Gossips 2019 වසර සඳහා වන අයවැය යෝජනා කුඩා ට්‍රක් රථ මත පනවා ඇති නිෂ්පාදන බදු පහළට – නව යුවළ සඳහා සහන පොලියට ණය යෝජනා ක්‍රමයක් සමාජ ආරක්ෂණ වැඩපිලිවෙල ශක්තිමත් කිරීමට වත්මන් රජය කැපවී සිටින බව 2019 වසරට අදාළ අයවැය ඉදිරිපත් කරමින් මුදල්… Read More
Gossips දුම්වැටි රුපියල් 5 කින් ඉහළට – කැසිනෝ බලපත්‍ර ගාස්තුත් ඉහළට නව සමෘද්ධි ප්‍රතිලාභීන් හයලක්ෂයක් අලූතින් සමෘද්ධි ව්‍යාපාරයට ඇතුළත් කරගන්නා බව මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළා. අයවැය යෝජනා ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා කියා සිටියේ සමෘද්ධි ව්‍යාපාරය… Read More
Gossips යුද ජයග්‍රහණයට වසර 10ක් සපිරීම වෙනුවෙන් රණවිරු සැමරුම් වසරක් යුධ ජයග්‍රහණයට වසර 10 ක් සම්පුර්ණ වීම වෙනුවෙන් රණවිරු සැමරුම් වසරක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත පියවර ගෙන තිබෙනවා. දිවිපිදු, අතුරුදන් වූ හා ආබාධිත වූ රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය… Read More
Gossips කෝටි 500 දියමන්තිය සමග අත්අඩංගුවට ගත් කැලුමාගේ නිවෙස්වලින් දුරකථන සහ ජීව උණ්ඩ කෝටි 500ක් වටිනා දියමන්තිය සමග අත්අඩංගුවට ගත් කැලුම් ඉන්දික නොහොත් කැලුමා තාවකාලිකව රැඳී සිටි නිවාස 2කින් ජංගම දුරකථන 126ක්, ජීව උණ්ඩ 647 ක් සහ අත් විලංගු 3 ක් සොයාගෙන තිබෙනවා. Read More
Gossips මිහින්තලේ පුද බිමේ පරිවාර චෛත්‍යයක් මත නැග ඡායාරූප ලබා ගත් දෙදෙනා වරද පිළිගනී – 50,000 බැගින් දඩ අනුරාධපුර – මිහින්තලා පුදබිමේ ප්‍රධාන පියගැටපෙළ අසල ඇති පෞරාණික පරිවාර දාගැබක් මත නැග ඡායාරූප ගැනීමේදී අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනා එම චෝදනාවන්ට අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබෙනවා. ඒ අනුව… Read More
Gossips මත්පැන් සහ දුම්වැටි මිල ඉහළට දේශීය මත්පැන් බෝතලයක මිල රුපියල් 63 කින් ඉහළ දැමීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා. මේ අතර ධාන්‍ය බියර් බෝතලයක මිල රුපියල් 9 කින් සහ දුම්වටියක මිල රුපියල් 5 කින් ඉහල දැමීමටයි මෙවර අයවැයෙන් යෝජනා… Read More
Gossips රටම බලාඉන්න මෙවර 2019 අයවැයෙන් වාහන මිලේ සිදුවන වෙනස මෙන්න මෙවර අයවැය යෝජනාවලට අනුව සිලින්ඩර් ධාරිතාව CC 800ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ධ රුපියල් 150000 කින් ඉහළදැමීමට යෝජනා කර තිබෙනවා. මේ අතර සිලින්ඩර් ධාරිතාව CC 1000ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන… Read More
Gossips රටම කතාවූ ඇරැව්වලින් කොල්ලකෑ දියමන්තියේ ඔබ මෙතෙක් නොදුටු දසුන් මෙන්න රටම කතාවූ ඇරැව්වලින් කොල්ලකෑ දියමන්තියේ ඔබ මෙතෙක් නොදුටු දසුන් මෙන්න ඇරැව්වල දී කොල්ල කෑ කෝටි 500 දියමන්තිය කෙසෙල්වත්තෙන් හමුවෙයි පානදුර – කෙසෙල්වත්ත ප්‍රදේශයේ නිවසක තිබී සොයා ගන්නා ලද කෝටි… Read More
Gossips මධුෂ් මෙහෙය වූ කොල්ලයේ, කෝටි 500යේ දියමන්තිය හිමිකරුත් හඳුනා ගනී පන්නිපිටිය – ඇරැව්වල ප්‍රදේශයේදී කොල්ලකන ලද රුපියල් කෝටි 500ක් පමණ වටිනා නිල් දියමන්තිය සමග අත්අඩංගුවට ගත් පාතාල කල්ලි සාමාජිකයෙකු වන කැළුම් ඉන්දික හෙවත් කැලූමා අධිකරණ නියෝග මත රඳවා ගෙන ප්‍රශ්න… Read More
Gossips රස්නය තවත් මාස දෙකක් මේ දිනවල දිවා සහ රාත්‍රී කාලයේ පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය ඉදිරි මාස දෙක තුළ අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එහි අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂිකා අනූෂා වර්ණසූරිය කියා… Read More