Gossips

මහනුවරින් පැමිණෙන සියළු දුම්රිය ප්‍රමාදයක්

දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වන සියලූම දුම්රිය ප්‍රමාද වන බව පාලක මැදිරිය පවසනවා. රඹුක්කන සහ කඩිගමුව අතර ප්‍රදේශයේදී පොල්ගහවෙල සිට මහනුවර බලා යන… Read More

Gossips

බස් රථවලින් කප්පම් ගන්නා කල්ලි ගැන සොයන්නැයි, ජනපතිගෙන් පොලීසියට උපදෙස්

තම දේශපාලන ජීවිතය තුළ වැරදිකරුවන් පිළිබඳව කතා කිරීමට තමා කිසිදු පොලිස් ස්ථානයකට දුරකථන ඇමතුම් ලබාදී නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. එමෙන්ම විෂය භාර අමාත්‍යවරයා ලෙස තම අපේක්ෂාව… Read More

Gossips

ඇරැව්වල දී කොල්ල කෑ කෝටි 500 දියමන්තිය කෙසෙල්වත්තෙන් හමුවෙයි

පානදුර – කෙසෙල්වත්ත ප්‍රදේශයේ නිවසක තිබී සොයා ගන්නා ලද කෝටි 500ක් පමණ වටිනා නිල් දියමන්තිය පන්නිපිටිය – ඇරැව්වල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගෙන් පැහැර ගන්නා ලද දියමන්තිය බවට අනාවරණ වී තිබෙනවා…. Read More

Gossips

උතුරු කොරියාවට, රුසියාවෙන් ආහාර ආධාර

දරුණු ආහාර අර්බුදයකට මුහුණ දෙන උතුරු කොරියාව වෙත රුසියාව තිරිඟු මෙටි‍්‍රක් ටොන් 2000ක් යවා තිබෙනවා. පියොංයැං අගනුවර රුසියානු තානාපති කාර්යාලය සඳහන් කළේ ඊයේ එම තිරිඟු තොගය උතුරු කොරියාවට ළඟා… Read More

Gossips

ලෝක වෙළඳපොළේ තෙල් මිලේ ප්‍රකෘතිමත්වීමක්

ඔපෙක් සංවිධානයේ නිෂ්පාදන කප්පාදුව මෙන්ම ඇමරිකාව සහ චීනය අතර තීරු බදු අර්බුදය විසදෙන ලකුණු පහළවීම හේතුවෙන් ලෝක වෙළදපොළේ තෙල් මිල ප්‍රකෘතිමත්වීමක් ඊයේ දක්නට ලැබුණා. ඒ අනුව පසුගිය සතිය තුළ සියයට… Read More

Gossips

මැතිව්ස් යළි තරඟ බිමට

කායික ආබාධයකට ලක්වීම නිසා දකුණු අප්‍රිකානු තරගාවලිය අහිමි වූ ශ්‍රී ලංකා පිළේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ඊයේ නැවතත් තරඟ බිමට පිවිසුණා. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රිමියර් සීමිත පන්දු වාර තරගාවලියට… Read More

Gossips

අයවැය පරාජය වුවොත් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව විපක්ෂ නායක කියයි

හෙට ඉදිරිපත් කරන අය වැය පරාද වුවහොත් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ පානදුර, වේරවත්ත ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකින්… Read More

Gossips

ජනපති සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක්

විෂයභාර අමාත්‍යවරයා ලෙස තමන් පොලිස් දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වන්නේ පදවි, තනතුරු, පක්ෂ නොසලකා සැමට එකලෙස නීතිය ක්‍රියාත්මක කරන පොලිස් සේවාවක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා…. Read More

Gossips

90 වන වරට පැවති සුලෝහිත සංග්‍රාමය ජය පැරදුමෙන් තොරව අවසන්

කොළඹ ආනන්ද සහ නාලන්ද විදුහල් අතර 90 වන වරට පැවති සුලෝහිත සංග්‍රාමය මහා ක්‍රිකට් තරගය අවසන් වුණේ ජය පරාජයෙන් තොරවයි. කොළඹ SSC ක්‍රීඩාංගනයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නාලන්ද ක්‍රීඩකයන් පළමු ඉනිමට… Read More

Gossips

අන්තර් සමාජ ලීග් රග්බි ශූරතාව මහනුවර ක්‍රීඩා සමාජයට

අතිශයින් තරගකාරී වූ තරග වාරයක නිමාව සනිටුහන් කරමින් අන්තර් සමාජ ලීග් රග්බි ශූරයන් ලෙස අභිෂේක ලබන්නට මහනුවර ක්‍රීඩා සමාජය සමත් වුණා. ඒ ලීග් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය තීරණය කිරීම සඳහා පැවති… Read More