Gossips

කෝටි 500 දියමන්තිය සමඟ ඇල්ලූ කැවුමා ගේ නවාතැන් දෙකකින් දුරකථන 126 ක්, ජීව උණ්ඩ, රත්‍රං සහ මාංචු සොයාගැනේ

කොල්ලකන ලද රුපියල් කෝටි 500ක් පමණ වටිනා නිල් දියමන්තිය සමග අත්අඩංගුවට ගත් කැළුම් ඉන්දික හෙවත් කැවුමා ගේ තාවකාලික නිවාස දෙකක තිබී ජීව උණ්ඩ 647ක්, ජංගම දුරකථන 126ක්, අත්විලංගු 3ක්, රත්‍රං පවුම් 40 ක්, සහ… Read More

Gossips

මිලියන 75ක කොකේන් සමග බොලිවියානු ජාතිකයෙකු අත්අඩංගුවට

කොකේන් කිලෝ 5ක් සමග බොලිවියානු ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රේගුව සඳහන් කලේ මෙම කොකේන්වල වටිනාකම රුපියල් මිලියන 75ක් පමණ වන බවයි. Read More

Gossips

අයවැය ජනතාවට බරක් බව විපක්ෂ නායක කියයි – ජවිපෙත් එරෙහි වෙයි

අයවැය සහන පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. මුදල් අමාත්‍යවරයා අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ… Read More

Gossips

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පැවරීම ගැන ජනපති කොමිසමෙන් පරීක්ෂණ

මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට රජයට පවරා ගැනීමට අදාළව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත කළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. නිවේදනයක්… Read More

Gossips

අයවැයෙන් ජුලි මාසයේ සිට රජයේ සේවකයින්ට රුපියල් 2500 ක දීමනාවක් – අලූත බඳින අයට නිවාස ණය – දුම්වැටි, මත්පැන් මිල සහ වාහන රැසක බදු ඉහළට

2019 වසර සඳහා වන අයවැය මුදල් අමාත්‍ය මංගල සමරවීර අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඊට පෙරවරුවේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියද හිමිවූ අතර, මුදල් අමාත්‍යවරයා අයවැය කියවීම ආරම්භ කළේ පස්වරු 2.04 ට… Read More

Gossips

චීනය බදු අඩු කරයි

චීනයේ අයවැය ලෙස සළකන 2019 වසර සඳහා වූ එරට ජාතික වැඩ සැලැස්ම, චීන ජාතික මහජන කොංග්‍රසය වෙත අද ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අනුව, එරට ආර්ථික වර්ධනය සියයට 6 ත්, 6 යි දශම 5 ත් අතර වනු ඇති බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ…. Read More

Gossips

කොටස් වෙළඳපොලේ ඉහළයාමක්

කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක අද ඉහළ යාමක් පෙන්නුම් කළා. ඒ අනුව, සමස්ත දර්ශකය ඒකක 16.26 කින් ඉහළ ගොස් සටහන් වුණේ 5770.57 ක් ලෙසයි. Read More

Gossips

ඉන්දීය – ඕස්ට්‍රේලියා දෙවන එක්දින තරගය ඇරඹේ

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර දෙවන එක්දින තරගය මේ වනවිට නාග්පූර් හිදී පැවැත්වෙනවා. පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දු වාර 48 යි පන්දු දෙකකදී සියලුදෙනා දැවී ලකුනු 250 ක් ලබාගත් අතර, ජයග්‍රහණය… Read More

Gossips

ETI අධ්‍යක්‍ෂ මණ්ඩලය මීගමුව අධිකරණයට පැමිණීමත් සමඟ නොසන්සුන් තත්ත්වයක්

ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස කටයුතු කරන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, දීපා එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන අය සිය පෞද්ගලික රථවලින් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණ භූමිය තුළට පැමිණ… Read More

Gossips

මධුෂ් මෙහෙය වූ කොල්ලයේ කෝටි 500 දියමන්තිය, හිමිකරුත් හඳුනා ගනී

පන්නිපිටිය – ඇරැව්වල ප්‍රදේශයේදී කොල්ලකන ලද රුපියල් කෝටි 500ක් පමණ වටිනා නිල් දියමන්තිය සමග අත්අඩංගුවට ගත් පාතාල කල්ලි සාමාජිකයෙකු වන කැළුම් ඉන්දික හෙවත් කැලූමා අධිකරණ නියෝග මත රඳවා ගෙන ප්‍රශ්න… Read More