Gossips

ඝාතනය කර අඩක් පිළිස්සු කාන්තා මළ සිරුරක් හමුවෙයි (ඡායාරූප)

ඝාතනය කර අඩක් පුලුස්සන ලද කාන්තා සිරුරක් හලාවත මුගුණුවටුන පරප්පන්මුල්ල වැවෙන් හමුවී තිබෙනවා. අද පස්වරුවේ මෙම සිරුර සොයාගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ. ඝාතනයට ලක්වු කාන්තාවගේ අනන්‍යතාවය… Read More

Gossips

68 වන ගුවන් හමුදා සංවත්සරය ජනපතිගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 68 වන සංවත්සරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් හිගුරක්ගොඩ ගුවන් හමුදා කදවුරේදී අද පැවැත්වුණා. මෙහිදී ගුවන් හමුදා අංක හත හෙලිකොප්ටර් බලගණය සහ අංක 8 සැහැල්ලූ… Read More

Gossips

රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු සහ ඔහුගේ දියණිය මරුට

කුරුණෑගල – සාරගම වැව අසලදී ත්‍රිරෝද රථයක් පෙරලී මෝටර් රථයකට ගැටී සිදුවූ අනතුරකින් පොලිස් නිලධාරියෙකු සහ ඔහුගේ දියණිය මියගොස් තිබෙනවා. අද පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇත්තේ ත්‍රිරෝද රථයේ රියදුරුට,… Read More

Gossips

ඕස්ට්‍රේලියාවේ අමාත්‍යවරුන් දෙදෙනෙකු දේශපාලනයෙන් සමු ගැනීමේ සූදානමක්

ඕස්ට්‍රේලියාවේ කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු ඉදිරි මැතිවරණය සදහා තරග කිරීමට සූදානමක් නොමැති බව ප්‍රකාශ කර තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ මෙම වසරේ මැයි මාසයේදී… Read More

Gossips

පොලීසියේ බව පවසා බීමතින් වාහන පරීක්ෂා කළ හමුදා සෙබලූන් 3ක් අත්අඩංගුවට

පොලිස් නිලධාරින් බව හගවමින් හොරණ – ගෝනපල ප්‍රදේශයේ බීමතින් වාහන පරීක්ෂා කළ යුද හමුදා සෙබලූන් තුන්දෙනෙකු ඊයේ රාත්‍රියේ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අදාළ වාහන හිමියන් සිදුකළ පැමිණිලි වලට… Read More

Gossips

ඩෙවෝන් රක්ෂිතයේ ගින්නක්

තලවාකැලේ – දිඹුලපතන – ඩෙවෝන් දිය ඇල්ල අසල පිහිටි ඩෙවෝන් රක්ෂිතයේ අද දහවල් ගින්නක් හට ගෙන තිබෙනවා. පොලීසිය සදහන් කළේ ගින්නෙන් අක්කර 10 ක පමණ භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බවයි…. Read More

Gossips

වැලිගම වැඩබිමක තරුණයන් දෙදෙනෙකු මියයාම ගැන පොලීසියෙන් විමර්ශන – විදුලි සැර වැදුණාදැයි සැකයක් – (ඡායාරූප)

වැලිගම – දෙනිපිටිය වැඩබිමක තිබී සොයාගත් තරුණයින් දෙදෙනාගේ මළ සිරුරු සම්බන්ධයෙන් පොලීසිය විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා. අද අලූයම මෙම මළසිරුරු සොයාගනු ලැබුවේ එම ප්‍රදේශයේ ඉදිකිරීම් කටයුත්තක්… Read More

Gossips

නාවලපිටියේදී දුම්රියේ ගැටී තරුණයෙකු සහ තරුණියක මරුට

නාවලපිටිය ප්‍රදේශයේදී අද පෙරවරුවේ දුම්රියේ ගැටී තරුණයෙකු සහ තරුණියක ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. දුම්රියේ ගැටීමට ගිය තරුණියක, තරුණයා විසින් මුදාගැනීමට උත්සහ කළ අවස්ථාවේදී දෙදෙනාම දුම්රියේ ගැටී… Read More

Gossips

ලාල්කාන්ත රිමාන්ඩ්

බීමතින් රිය අනතුරක් සිදුකිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්ත ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත්… Read More

Gossips

කන්ජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු කොටහේනේදී STF අත්අඩංගුවට

පාතාල සාමාජික කංජිපානි ඉම්රාන්ගේ තවත් ගෝලයෙකු කොළඹ – කොටහේන ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුව ඔහු කොටහේන පොලීසියට භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු… Read More