Gossips කේරළ ගංජා සමඟ දෙදෙනෙකු රත්ගමදී අත්අඩංගුවට කේරළ ගංජා කිලෝ 1 යි ග්‍රෑම් 76 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු රත්ගම නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ රත්ගම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් එක්ව… Read More
Gossips රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර 75 ඉක්මවු තද වැසි දකුණ, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ස්ථාන කිහිපයකට අද පස්වරු දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා…. Read More
Gossips මහා ශිව රාත්‍රී උළෙල අදයි අඳුර පලවා හැර ශිව දෙවියන්ගේ පැමිණීම සහ නව සඳ උදාවීම සංකේතවත් කරමින් ලොව පුරා හින්දු ජනතාව එකමුතුව මහත් හරසරින් සහ බැතියෙන් මහ ශීවරාත්‍රී දිනය අද සමරනු ලබනවා. ශිව දේව වන්දනාව හින්දු බැතිමතුන්ගේ… Read More
Gossips ජවිපෙ ලාල්කාන්ත ගැන සාකච්ඡාවකට සූදානමින් දැනට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවන සිය පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත ඇප මත නිදහස්වීමෙන් පසුව ඔහුත් සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්… Read More
Gossips මංගල ඩෙනෙක්ස් හිරු STAR කිරුළ පළඳියි (ඡායාරූප) සංගීතයේ සිහසුන තනන හිරු STAR අවසන් මහා තරඟයේ ශූරතාවයට හිමිකම් කියන්නට බටපොල ප්‍රදේශයේ පදිංචි මංගල ඩෙනෙක්ස් අද (03) සමත් වුණා. හිරු STAR අවසන් මහා තරඟය (Grand Finale) අද (03) නෙළුම් පොකුණ රඟහලේදී අති සාර්ථකව අවසන්… Read More
Gossips පළමු එක්දින තරඟයෙන් දකුණු අප්‍රිකාවට දැවැන්ත ජයක් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර තරඟ 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය අද පැවති පළමු තරඟය ජය ගන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා. ඔවුන් මෙම තරඟය ජය ගත්තේ කඩුලු 08කින්…. Read More
Gossips ජනපතිගේ වැය ශීර්ෂය පරාජය කිරීම පක්ෂ විපක්ෂ අදහස් ඉදිරි අයවැයේදී ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කිරීමට පියවර ගන්නා බවට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළවුණා…. Read More
Gossips මංගල ඩෙනෙක්ස් හිරු STAR කිරුළ පළඳියි සංගීතයේ සිහසුන තනන හිරු STAR අවසන් මහා තරඟයේ ශූරතාවයට හිමිකම් කියන්නට බටපොල ප්‍රදේශයේ පදිංචි මංගල ඩෙනෙක්ස් අද (03) සමත් වුණා. හිරු STAR අවසන් මහා තරඟයේ පැවැත්වුනේ නෙළුම් පොකුණ රඟහලේදීයි. අවසන් මහා… Read More
Gossips Update :- සංගීතයේ සිහසුන තනන හිරු STAR අවසන් මහා තරඟය ඇරඹෙයි සංගීතයේ සිහසුන තනමින් මිලියන ගණනක ජනතා සිහිනය මල් ඵල ගන්වන ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවි ගායනා රියලිටි වැඩසටහන හිරු ස්ටාර් අවසන් මහා තරඟය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ, නෙළුම් පොකුණ රඟහලේදීයි. මෙම… Read More
Gossips ජනපතිගේ වැය ශීර්ෂය පරාජය කිරීමට අගමැති ඉඩ නොදෙනු ඇති බව විපක්ෂ නායක කියයි ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රිවරුන් ක්‍රියා කළත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊට ඉඩ නොදෙනු ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. අනුරාධපුරයේදී… Read More