් තරුණයෙකුට පහරදී ඇති බවට නීතිඥ දොළවත්තගෙන් චෝදනාවක් තංගල්ල – කුඩාවැල්ල ධීවර වරායේ සිදුවූ සිව්පුද්ගල ඝාතන සිද්ධියට හිටපු පළාත් සභා අමාත්‍ය ඩී.වී. උපුල් මහතා සම්බන්ධ බවට පවසන්නැයි තංගල්ල පොලිසිය විසින් තරුණයෙකුට පහරදී ඇති බව නීතිඥ ප්‍රේමනාත්… Read More
Gossips සනත් ජයසූරිය සාවද්‍ය තොරතුරු ලබා දී ඇතැයි ICCය කියයි හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා සිය දූෂණ මර්ධන ඒකකය වෙත සාවද්‍ය තොරතුරු ලබා දී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වාර්තා කරනවා. ඔවුන් මේ බව සඳහන් කර තිබෙන්නේ… Read More
Gossips ඉන්දීය මහකොමසාරිස් විපක්ෂ නායකවරයා හමුවෙයි ඉන්දීය මහකොමසාරිස් තරන්ජිත් සිං විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හමුවී තිබෙනවා. ඒ විපක්ෂ නායකවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදීයි. එම හමුවේ මූලික අරමුණ වී ඇත්තේ මේවන විට ඉන්දියාව සහ පකිස්ථානය… Read More
Gossips දිස්ත්‍රික්ක 3 කට අද රාත්‍රියේ වැසි රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට අද රාත්‍රියේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ ඇතැම් ස්ථානවලට තද සුළං… Read More
Gossips රූකඩ නාට්‍ය කලාව ලෝක උරුමයක් වන ලකුණු මෙරට රූකඩ නාට්‍ය කලාව යුනෙස්කෝ සංවිධානය විසින් ඉදිරියේදී ලෝක උරුමයක් බවට නම් කිරීමට නියමිත බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සදහන් කළා. ඒ අනුව, ලබන වසරේදී එය ලෝක උරුම ලේඛණයට ඇතුළත් කෙරෙනු… Read More
Gossips ලාල්කාන්ත පොලිස් අත්අඩංගුවට අනුරාධපුරයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඞී.ලාල්කාන්ත අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ අනුරාධපුර බන්ධනාගාරය… Read More
Gossips උඩුවේ ධම්මාලෝක හිමියන් අධිකරයෙන් ඉවතට පැමිණ රටටම කී කතාව අලි පැටවෙකු ළඟ තබා ගැනීමේ නඩුවෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් නිදහස් නීතිවිරෝධී ලෙස අලි පැටවෙකු ළඟ තබා ගත් බව කියන සිද්ධියට අදාළ චෝදනාවෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගෙන් නිදොස් කොට නිදහස්… Read More