Gossips

ගමනාගමන සේවකයින්ට ප්‍රතිලාභ රැසක්

ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ට ප්‍රතිලාභ රැසක් ලබාදීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. රියදුරන්ට සහ රිය සහායකයින්ට රුපියල් මිලිනයක් වටිනා ජීවිත රක්ෂණයක්, මගී අනතුරකදී… Read More

Gossips

එජාප මන්ත්‍රීවරයෙකුගෙන් ව්‍යාපාරිකයෙකුට තර්ජන

තමන් පාතාල කල්ලි සාමාජිකයෙක් බව පවසමින් ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජන එල්ල කිරීමේ සිද්ධියකට වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකුගෙන් පොලීසිය අද (03) ප්‍රකාශයක් සටහන්… Read More

Gossips

කතරගම දේවාල භුමියේ දී, ගිනි තබා ගත් පුද්ගලයා ජීවිතක්ෂයට

කතරගම මහා දේවාල භූමියේ පිහිටි පුරාණ කිරි විහාරය තුළ දී අද (03) උදෑසන පුද්ගලයෙකු ගිනි තබාගත් පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ගිනි තබා ගැනීමෙන් බරපතල තුවාල ලැබූ මෙම පුද්ගලයා… Read More

Gossips

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ICCයෙන් රුපියල් බිලියන 2ක්

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් අත්හිටුවා තිබු ඇමරිකානු ඩොලර් මිලියන 11.5ක් හෙවත් රුපියල් බිලියන 2කට අධික මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිදහස් කිරීමට තිරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා… Read More

Gossips

උතුර පළාතේ සියළුම පාසල්වලට අනිද්දා නිවාඩු

උතුර පළාතේ සියළුම පාසල්වලට අනිද්දා නිවාඩු ලබාදෙන බව ආණ්ඩුකාර කාර්යාලය ප්‍රකාශ කළා. මහා ශිව රාත්‍රී දිනය හෙටට යෙදී ඇති අතර, ඊට සමගාමීවයි මෙලෙස නිවාඩු ලබාදී ඇත්තේ. එමෙන්ම අනිද්දා පෞද්ගලික උපකාරක… Read More

Gossips

ක්‍රිස් ගේල්ගේ පිත්ත යළි ක්‍රියාත්මක වෙයි – හයේ වැස්සක් සමඟින් පන්දු 27කදී සුපිරි ඉනිමක්

සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ ඊයේ පැවැති පස්වන එක්දින තරඟයෙන් ජය ගන්නට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා. ඔවුන් මෙම තරඟය ජය ගත්තේ කඩුලු 07කින්. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම… Read More

Gossips

මාතර – මැද්දවත්තේ දී විරෝධතාවයේ නිරත වූ සිසුන් 13 දෙනෙකු අත්අඩංගුවට

මාතර – මැද්දවත්ත ප්‍රදේශයේ පිහිටි වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාවක් ඉවත් කරන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාල විද්‍යායතන සිසුන් පිරිසක් අද දහවල් විරෝධතාවක නිරත වුණා. මාතර – මැද්දවත්ත ප්‍රදේශයෙන් මාතර -… Read More

Gossips

තාහීර්ගේ දඟ පන්දුව ඉදිරියේ අසරණ වූ ශ්‍රී ලංකා පිතිකරුවන් අවසානයේ නැවතුණු තැන

ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර අද ආරම්භ වූ පළමු එක්දින තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47ක් තුල සියල්ලන් දැවී ලකුණු 231ක් රැස් කිරීමට සමත් වුණා…. Read More

Gossips

සෙන්ක්ලෙයාර් රක්ෂිතයේ ගින්නක්

තලවකැළේ – සෙන්ක්ලෙයාර් – දිය ඇල්ල අසළ රක්ෂිතයේ අද දහවල් ගින්නක් හටගෙන තිබෙනවා. කොත්මලා ඔයට ඉහළින් ඉලුක් සහිත රක්ෂිතයක මෙම ගින්න හටගෙන ඇති අතර, එය අසළ පිහිටි තේ වගාවකට ද පැතිර යාමේ අවදානමක් මතුව… Read More

Gossips

කංජිපානි ඉම්රාන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තිදෙනෙක් STF දැලේ පැටලෙයි

පාතාල සාමාජික කංජිපානි ඉම්රාන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය… Read More