Gossips

හිරිහැරවලට ලක්වූ 26 ක් යළි දිවයිනට

කුවේටයේ ගෘහසේවය සඳහා ගොස් විවිධ හිරිහැරවලට ලක්වූ කාන්තාවන් 26 දෙනෙකු අද යළී දිවයිනට පැමිණියා. මෙම පිරිස කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යටතේ පවතින සුරක්ෂා රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි පිරිසක්… Read More

Gossips

මහියංගණය අනතුරෙන් මියගිය දසදෙනා අතර, පවුල් තුනක සාමාජිකයන්

මහියංගණය ජාතික පාසල ඉදිරිපිටදී වෑන් රථයක් බස් රථයක ගැටී සිදුවූ අනතුරින් මියගිය දසදෙනා පවුල් තුනක සාමාජිකයන් බව මේ වනවිට අනාවරණ වී තිබෙනවා. මඩකලපුවේ – දවුබාර් පෙදෙසේ සහ රත්නම් පාරේ පදිංචි මෙම… Read More

Gossips

ඩුබායි සිට පිටුවහල් කළ 6 දෙනාගෙන් ප්‍රශ්න කිරීම ඇරඹේ -පිරිස අතර මධුෂ්ගේ බාප්පාත්

ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව තම භාරයට ගත් සැකකරුවන් හයදෙනොගෙන් තවදුරටත් ප්‍රශ්න කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු… Read More

Gossips

දියණියගේ පහරදීමෙන් මවක් මියයයි

දියණියක විසින් සිදුකළ පහරදීමකින් මව මියගොස් පියා තුවාල ලැබීමේ සිද්ධියක් කහවත්ත – මඩලගම ප්‍රදේශයෙන් වාර්තාවුණා. ඊයේ පස්වරුවේ සැකකාර කාන්තාව පොල්ලකින් තම මවට සහ පියාට පහරදී ඇති අතර, රෝහල් ගතකිරිමෙන්… Read More

Gossips

ඉන්දුනීසියානු මහ මැතිවරණය අදයි

ඉන්දුනීසියානු මහ මැතිවරණය අද පැවැත්වෙනවා. මෙවර මැතිවරණයේදී එරට ජනාධිපතිවරයා, උප ජනාධිපතිවරයා මෙන්ම මහජන නියෝජිතයන් දිනකදී තෝරා පත් කරගැනීම විශේෂත්වයක්. ඡන්දය භාවිත කිරිම සඳහා මිලියන 190 කට… Read More

Gossips

සීදූව සමාජශාලාවේ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු ගිනි අවිය සමඟ අත්අඩංගුවට

පසුගිය වසරේ දෙසැම්බර් 19 වනදා සීදූවේ සමාජශාලාවක් තුළ පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ඊට අදාළ ගිනි අවියද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පෑලියගොඩ බස්නාහිර පළාත්… Read More

Gossips

නීතීඥවරයෙකු ඇතුළු තුන්දෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති සමඟ නීතීඥවරයෙකු ඇතුළු තුන්දෙනෙකු කොල්ලුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොල්ලුපිටිය පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අද (17) අලුයම මෙම වැටලීම සිදුකර… Read More

Gossips

උතුරු මුහුදේ කැස්බෑවන් ඇල්ලූ තුන්දෙනෙකු නාවික හමුදා භාරයට

යාපනය – පලෙයිතිව් දුපතට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේදී කැස්බෑවන් අල්ලමින් සිටි තුන්දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. උතුර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සිදුකළ මුර සංචාරයකදී… Read More

Gossips

අද උදෑසනම 10 දෙනෙකුට මරු කැඳවූ මහියංගනයේ වෑන් රථ සහ බස් රථ අනතුර (ඡායාරූප)

මහියංගණය – බදුල්ල ප්‍රධාන මාර්ගයේ මහියංගණය ජාතික පාසල ඉදිරිපිටදී වෑන් රථයක් බස් රථයක ගැටී අද අලූයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා. මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයින්… Read More

Gossips

මධූෂ් සමඟ අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ තවත් 06ක් දිවයිනට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකදුරේ මධුෂ් සමඟ ඩුබායිහි අත්අඩංගුවේ පසුවූ තවත් සැකකරුවන් හයදෙනෙකු මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා…. Read More