Gossips

පාකිස්ථානය ඉන්දීය සබ්මැරීනයක් පළවා හරී

පාකිස්ථාන සමුද්‍ර කලාපයට ඇතුලුවීමට උත්සාහ කළ ඉන්දීය සබ්මැරීනයක් පළවා හැරීමට කටයුතු කළ බව එරට නාවික හමුදාව අද නිවේදනය කළා. කෙසේ වෙතත් ඉන්දියාව එම වාර්තාව ප්‍රතික්ෂේප කරන බවයි විදෙස් මාධ්‍ය… Read More

Gossips

දිස්ත්‍රික්ක 18 ක වී මිලදී ගැනීම අරඹයි

දිවයිනේ දිස්ත්‍රික්ක 18 ක වී මිලදී ගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළා. මධ්‍යස්ථාන 157 ක් ඒ වෙනුවෙන් විවෘතව පවතිනවා. තවත් මධ්‍යස්ථාන කිහිපයක් ඉදිරියේදී ආරම්භ කරන… Read More

Gossips

දකුණු අප්‍රිකාව 251 ට සියලුදෙනා දැවී යයි

ශ්‍රී ලංකාවට එරෙහි දෙවන එක්දින තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දු වාර 45 යි එක් පන්දුවක් අවසානයේ සියල්ලන් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 251ක්. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව… Read More

Gossips

2019 අයවැය යෝජනා මගින් ඉහල දැමූ බදු ගාස්තු නිසා වෙනස්වන මිලගණන්

2019 අයවැය යෝජනා මගින් අංශ කිහිපයක බදු සහ ගාස්තු ඉහල දැමීමට යෝජනා කර තිබෙනවා. ඒ අනුව රථ වාහන මිල ගණන් ඉහල ගොස් ඇති අතර අධිවේගී මාර්ගවල ගාස්තු ඉහලයාම හේතුවෙන් එම මාර්ගවල බස් ගාස්තු ද ඉහල දැමිය යුතු… Read More

Gossips

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කිරීමට තමන් සහය නොදෙන බව තෙවරප්පෙරුම පවසයි

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ක්‍රියා කළද තමන් ඊට සහය ලබා නොදෙන බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ ඊයේ… Read More

Gossips

රජය ආදායම බලාපොරොත්තුවන්නේ ජනතාව මත 100% ක බදු පනවලා – වියත්මග

2019 අය වැයට අනුව රුපියල් බිලියන 2077 ක ආදායමක් ලබා ගැනිමට රජය බලාපොරොත්තු වන්නේ ජනතාව මත 100% ක බදු පැනවීමෙන් බව වියත්මග සංවිධානය පවසනවා. අද පෙරවරුවේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි… Read More

Gossips

Update : විපක්ෂ නායක සහ ජ.වි.පෙ නියෝජිතයින් අතර පැවති සාකච්ඡාව අවසන්

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් අතර පැවති සාකච්ඡාව අවසන් වී තිබෙනවා. ඒ සදහා සහභාගී වූ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් විපක්ෂ නායක කාර්යාලයෙන් පිටව ගිය බවයි… Read More

Gossips

වාහන තුනක් එකිනෙක ගැටී දෙදෙනෙක් රෝහලේ

අනුරාධපුර කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මොරගොඩදී පෞද්ගලික බස් රථයක් මෝටර් රථයක සහ ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ (05) පස්වරු 5ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි අප… Read More

Gossips

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාව අවසන්

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරිය ලබාදුන් පොරොන්දුව මත සිය විරෝධතාව අවසන් කළ බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රකාශ කළා. ඒ, විරෝධතාව අතරතුරදී ඔවුන්ට ලබාදුන් සාකච්ඡාවෙන්… Read More

Gossips

බරපතල දුෂණ වංචා විභාග කිරීමට තවත් ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණයක්

බරපතල දුෂණ වංචා විභාග කරන දෙවන ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණයේ අධිකරණ කටයුතු ලබන 14 වැනිදා ආරම්භ කරන බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල පවසනවා. Read More