Gossips

අනුරාධපුර ශික්ෂණ රෝහලටම ආරක්ෂිත කැමරා නැහැ – 64 ලක්ෂයේ සොරකමේ පරීක්ෂණවලදී හෙළිවේ

අනුරාධපුර ශික්ෂණ රෝහලටම ආරක්ෂිත කැමරා නොමැති බවට එහි පරිපාලන ගොඩනැගිල්ලේ තිබූ රුපියල් ලක්ෂ 64 කට ආසන්න මුදලක් සොරාගැනීමේ සිද්ධිය පිළිබඳව සිදුකරන විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. එය විමර්ශනවලට… Read More

Gossips

උදැල්ලකි පහර දී බිරිඳට බරපතල තුවාල සිදුකළ සැමියා

පුද්ගලයෙකු විසින් තම විවාහක බිරිඳට උදැල්ලකින් පහරදීමේ පුවතක් වැලිගම, වල්ලිවල ප්‍රදේශයෙන් වාර්තා වනවා. පහර කෑමෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙම කාන්තාව… Read More

Gossips

ජනපති ජාතික රෝහලට පැමිණෙයි

රිය අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සරත්චන්ද්‍ර ගේ සුවදුක් විමසීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන… Read More

Gossips

කෝටි 700 දියමන්ති කොල්ලයේ මහමොලකරු සහ මදූෂ් අතර සබදතා ගැන තොරතුරු

රුපියල් කෝටි 700 ක දියමන්තිය හා මැණික් කොල්ලයේ මහ මොලකරු සහ දැනට ඩුබායිහි අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකදුරේ ම¥ෂ් අතර පැවති සබදතා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා. මොහු පෑලියගොඩ කොට්ඨාශ… Read More

Gossips

රට අස්ථාවර නිසා ආයෝජකයින් පැමිණීමේ අඩුවක් – විපක්ෂ නායක

රට තුළ පවතින අස්ථාවරත්වය හේතුවෙන් ආයෝජකයින් මෙරටට පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. කුරුණෑගල – මාවතගම සති පොළ විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (03) එක්වෙමින් ඔහු… Read More

Gossips

2019 වසරේ අයවැය යෝජනා හෙට පාර්ලිමේන්තුවට

2019 වසරට අදාල අයවැය යෝජනා හෙට (05) මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ වනවිටත් අයවැය සම්බන්ධයෙන් දේශපාලනඥයන් මෙන්ම විද්වතුන් විවිධ අදහස් පළ කරනවා. බොහෝ සංවාදයන්ට… Read More

Gossips

හිරු ස්ටාර් කිරුළ දිනූ මංගල ඩෙනෙක්ස්, බටපොලට ගමන් අරඹයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවි ගායනා රියලිටි වැඩසටහන හිරු ස්ටාර් කිරුළ දිනාගත් මංගල ඩෙනෙක්ස් රථ පෙරහරකින් සිය උපන් ගම වන බටපොල නගරයට මේ වනවිට ගමන් කරමින් සිටිනවා. අලූත්ගම නගරයේ සිට ගාලූපාර ඔස්සේ… Read More

Gossips

ආවා කල්ලියෙන් බව පවසා පුද්ගලයෙකුට තර්ජනාත්මක ලිපියක්

ආවා කල්ලියෙන් බව පවසා යාපනය – කොක්කුවිල් ප්‍රදේශයේ පුද්ගලයෙකුට ලැබුණු තර්ජනාත්මක ලිපියක් සම්බන්ධයෙන් යාපනය පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඊයේ පස්වරුවේ ඔහුගේ නිවසේ ගේට්ටුව අසල තිබියදී… Read More

Gossips

ත්‍රස්තවාදයට එරෙහිව ඉන්දියාව සහ පාකිස්ථානය එක්වේ

පුල්වාමා ප්‍රහාරයට සම්බන්ධ ජයිෂ් ඊ මොහොමඞ් ත්‍රස්ත කල්ලියට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ඉන්දියාව මෙන්ම පාකිස්ථානයද සූදානම් වනවා. ඒ අනුව එහි නායක මසූඞ් අසාර්ගේ නම එළඹෙන ජගත් සංවිධාන ආරක්ෂක… Read More

Gossips

කුරුඳු මිල ඉහළට

කුරුඳු මිල ගණන් මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසරේ රුපියල් 1600ක් ලෙස පැවති කුරුඳු කිලෝවක මිල මේ වනවිට රුපියල් 1850 දක්වා ඉහළ ගොස් ඇති බවයි කුරුඳු පර්යේෂණ ආයතනය පෙන්වා දෙන්නේ. කුරුඳු පිරිසැකසුම්… Read More