Gossips

විපක්ෂ නායක සහ ජ.වි.පෙ නියෝජිතයින් අතර සාකච්ඡාව ඇරඹේ

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ජ.වි.පෙ නියෝජිතයින් අතර සාකච්ඡාව ආරම්භ වී තිබෙනවා. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. Read More

Gossips

ප්‍රදේශ කිහිපය උණුසුම වැඩිවන බැවින් අවධානයෙන් සිටින්නැයි උපදෙස්

උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාතේ මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථානවල හෙට උණුසුම් කාලගුණයක් පවතින බැවින් වැඩි අවධානයක් යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා…. Read More

Gossips

කේරළ ගංජා සමඟ 4 දෙනෙකු අත්අඩංගුවට – (ඡායාරූප)

වැලිගම සහ මිහින්තලේ ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී කේරළ ගංජා කිලෝ 17යි ග්‍රෑම් 850ක් සමඟ 4 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැලිගම – මිදිගම ප්‍රදේශයේ ඊයේ සිදුකළ වැටලීමකදී කේරල ගංජා කිලෝ 12ක්… Read More

Gossips

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් – ජනපති නියෝජිතයින් 3 දෙනෙකු ජිනිවා යයි

ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින අස්ථාවරත්වය අනුව ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති මන්දිරයේ… Read More

Gossips

අයවැය විවාදය ඇරඹේ

අයවැය දෙවන වර කියවීමේ විවාදය අද ආරම්භ වුණා. විපක්ෂය වෙනුවෙන් අයවැය විවාදය ආරම්භ කරනු ලැබුවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධනයි. කැබිනට් නොවන අමාත්‍ය… Read More

Gossips

වක්‍ර බදු වැඩි අයවැයක් – විශ්ලේෂකයින්ගෙන් ප්‍රකාශයක්

ඍජු බදු වෙනුවට වක්‍ර බදු අනුපාතයන් වැඩිවීමේ ප්‍රවණතාවයක් මෙවර අයවැයෙන් පෙන්නුම් කරන බව ආර්ථීක විශ්ලේෂකයින් ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය… Read More

Gossips

එජාප ඇමතිවරු කිහිප දෙනෙකුත් පසුපෙළේ සහයට

ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂය හැර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝජනය කරන සියලු අමාත්‍යාංශවල වැය ශීර්ෂ පරාජයට පත් කිරීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර ඇති බවට පක්ෂ නායක… Read More

Gossips

අයවැය සිහිනයක්, ජවිපෙන් ප්‍රකාශයක් – ගොවීන් පිරිසක් මහ පාරේ

මෙවර අයවැයෙන් ගොවියාට සහනයක් ලබාදී නොමැති බව පවසමින් ප්‍රදේශ රැසක ගොවි සංවිධාන නියෝජිතයන් අද විරෝධතාවල නිරත වුණා. මහියංගය, රාජාංගනය, ජයන්තිපුර, ආනමඩුව, පොළොන්නරුව, වැලිකන්ද ප්‍රදේශවල ගොවීන්… Read More

Gossips

විපක්ෂ නායකගෙන්, ජවිපෙ සමඟ පැවැත්වෙන සාකච්ඡාව ගැන පැහැදිලි කිරීමක්

ජනතා විමුක්ති පෙරමුණ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සමඟ අද පැවැත්වෙන සාකච්ඡාව ගැන විපක්ෂ නායක කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ නියමිත පරිදි සාකච්ඡාව අද පස්වරුවේ පාර්ලිමේන්තු… Read More

Gossips

මන්නාරම සමූහ මිනීවලේ කාබන් වාර්තා සියල්ල අධිකරණයට

මන්නාරම සමූහ මිනීවලේ අස්ථි කොටස් සම්බන්ධයෙන් ඇමරිකාවේදී සිදුකළ කාබන් පරීක්ෂණයේ සියලූම වාර්තා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ලැබී තිබෙනවා. පසුගිය මස 16 වනදා අස්ථි කොටස් සාම්පල් 5 ක කාබන් පරීක්ෂාව… Read More