Gossips ශාන්තුවරයන්ගේ සටන ජය පරාජයෙන් තොරව අවසන් කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාංගනයේ පැවති ශාන්ත ජෝෂප් – ශාන්ත පීතර, 85 වන ශාන්තුවරයන්ගේ සටන අද ජය පරාජයකින් තොරව අවසන් වුණා. තරගයේ පළමු ඉනිමේදී ශාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 219 ක් ලබා ගත් අතර,… Read More
Gossips කොටි හිතවාදී ව්‍යාපාරිකයින්ට දේශීය සමාගම් ලබාදෙන තත්ත්වයක් උදාවී ඇතැයි මන්ත්‍රී විමල් කියයි බැංකු කඩා වැටෙමින් පවතින පසුබිමකදී ස්වදේශිකයන්ට බදු පිට බදු පටවමින් කොටි හිතවාදී ව්‍යාපාරිකයින්ට දේශීය සමාගම් ලබාදෙන තත්ත්වයක් රටේ උදා වී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
Gossips එජාප පසුපෙළ ජනපතිගේ වැය ශීර්ෂයට එරෙහි වීමේ තීරණයක අයවැයේදී ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය සම්මත කිරීම සදහා ඡන්දය ලබානොදීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා… Read More
Gossips රට ඉදිරියට යන්න නම් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි නිසි ජාතික ප්‍රතිපත්ති ඇත්නම් රට ඉදිරියට ගෙන යෑම ගැටලුවක් නොවන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ ගම්පොළ – ගෙළිඔයදී අද පස්වරුවේ පැවැති එළිය සම්මන්ත්‍රණයට… Read More
Gossips ත්‍රස්තවාදය සහමුලින් නැති කළත් බෙදුම්වාදය නැති කිරීමට හැකිවුයේ නැහැ – කමල් ගුණරත්න ත්‍රස්තවාදය සහමුලින් නැති කළද බෙදුම්වාදය නැති කිරීමට නොහැකි වූ බව විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළෙ ඊයේ පස්වරුවේ කොළඹදී පැවති සම්මන්ත්‍රණයක් අමතමින්…. Read More
Gossips CIAට මරණ තර්ජන හිරු සී.අයි.ඒ හරහා අනාවරණය කළ ගම්පහ – උඩුගම්පල ප්‍රදේශයේ මහා පරිමාන වාහන එකලස් කර විකිණීමේ ජාවාරමේ ප්‍රධාන සැකකරු භාවිතා කළ තවත් සුඛෝපබෝගී ජීප් රථයක් පුත්තලම මදුරංකුළිය ප්‍රදේශයේ නිවසක සගවා… Read More
Gossips පෙම්වතියගේ දිවි ගැලවූ නාවලපිටියේ සිසුවෙකු මිතුරිය සමග දුම්රියට බිලි දුම්රියක ගැටී පාසල් සිසුවෙකුු සහ සිසුවියක ජිවිතක්ෂයට පත්වීමේ අවාසනාවන්ත සිදුවීමක් අද පෙරවරුවේ නාවලපිටිය ජයසුන්දර ප්‍රදේශයෙන් වාර්තා වුණා. මෙහිදී දුම්රියේ ගැටීමට ගිය සිසුවිය, සිසුවා විසින්… Read More
Gossips ICCයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යළිත් පුර්ණ සාමාජිකත්වය අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ පුර්ණ සාමාජිකත්වය ශ්‍රී ලංකාවට යළිත් වරක් පිරිනමා තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සිය ටිවිටර් ගිණුමේ සඳහන් කර තිබුණේ ඩුබායි නුවර අන්තර් ජාතික… Read More
Gossips කිලෝමීටර් 3ක දුරක් මී ගවයෙකු පිට නැඟ පාසල් පැමිණෙන සිසුන් කිලෝමීටර් 3ක පමණ දුරක් ගෙවා මී ගවයෙකු පිට නැඟ පාසල් පැමිණෙන සිසුවෙක් පිළිබඳ පුවතක් අපට වාර්තා වුණේ නෙළුව මැදගම ප්‍රදේශයෙන්. ඔහු සිය සොයුරා ද සමග ගවයා පිටේ නැගී දිනපතා පාසලට පැමිණෙන බවයි අප වාර්තාකරු… Read More
Gossips බඳින තුවක්කුවක් පත්තුවීමෙන් අඩවි වන නිලධාරීවරයෙක් තුවාල ලබයි අකුරැස්ස දෙදියගල අතුගහදොල රක්ෂිතයේදී වන ක්ෂේත්‍ර නිලධාරියෙකු වෙඩි වැදීමෙන් තුවාල ලබා තිබෙනවා. අද (01) උදෑසන රාජකාරි කටයුත්තක් සඳහා ක්ෂේත්‍ර නිලධාරීන් දෙදෙනෙකු ගමන් කරමින් සිටි අවස්ථාවේදී… Read More