Gossips

ගෝඨාභයට එරෙහි නඩුවක් ඇමරිකානු අධිකරණය විවෘත කළ බවට වාර්තා

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය විසින් ගොනුකළ පැමිණිල්ල ඇමරිකාවේ – කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයක විවෘත කර ඇති බව යුක්තිය සහ වගවීම සදහා… Read More

Gossips

ගාල්ල – හිරිඹුර කළහකාරී සිද්ධියේ සජීවී දර්ශන පොලිසියට දෙන්නැයි උසාවියෙන් නියෝග

ගාල්ල – හිරිඹුර ප්‍රදේශයේ එකම පවුලේ දරුවන් දෙදෙනෙකු ඩෙංගු රෝගය වැළදීමෙන් මියයාමත් සමග ඇති වූ කලහකාරි සිද්ධියෙහි දර්ශන පොලීසියට ලබාදෙන ලෙස අධිකරණය මාධ්‍ය ආයතනවලට ඊයේ නියෝග කර තිබෙනවා. ගාල්ල… Read More

Gossips

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මි.මි. 100 ඉක්මවන වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු දෙකෙන් පසුව ප්‍රබල අකුණු සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ සබරගමුව, මධ්‍යම,… Read More

Gossips

අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද

උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත් චාරිත්‍රය අදට යෙදී තිබෙනවා. පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද, පයට කොලොන් පත් ද තබා කොහොඹ පත් මිශ්‍ර… Read More

Gossips

‘‘නොට්රඩාම්’’ දෙව් මැදුර, මුදාගැනීම පිටුපස,තීරණාත්මක අඩහෝරාවක්

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ කටු ඔටුන්න තැන්පත් කර ඇති ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ‘‘නොට්රඩාම්’’ දේවස්ථානයේ ඇති වූ ගින්න තවත් පැය භාගයක කාලයක් පැතිර ගියේ නම් සම්පූර්ණ දේවස්ථානයම විනාශවීමට… Read More

Gossips

කොටස් වෙළඳපෙලේ සුළු ඉහළ යෑමක්

කොළඹ කොටස් වෙළදපොල ඊයේ දිනයේදී සුළු ඉහළ යාමක් පෙන්නුම් කළා. දිනය අවසානයේ සියලූ කොටස් මිල දර්ශකය 5591 යි දශම 8 යි 3 ක් ලෙස සටහන් වූ අතර, දෛනික පිරිවැටුම දැක්වුණේ මිලියන 172 යි දශම 9 ක් ලෙසයි. කොටස් මිලියන… Read More

Gossips

ලෝක කුසලානයට බංග්ලාදේශ සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

ලෝක කුසලාන තරගාවලිය සදහා සහභාගි වන බංග්ලාදේශ කණ්ඩායම ඊයේ ප්‍රකාශයට පත් කෙරුණා. මෂ්රෆී මොටාසාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට තමිම් ඉක්බාල්, සෝම්‍යා සර්කාත්, මුෂ්ෆිකර් රහීම්, සබීර් රහම්, ශකිබ්… Read More

Gossips

මහියංගණයේ අනතුරකින් කුඩා ළමුන් ඇතුලු 10 දෙනෙකු මරුට

මහියංගණය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කුඩා ළමුන් 3 දෙනෙකු ඇතුලු දස දෙනෙකු මියගොස් තිබෙනවා. අද අලුයම 1.15ට පමණ මහියංගණය ජාතික පාසල අසලදී අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මහියංගණය සිට… Read More

Gossips

මුලතිව්, වට්ටප්පලෙයි ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට

මුලතිව්, වට්ටප්පලෙයි ප්‍රදේශයේ යුද හමුදා මුර පොළක ලොරි රථයක් ගැටීමෙන් එහි සිටි හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත් වී තවත් හමුදා සෙබළෙකු බරපතළ තුවාල ලබා මුලතිව් රෝහලට ඇතුළත් කර තිබෙනවා. යුද හමුදා… Read More

Gossips

රෝහල දෙවනත් කරමින් සිදු වූ පහරදීම

ජාඇල පෞද්ගලික රෝහලක දේපළවලට දැඩි අලාභහානි සිදුකළ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රෝහල් අධ්‍යක්ෂවරයා සදහන් කළේ අදාළ පුද්ගලයාගේ ඥාති දරුවෙකුට ලබාදුන් ප්‍රතිකාර සම්බන්ධයෙන්… Read More