Gossips අනුරාධපුර මහ රෝහලේ සේප්පුවෙන් ලක්ෂ 64 කට ආසන්න මුදලක් සොරාගනී අනුරාධපුර මහ රෝහලේ පරිපාලන ගොඩනැගිල්ලේ සේ්ප්පුව කඩා එහි තිබූ රුපියල් ලක්ෂ 64 කට ආසන්න මුදලක් සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ කිසියම්… Read More
Gossips ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදෙයි ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. මීට වසරකට පෙර බංග්ලාදේශය සහ සිම්බාබ්වේ සමඟ පැවති… Read More
Gossips කොකේන් මත්ද්‍රව්‍ය සමඟ විදේශිකයන් දෙදෙනෙකු ඇතුලූ තුන්දෙනෙකු අත්අඩංගුවට ගල්කිස්ස – බේකරි හන්දිය ප්‍රදේශයේදී කොකේන් ළඟ තබාගෙන සිටි විදේශිකයන් දෙදෙනෙකු, තවත් පුද්ගලයෙකු සමඟ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙහෙයුම් රාජකාරියේ යෙදී සිටි ගල්කිස්ස පොලිස්… Read More
Gossips වර්ගවාදයට එරෙහිව මිලාන් නුවර විරෝධතාවක් වර්ගවාදය පිටුදකිමින් උතුරුදිග ඉතාලියේ මිලාන් නුවර ඊයේ පැවති විරෝධතාවකට දෙලක්ෂයකට අධික පිරිසක් සහභාගිවී තිබෙනවා. දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම්වලට විශාල සහයක් පවතින ප්‍රදේශයක මෙය පැවැත්වීමද… Read More
Gossips ආයුර්වේද සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි වැලිකඩ ප්‍රදේශයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලැබුනු තොරතුරකට අනුවයි වැලිකඩ පොලිසිය විසින් ඊයේ රාත්‍රී… Read More
Gossips දකුණු කොරියාවේ මහා පරිමාණ යුද අභ්‍යාස අවසන් දකුණු කොරියාව සහ ඇමරිකා එක්සත් ජනපදය වාර්ෂිකව පවත්වන දැවැන්ත යුද අභ්‍යාසය අවසන් කරන බව දෙරටම අද සනාථ කළා. ඒ, උතුරු කොරියාවට ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන මුළුමනින්ම අත්හැර දැමීම සඳහා දිරිගැන්වීමේ… Read More
Gossips බ්ලූමැන්ඩල් සංඛ ඇතුලූ පාතාලයේ තුන්දෙනෙකු තමිල්නාඩුවේදී අත්අඩංගුවට මෙරට පාතාලයේ ප්‍රබලයෙකු සංඛ ශිරන්ත හෙවත් බ්ලූමැන්ඩල් සංඛ ඇතුලූ පාතාලයේ තුන්දනෙකු තමිල්නාඩුවේ රාමේෂ්වරන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. හින්දු පුවත්පත ඇතුලූ ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ… Read More
Gossips පසුගිය වසර හතරේ මත්කුඩු වැඩි වී ඇතැයි විපක්ෂ නායක කියයි තම පාලන සමයේදී මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කර තිබුණද පසුගිය වසර 04 තුළ රටේ මත්කුඩු වැඩි වී ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. මීගමුවේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට… Read More
Gossips පිදුරුතලාගල රක්ෂිතයේ නිධන් හෑරූ පිරිසක් අත්අඩංගුවට (ඡායාරූප) පිදුරුතලාගල රක්ෂිතයේ නිධන් හාරමින් සිටි පුද්ගලයන් 3 දෙනෙකු කඳපොල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුනු තොරතුරකට අනුව සැකකරුවන් ඊයේ… Read More
Gossips බෞද්ධ දර්ශනයේ මූලස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට සියලූදෙනා කැපවිය යුතු බව ජනපති කියයි ලෝකවාසී ජනතාවට බෞද්ධ දර්ශනය පිළිබඳව අවබෝධයක් ලබාදෙන මූලස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා කටයුතු කිරීමට සියළු දෙනා කැපවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. පේරාදෙනිය – ඊරියගම… Read More