Gossips

හම්බන්තොට වරායේ නාවුක තෙල් බෙදා හැරීම ටෙන්ඩර් මගින් චීනයට

හම්බන්තොට වරායේ නාවුක තෙල් ගබඩා, බෙදා හැරීමේ සහ ඊට අනුබද්ධිත මෙහෙයුම් සේවා චීනයේ සයිනොපෙක් ඔයිල් සමාගම වෙත ටෙන්ඩර් මගින් පිරිනමා ඇති බව හම්බන්තොට වරාය සමාගම ප්‍රකාශ කළා. එම සමාගම ලොව පුරා වරාය… Read More

Gossips

ඉන්දියාවේ ජෙට් එයාර්වේස් අනිද්දා තෙක් අත්හිටුවයි

ඉන්දියාවේ ජෙට් එයාර්වේස් ගුවන් සමාගම, සිය ජාත්‍යන්තර ගුවන් ගමන් අනිද්දා තෙක් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ එම ගුවන් සමාගම මුහුණ පා ඇති දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන්. ඔවුන් ඇමරිකානු… Read More

Gossips

විදුලිය යථා තත්ත්වයට

විදුලි රැහැන් පද්ධතිවලට ගස් කඩා වැටීම හේතුවෙන් බිද වැටුණු විදුලිබල සැපයුම මේ වනවිට සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කර තිබෙනවා. ඊයේ පස්වරුවේ වැසි සමග ඇති වූ තද සුළගත් සමග කොට්ටාව, හෝමාගම, පන්නිපිටිය,… Read More

Gossips

ඉදිරි පැය කිහිපය තුල මුහුදේ තද වැසි – සුළඟේ වේගයත් ඉහළ යාමේ අවධානමක්

ඉදිරි පැය කිහිපය තුල මාතර සිට කොළඹ හරහා මන්නාරම දක්වා මුහුදේ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 70ත් – 80ත් දක්වා ඉහළ යාමේ අවධානමක් පවතින… Read More

Gossips

එකම පවුලේ දරුවන් දෙදෙනෙකුට මරු කැඳවූ අනතුර

දඹුල්ල, කණ්ඩලම මාර්ගයේ ත්‍රි රෝද රථයක් සහ වෑන් රථයක් ගැටීම හේතුවෙන් එකම පවුලේ දියණිය සහ පුතු මියගොස් තිබෙනවා. අනතුරෙන් මවට සහ පියාට තුවාල සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. Read More

Gossips

වියානා ඇළ වේල්ල මතදී මෝටර් රථයක් පෙරලී 05ක් රෝහලේ

මහියංගනය – බදුල්ල මාර්ගයේ වියානා ඇළ වේල්ල මතින් ගමන් කරමින් තිබූ මෝටර් රථයක් පෙරලීයාමෙන් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අදාළ මෝටර් රථය ඇලේ ප්‍රතිවිරුද්ධ… Read More

Gossips

කොරල්පර විනාශ කරමින් සිටි පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට

කල්ලාරු මුහුදු තීරයේදී කොරල්පර කඩමින් සිටි පුද්ගලයින් 6 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ධීවර කටයුතු සිදුකරන මුවාවෙන් දැල් යොදා ගනිමින් ඔවුන් කොරල්පර විනාශ කරමින් සිටියදීයි අද… Read More

Gossips

අද රාත්‍රියේත් පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

අද රාත්‍රී කාලයේදී පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, බස්නාහිර, උතුරුමැද සහ වයඹ යන පළාත්වලට මිලිමීටර් 100… Read More

Gossips

නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලූ 9 ක් අත්අඩංගුවට

ත්‍රිකුණාමලය – කඩකරච්චේනෙයි ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 9 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. නැගෙනහිර නාවික විධානයට අනුයුක්තව සේවය කරන නාවිකයින්ට ලද… Read More

Gossips

ඩොල්ෆින් මත්ස්‍යයෙකුගේ සිරුරක් කොරළවැල්ල නිවසකින් හමුවෙයි

මොරටුව, එගොඩ උයන, කොරළවැල්ල ප්‍රදේශයේ නිවසක තිබී මිය ගිය ඩොල්ෆින් මත්ස්‍යයෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඒ සමඟ අදාල නිවසේ නිවැසියා ද අත්අඩංගුවට ගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කළේ. පොලිස් හදිසි… Read More