Gossips

අයවැය පරදවන බව එස්.එම්. කියයි

මෙවර අයවැය පරාජයට පත් කරන බව නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන ප්‍රකාශ කළා. අනුරාධපුර – මාතලේ හන්දිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙවර අයවැයෙන්… Read More

Gossips

මහින්ද කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා ගැන විමල්ගෙන් හෙළිදරව්වක්

මහින්ද රාජපක්ෂ කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. මොරටුව ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ජනතාවද… Read More

Gossips

බොදුබල සේනාව නීතිපතිට ලියයි

බොදුබල සේනා සංවිධානය විසින් නීතිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. එමසංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙනියේ නන්ද හිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඊයේ දිනයේදී මෙම ලිපිය… Read More

Gossips

ලංකාවේ බැංකු ව්‍යවසායක ණය ඉක්මවලා – ආසියානු සංවර්ධන බැංකුව

මෙරට බැංකු මගින් ක්‍ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ලබාදෙන ණය ප්‍රමාණය ඉලක්කගත සීමාව ඉක්මවා ඇති බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා. මෙරට බැංකු මගින් ක්‍ෂුද්‍ර ව්‍යවසායකයන් වෙත නිකුත්… Read More

Gossips

සුලෝහිත සංග්‍රාමය ඇරඹේ

ආනන්ද – නාලන්දා විදුහල් අතර පැවැත්වෙන 90 වන සුලෝහිත සංග්‍රාමය, කොළඹ – එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද උදෑසන ආරම්භ වුණා. කාසියේ වාසිය දිනූ නාලන්දා පිල පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් දිවා… Read More

Gossips

රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට

ත්‍රිකුණාමලය – මඩකලපුව මාර්ගයේ ක්ලැපම්බර්ග් යුද හමුදා කඳවුර ආසන්නයේ ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් අවුරුදු 22 ක තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරුපැදියක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ… Read More

Gossips

උතුරු කොරියානු නායකයාගේ වියට්නාම සංචාරය නිමයි

උතුරු කොරියානු නායක කිම් ජොං අන් වියට්නාම සංචාරය නිමවා අද නැවතත් සිය රට බලා නික්මෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති දෙදින සමුළුව එකඟතාවකින් තොරව නිමාවට පත්වුවද උතුරු කොරියානු… Read More

Gossips

පොලිස් නිලධාරීන්ගේ දුක් ගැනවිලි විමසා බැලීමේ කමිටුව යළි රැස්වේ

පොලිස් නිලධාරීන්ගේ දුක් ගැනවිලි විමසා බලා විසඳුම් ලබාදීමේ තවත් විශේෂ හමුවක් ලබන 5 වනදා පැවැත්වෙනවා. ඒ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එච්.එම්.පී. හිටිසේකරගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල – සුහුරුපායේ… Read More

Gossips

දකුණු කොරියාව සහ ඇමරිකාව අතර ඒකාබද්ධ යුද අභ්‍යාස අත්හිටුවීමේ තීරණයක්

දකුණු කොරියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර වාර්ෂිකව පැවැත්වෙන ඒකාබද්ධ යුද අභ්‍යාසය තවදුරටත් අත්හිටුවීමට දෙරට අතර එකඟත්වයක් ඇතිවී තිබෙනවා. ඒ, උතුරු කොරියාව සමඟ සම්බන්ධතා වැඩිදියුණු වීම හේතුවෙන්…. Read More

Gossips

ශ්‍රී ලාංකික ධීවරයින් 24 ක් මාලදිවයිනේදී අත්අඩංගුවට

මුහුදු සීමා උල්ලංඝනය කිරිම හේතුවෙන් ශ්‍රී ලාංකික ධීවරයින් 24 දෙනෙකු මාලදිවයින් වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාත්‍රා 4 ක් සමඟ පසුගිය දිනෙක හලාවත ප්‍රදේශයෙන් ධීවර රැකියාව… Read More