Gossips පාතාල කල්ලි සාමාජිකයෙකු බව පවසමින් මර්ණ තර්ජන සිදුකළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ගැන පරීක්ෂණ තමන් පාතාල කල්ලි සාමාජිකයෙකු බව පවසමින් වෙන්නප්පුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජන එල්ල කළ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ, මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක්… Read More
Gossips පාකිස්තාන ගුවන් තලය පාර්ශවීය වශයෙන් විවෘත වෙයි ඉන්දියාව සමඟ පැන නැගුණු දේශසීමා ගැටුම හේතුවෙන් වසා දැමුණු පාකිස්තාන ගුවන් තලය සීමිත පරිදි විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ලාහෝර් ගුවන් තොටුපළේ වාණිජ ගුවන් ගමන් කිහිපයක් යලි ආරම්භ වී… Read More
Gossips මාදූව පාලම පිළිසකර කර දෙන ලෙස ඉල්ලා විරෝධතාවක් මාදු ගඟේ ප්‍රධාන දුපතක් වන මාදූවට ගමන් කිරීමට ඇති පාලම කඩිනමින් පිළිසකර කරදෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද විරෝධතාවයක නිරත වුණා. විරෝධතාව අතරතුර දී ගම්වාසීන් සියළු දෙනා පෙත්සමකට… Read More
Gossips දහසක දෛනික වැටුපක් ඉල්ලා බගවන්තලාවේ උද්ඝෝෂණයක් තම දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන්නැයි වතු සමාගම්වලට බල කරමින් රුපියල් දහසේ ව්‍යාපාරය අද බගවන්තලාව නගරයේදී උද්ඝෝෂණයක නිරතවුනා. කළු කොඩි සහ පෝස්ටර් අතැතිව සිටි වතු කම්කරුවන් නගරය දක්වා… Read More
Gossips කතරගම විශ්ණු දේවාලයේ ගින්නක් (ඡායාරූප) කතරගම මහා දේවාලයට අනුබද්ධව පිහිටා ඇති විෂ්ණු දේවාලයේ අද පෙරවරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ පුද්ගලයෙකු පිටත සිට ගිනි තබාගෙන දේවාලයට ඇතුලූවීම හේතුවෙන් ගින්න හටගෙන ඇති බවයි. කෙසේ… Read More
Gossips වානිජ මහාධිකරණයේ නඩු පැවරීමේ මූල්‍ය සීමාව ඉහළට වානිජ මහාධිකරණවල නඩු පැවරීම සඳහා අදාළ වන අවම මූල්‍යමය වටිනාකම රුපියල් මිලියන 5 සිට රුපියල් මිලියන 20 දක්වා ඉහළ නංවා තිබෙනවා. ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ… Read More
Gossips දරුවන් අතර පැතිර යන වෛරස් උණ රෝගයක් දින කිහිපයක් පවතින වෛරස් උණ රෝගයක් මේ දිනවලදී කුඩා දරුවන් අතර, පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. මෙහිදී සුදු රුධිරානු හා රුධිර පට්ටිකාවල පහළ යාමක් දක්නට ලැබෙන අතර, රෝගය වැළදුනු දරුවන්ට… Read More
Gossips ගිරිතලේ මහා විද්‍යාලය අසළ විරෝධතාවක් පොළොන්නරුව – හබරණ ප්‍රධාන මාර්ගය ගිරිතලේ මහා විද්‍යාලය අසලින් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවක නිරතවුණා. ඒ, යාය – 3, ගිරිතලේ – සරණසිරිගම ප්‍රදේශයට පිවිසෙන මාර්ගය පිළිසකර… Read More
Gossips විස්ස එපා – හකීම් ජනපතිවරණයක් ඉල්ලයි විසිවන ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුවන්නේ මැතිවරණ කඩිනම් වීම බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ තලවකැලේ ප්‍රදේශයේදී ඊයේ මාධ්‍ය… Read More
Gossips එක්දින පිපාසයෙන් ශ්‍රී ලංකාව අද පිටියට මීට වසරකට පෙර බංග්ලාදේශය සහ සිම්බාබ්වේ සමඟ පැවති තුන්කොන් තරගාවලිය ජයගැනීමෙන් පසු එක්දින තරගාවලියක් ජයගෙන නොමැති ශ්‍රී ලංකාව අද දකුණු අප්‍රිකාව සමඟ පළමු එක්දින තරගයට සහභාගිවනවා. ශ්‍රී ලංකා… Read More