Gossips

කෝටි 500 ක දියමන්තියට ඇල්ලූ පුද්ගලයාගේ තොරතුරු රැසක් එළියට

රුපියල් කෝටි 500 ක දියමන්තිය සමග අත්අඩංගුවට ගත් කැලුම් ඉන්දික, මදූෂ්ගේ සමීප මිතුරෙකු හා ඔහුගේ පියාගේ අවමංගල්‍ය මෙහෙය වූ පුද්ගලයා බවට හෙළිව තිබෙනවා. Read More

Gossips

වත්මන් රජයේ පස්වන අයවැය අද පර්ලිමේන්තුවට

2019 වසරට අදාළ අයවැය අද මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අද (05) පස්වරු 1.30ට පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී මුදල් අමාත්‍යවරයා විසින් එය පාර්ලිමේන්තුවට… Read More

Gossips

අනුරාධපුර – ගල්පොත්තේගම ඇළක තිබී හිස රහිත සිරුරක් හමුවෙයි

අනුරාධපුර – ගල්පොත්තේගම – තිඹිරිකඩවල ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී ඝාතනය කළ බවට සැක කෙරෙන කඳ කොටස පමණක් සහිත පිරිමි පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ප්‍රදේශාවාසීන්ගෙන්… Read More

Gossips

කිම් ජොං අන් යළි සිය රට පැමිණේ

ජනපති ට්‍රම්ප් සමඟ දෙවන සමුළුවට සහභාගිවීම සඳහා වියට්නාමයේ සංචාරයක නිතර වූ උතුරු කොරියානු නායක කිම් ජොං අන්, අද උදෑසන නැවතත් සිය රට පැමිණියා. ඒ, වියට්නාමයේ සිට චීනය හරහා කිලෝමීටර් 4000ක දීර්ඝ දුම්රිය… Read More

Gossips

අයවැයට කැබිනට් අනුමැතිය

2019 අයවැය සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩල හමුව අද පෙරවරුවේ පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදියි. එහිදී ඊට මෙලෙස… Read More

Gossips

තහීර් එක්දින පිටියෙන් සමුගැනීමට තීරණය කරයි

දකුණු අප්‍රිකානු පිට දඟ පන්දු යවන ක්‍රීඩක ඉම්රාන් තහීර් මෙම වසරේ පැවැත්වෙන ලෝක කුසලානය තරඟාවලියෙන් පසු ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. නවක දඟ පන්දු යවන්නෙකුට කණ්ඩායමේ… Read More

Gossips

රුසියාව න්‍යෂ්ටික අවි සීමා ගිවිසුමෙන් නිළ වශයෙන් ඉවත් වෙයි

සෝවියට් සංගමය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර 1987 වසරේ ඇති කර ගත් න්‍යෂ්ටික අවි සීමා ගිවිසුමෙන් රුසියාව ඉවත් වන බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඊයේ නිළ වශයෙන් නිවේදනය කළා. ඒ සඳහා වූ නියෝගයකට රුසියානු… Read More

Gossips

වත්මන් රජයේ පස්වන අයවැව අද පර්ලිමේන්තුවට

2019 වසරට අදාළ අයවැය අද මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අද (05) පස්වරු 1.30ට පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී මුදල් අමාත්‍යවරයා විසින් එය පාර්ලිමේන්තුවට… Read More

Gossips

ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන පස්වරුවේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේ සහ හම්බන්තොට… Read More

Gossips

ග්‍රාම නිලධාරීවරුන් අද ලෙඩ වෙයි

ගැටළු 17ක් මුල් කර ගනිමින් ග්‍රාම නිලධාරීවරුන් අද (05) දිනයේදී ලෙඩ නිවාඩු දමා වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීගේ සංගමය කොළඹ දී ඊයේ (04) මාධ්‍ය හමුවක්… Read More