Gossips ජවිපෙ – මහින්ද හමුව අද 20 ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුණ අතර සාකච්ඡාව අද පැවැත්වෙනවා. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදියි.rn Read More
Gossips හීතෘෘ සහ ලන්ඩන් සිටි ගුවන් තොටුපළවලින් පුපුරණද්‍රව්‍ය සොයා ගැනේ එංගලන්තයේ හීතෘෘ සහ ලන්ඩන් සිටි ගුවන් තොටුපළ මෙන්ම වෝටර්ලු දුම්රිය ස්ථානයේ තිබී පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් එරට බලධාරීන් සොයාගෙන තිබෙනවා. කුඩා ප්‍රමාණයේ බෑග්වල අසුරා තිබූ මෙම පුපුරණද්‍රව්‍ය… Read More
Gossips ආයුධ තොගයක් සමඟ යුද හමුදා සෙබලෙකු අත්අඩංගුවට ආයුධ තොගයක් සමඟ මන්නාරම – පෙරියමඩු යුද හමුදා කදවුරට අනුයුක්තව සේවය කරන යුද හමුදා සෙබලෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රිදීමාලියද්ද ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ තිබියදී මෙම ආයුධ සොයාගෙන… Read More
Gossips ඇලබාමා හි ටොනේඩෝවෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට ඇමරිකාවේ – ඇලබාමා ප්‍රාන්තයේ ඇතිවු ටොනේඩෝ තත්ත්වයෙන් මිය ගිය සංඛ්‍යාව 23 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි. එමෙන්ම සුන්බුන් අතර සිරවී… Read More
Gossips ද. අප්‍රිකා – ශ්‍රී ලංකා දෙවන එක්දින දෙවන තරඟය අද සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර තරඟ 5කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරඟය අද පැවැත්වෙනවා. දිවා, රාත්‍රී තරඟයක් ලෙස සෙන්චූරියන්හිදී පැවැත්වෙන තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු… Read More
Gossips අයවැයෙන් ජුලි මාසයේ සිට රජයේ සේවකයින්ට රුපියල් 2500ක දීමනාවක් – අලූත බඳින අයට නිවාස ණය – දුම්වැටි, මත්පැන් මිල සහ වාහන රැසක බදු ඉහළට 2019 වසර සඳහා වන අයවැය මුදල් අමාත්‍ය මංගල සමරවීර අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඊට පෙරවරුවේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියද හිමිවූ අතර, මුදල් අමාත්‍යවරයා අයවැය කියවීම ආරම්භ කළේ පස්වරු 2.04 ට… Read More
Gossips බහුතරය පෙන්වීම ගැන එජාපය අර්බුදයකට මුහුණ දීලා – පොදුජන පෙරමුණ බහුතරය පෙන්වීම පිළිබඳ අර්බුදයකට එක්සත් ජාතික පක්ෂය අද මුහුණ දී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා මේ බව සඳහන්… Read More
Gossips දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්නය අත්හරී අද මධ්‍යම රාත්‍රියේ සිට සැලසුම් කළ වැඩ වර්ජනය අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනුයි මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට… Read More
Gossips අයවැයෙන් වාහන මිල වැඩිවන හැටි වාහන ආනයනකරුවන් කියයි 2019 වසර සඳහා වන අයවැය යෝජනාවලට අනුව Wagon R මෝටර් රථයක් රුපියල් 250,000 කින් ඉහළ යන බව වාහන ආනයනකරුවන් පවසනවා. එමෙන්ම Alto මෝටර් රථයක මිල රුපියල් 150,000කින් ඉහළ යනු ඇති. මීට අමතරව Axio සහ Aqua මෝටර් රථ රුපියල් 600,000කින්… Read More
Gossips මාලදිවයින් අත්අඩංගුවේ සිටින මෙරට ධීවරයින්ගේ ඥාතීන් විපක්ෂ නායක හමුවෙයි මාලදිවයින් අත්අඩංගුවේ සිටින මෙරට ධීවරයින්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් අද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා. ඒ, විජේරාමයේ පිහිටි නිල නිවසේදීයි. ජාත්‍යන්තර මුහුදේ ධීවර කටයුතු සදහා යාත්‍රා… Read More