Gossips නාලක සිල්වාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඇති බව නීතිපති අධිකරණයට දැනුම් දෙයි ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මේ මස 19 වනදා දක්වා අද යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා…. Read More
Gossips උතුරු කොරියාව රොකට් ප්‍රහාරක මධ්‍යස්ථානයක් ප්‍රතිසංස්කරණය කිරීම අරඹයි උතුරු කොරියාව වසා දමා තිබූ රොකට් ප්‍රහාරක මධ්‍යස්ථානයක් ප්‍රතිසංස්කරණය කරන බවට තොරතුරු ලැබී ඇති බව නිරීක්ෂකයන් පෙන්වා දෙනවා. නව චන්ද්‍රිකා ඡායාරූප මගින් එය තහවුරු වී ඇති අතර, මෙම ජායාරූප ලැබී… Read More
Gossips සේනා උවදුරින් හානි වූ ගොවීන්ට වන්දි ලබාදීම 10 වනදා සිට සේනා දළඹු උවදුර හේතුවෙන් වගා හානි සිදුවූ ගොවීන්ට වන්දි ලබාදීම ලබන 10 වන දා සිට ආරම්භ කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. කෘෂි රක්ෂණ මණ්ඩලය හරහායි මෙම වන්දි ලබාදෙන්නේ. ඒ අනුව අක්කරයකට… Read More
Gossips අද තරඟය ගැන ශ්‍රී ලංකා දකුණු දෙපිලේම දැඩි අවධානයට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර අද පැවැත්වෙන දෙවන එක්දින තරඟය ලෝක කුසලාන තරඟාවලිය පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටින දෙරටටම වැදගත් වනු ඇති බව ක්‍රීඩා විචාරකයින් පවසනවා. ලෝක කුසලාන… Read More
Gossips රත්ගම සිද්ධියට තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට… Read More
Gossips ජාලිය වික්‍රමසූරියට එරෙහි විමර්ශන අවසන් කරන්නැයි එෆ්.සී.අයි.ඩී. යට නියෝග ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරියට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර එම වාර්තාව නීතිපතිවරයාට යොමුකරන ලෙස මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට අද නියෝග කළා. ඒ ඊට අදාළ… Read More
Gossips අන්තරේ විරෝධතාවක් නිසා පුරහල අවට රථවාහන තදබදයක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ – පුරහල අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. වයඹ විශ්වවිද්‍යාලයේ සහ තවත් විශ්වවිද්‍යාල කිහිපයක නවක වද ලබාදීමේ සිද්ධීන්… Read More
Gossips ජගත් මානව හිිමිකම් කවුන්සිල සැසියට ජනපතිගේ නියෝජිතයින් තුන්දෙනෙක් ජිනීවා නුවර මේ දිනවල පැවැත්වෙන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය සරත් අමුණුගම, මහින්ද සමරසිංහ සහ උතුර පළාත්… Read More
Gossips ETI ගණුදෙනුව ගැන ජාතික ආර්ථික සභාවෙන් පරීක්ෂණයක් ETI ගණුදෙනුව ගැන ජාතික ආර්ථික සභාවෙන්ද පරීක්ෂණයක් ක්‍රියාත්මක කර තිබෙනවා. එමෙන්ම ජනපති කොමිසමටත් පැමිණිලි කළ හැකි බවයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසන්නේ. Read More
Gossips කේරළ ගංජා සමඟ 4 දෙනෙකු අත්අඩංගුවට වැලිගම සහ මිහින්තලේ ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී කේරළ ගංජා කිලෝ 17යි ග්‍රෑම් 850ක් සමඟ 4 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැලිගම – මිදිගම ප්‍රදේශයේ ඊයේ සිදුකළ වැටලීමකදී කේරල ගංජා කිලෝ 12ක්… Read More