Gossips බලපත්‍ර නොමැතිව ගවයින් ප්‍රවාහනය කළ දෙදෙනෙකු අරලගංවිල දී අල්ලයි අරලගංවිල – දම්මින්න ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව හිංසාකාරී ලෙස ගවයින් ප්‍රවාහනය කළ පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ සිදුකළ වැටලීමකදී… Read More
Gossips අලි රොෂාන් ඇතුළු 7 කට නිදහස නීතිවිරෝධී ලෙස අලි ඇතුන් ළඟ තබාගත් චෝදනාවෙන් නිරාජ් රොෂාන් ඇතුළු 7 දෙනෙකු නිදහස් කිරීමට විශේෂ මහාධිකරණය තීන්දු කර තිබෙන්වා. Read More
Gossips මහාශිවරාත්‍රී දා තුන්වන තට්ටුවෙන් ඇදවැටුණු දරුවා දෙවියන් විසින් රැකගත් හැටි හාස්කමකින් මෙන් වයස අවුරුදු 2ක කුඩා දරුවෙකුගේ දිවි බේරුණු අවස්ථාවක් ගැන මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්වලින්. එහි තට්ටු තුනකින් යුක්ත… Read More
Gossips දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය 14 වනදා ඇරඹේ දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ කටයුතු මේ මස 14 වනදා ආරම්භ වීමට නියමිතයි. නිවේදනයක් නිකුත් කරමින් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කළේ පසුගිය කාලයේ සිදුවූ බරපතල මූල්‍ය… Read More
Gossips 2015 – 2018 රාජ්‍ය ආයතනවල දූෂණ සොයන, ජනපති කොමිසමට පැමිණිලි 450 ක් 2015 ජනවාරි 15 වනදා සිට 2018 දෙසැම්බර් 31 වනදා දක්වා රාජ්‍ය ආයතන තුළ සිදුවූ දූෂණ හා වංචා පිළිබඳ සොයාබැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමට මේ වනවිට පැමිණිලි 450 ක් ලැබී තිබෙනවා. එම කොමිසම සඳහන් කළේ පැමිණිලි… Read More
Gossips පළාත් කිහිපයකට අද උණුසුම වැඩිවේ උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාතේ මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථානවල අද උණුසුම් කාලගුණයක් පවතින බැවින් වැඩි අවධානයක් යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා…. Read More
Gossips අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අදයි ලක්ෂ හයකට සමෘද්ධි දීමනා ලබාදීමට ඉදිරිපත් වී ඇති යෝජනාව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි බව අයවැය දෙවන වර කියවීමේ විවාදයට ඊයේ එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන ප්‍රකාශ… Read More
Gossips දියමන්ති කොල්ලයේ ප්‍රධාන සැකකරු ‘‘කැවුමාගේ’’, පිස්තෝල දෙකක් සොයා විශේෂ මෙහෙයුමක් පන්නිපිටිය – ඇරැව්වල ප්‍රදේශයේදී කොල්ලකන ලද රුපියල් කෝටි 500ක් පමණ වටිනාකමකින් යුත් නිල් දියමන්තිය සමග අත්අඩංගුවට ගත් කැළුම් ඉන්දික හෙවත් කැවුමා සතුව තිබූ පිස්තෝල දෙකක් සොයා පොලීසිය විශේෂ මෙහෙයුමක්… Read More
Gossips සකර්බර්ග්ගෙන් නව වැඩපිළිවෙලක් සිය පාරිභෝගිකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට උපරිම පියවර ගන්නා බව ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් පවසනවා. ඔහු ප්‍රකාශ කර ඇත්තේ පසුගිය කාලසීමාව තුළ පෞද්ගලික තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා… Read More
Gossips කොටස් වෙළඳපොළ පහත වැටීමක් අයවැයට පසුදිනය වූ ඊයේ කොළඹ කොටස් වෙළඳපොලේ පහත වැටීමක් දක්නට ලැබුණා. දිනය අවසානයේ සියලූ කොටස් මිල දර්ශකය ඒකක 18.97කින් පහළ ගොස් 5751.6 ක් ලෙස සටහන් වූ අතර, එස්. ඇන්ඞ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය 2881.86 ක්… Read More