Gossips උණුසුම් කාලගුණය හෙටත් – අවදානයෙන් සිටින්නැයි උපදෙස් උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල මෙන්ම පුත්තලම සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලත් හෙට දිනයේදීත් උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම තත්ත්වය හේතුවෙන් විජලනය… Read More
Gossips රජයේ වෛද්‍ය නිළධාරීන් විපක්ෂ නායකවරයා හමුවෙයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හමුවී තිබෙනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද දහවල් මෙම හමුව සිදුවූ බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ. නීති ක්ෂේත්‍රයට වැඩි කළ… Read More
Gossips මහබැංකුවේ වෝහාරික විගණන වලට විදේශීය ආයතනයක සේවය ලබා ගැනීමට අනුමැතිය ශ්‍රී ලංකා මහබැංකුවේ වෝහාරික විගණන කටයුතු සඳහා විදේශීය ආයතනයක සේවය ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. තාක්ෂණික යෝජනා ඇගයීමේ සහ මූල්‍ය යෝජනා ඇගයීමේ ප්‍රතිඵලය මත අමාත්‍ය මණ්ඩල… Read More
Gossips මියගිය වන අලියෙකුගේ සිරුරක් හමුවේ (ඡායාරූප) පොළොන්නරුව – මනම්පිටිය – මහවැව ප්‍රදේශයේදී මිය ගොස් සිටි වන අලියෙකුගේ සිරුරක් හමුවී තිබෙනවා. වැලිකන්ද වනජීවි කාර්යාලයේ නිළධාරීන් අද පෙරවරුවේ එම ප්‍රදේශයේ සිදුකළ සංචාරයකදීයි මෙම අලියාගේ සිරුර… Read More
Gossips ලාල්කාන්ත ඇප මත මුදා හැරේ බීමතින් රිය අනතුරක් සිදුකිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත අද ඇප මත මුදා හැර තිබෙනවා. ඒ, ඔහුගේ නීතිඥයන් මෝසමක් මගින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම… Read More
Gossips වෙඩිකන්දේ කසුන්ගේ ගෙවත්තෙන් පිස්තෝල දෙකක් සොයා ගැනේ රුපියල් කෝටි 500 දියමන්තිය සමඟ අත්අඩංගුවට ගත් කැලූම් ඉන්දික හෙවත් කැවුමාගෙන් ලද තොරතුරු අනුව මීට පෙර එම සිද්ධියට අත්අඩංගුවට ගෙන සිටින කසුන් ධනංජය හෙවත් වෙඩිකන්දේ කසුන්ගේ ගෙවත්තේ වළ දමා තිබූ… Read More
Gossips අලි රොෂාන් ඇතුළු 7 දෙනා චෝදනාවලින් නිදහස් නීතිවිරෝධී ලෙස අලි ඇතුන් 4 දෙනෙකු සන්තකයේ තබා ගැනීම ඇතුළු අධිචෝදනා 24ක් යටතේ පවරා ඇති නඩුවෙන් නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු 07 දෙනා නිදහස් කිරීමට කොළඹ විශේෂ මහාධිකරණය අද නියෝග කළා. ඒ අනුව… Read More
Gossips හය හතර නොතේරෙන තම පුංචි පුතාට පාපතර පියෙකු විසින් ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකළ හැටි හය හතර නොතේරෙන තම පුංචි පුතාට පාපතර පියෙකු විසින් ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකළ හැටි සුපිරි වෙළඳසැලක් තුළදී කුඩා දරුවෙකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලවන අයුරු දැක්වෙන වීඩියෝවක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය… Read More
Gossips හක්ගල උද්භිද උද්‍යානය ඉදිරිපිට විරෝධතාවක් හක්ගල උද්භිද උද්‍යානයට පිවිසෙන ප්‍රධාන දොරටුව වෙනත් ස්ථානයකට ගෙන යාමට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් සහ ව්‍යාපාරිකයින් පිරිසක් මේ වන විට එම උද්‍යානය ඉදිරිපිට විරෝධතාවයක නිරත වනවා. වසර 160ක්… Read More
Gossips ලක් රජය ගැටළුවලට විසදුම් ලබාදීමට ජිනිවා මානව හිමිකම් කවුන්සිලයෙන් කාලයක් ඉල්ලයි ජිනීවා මානව හිමිකම් සමුළුවට අදාළ ලක් රජයේ වර්තමාන පියවර සංහිඳියාව, සාමය ගොඩනැංවීම සහ ජාතික සමගිය සම්බන්ධයෙන් වන ගැටළුවලට විසඳුම් යෙදීමට වැඩි කාලයක් ඉල්ලා සිටීම පමණක් වන බව විදේශ අමාත්‍යාංශය… Read More