Gossips

මන්ත්‍රී ඩී.වී. චානකගෙන් කථානායකවරයාට ඉල්ලීමක්

තම නිල රථයට යම්කිසි දෙයක් දැමීමට උත්සහ කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා. ඒ අද පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද… Read More

Gossips

අපේ රටේ මානව හිමිකම් ගැටළු විසදාගැනීමට අපට නිදහස දෙන්න – ජනපති

මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් ඇමරිකාවේ සම අනුග්‍රාහකත්වයෙන් 2015දී සම්මත කරගත් යෝජනාව ක්‍රියාත්මක කිරීමට කල් ඉල්ලීම සදහා මෙවර ජිනීවා සැසිවරයට කල් ඉල්ලීමේ යෝජනාවක් ඉදිරිපත් කරන බව විදේශ කටයුතු… Read More

Gossips

ජනපති වැය ශීර්ෂය පරාජය කිරීමට හැකියාවක් නැහැ – රාජ්‍ය ඇමති ජේ.සී. අලවතුවල

ජනාධිපති වැය ශිර්ෂය පරාජය කිරීමේ හැකියාවක් නොමැති බව ජේ.සී. අලවතුවල මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. Read More

Gossips

ඇමරිකානු හමුදා යානයක් කටුනායකට

ඇමරිකානු හමුදාවට අයත් සී.ටූ වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළට පැමිණ තිබෙනවා. අද පෙරවරුවේ එම ගුවන් යානය පැමිණ ඇතත්, එහි පැමිණි මගීන්ගේ නාම ලේඛනයක් ගුවන් තොටුපළ… Read More

Gossips

වාහන බදු ඉහළ දැමුවේ බදු විෂමතා ඉවත් කිරීමටයි – මුදල් ඇමති

අයවැයෙන් රථ වාහන සඳහා බදු ඉහළ දැමූවේ බදු විෂමතා ඉවත් කිරීමේ අරමුණින් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළා. අයවැය පිළිබදව දැනුවත් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය… Read More

Gossips

වී ගොවියා රැක ගැනීමට අයවැයෙන් වැඩපිළිවෙලක් නැතැයි මන්ත්‍රී එස් බී ගෙන් චෝදනා

වී ගොවියා රැකීම සඳහා මෙවර අයවැය තුළින් රජය කිසිදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට… Read More

Gossips

අයවැය ඉදිරි දිනවලදී ජනතාවට දැනෙනු ඇතැයි විපක්ෂ නායක කියයි

ආණ්ඩුව ඉදිරිපත් කළ අය වැය ඉදිරි දින කිහිපය තුළදී ජනතාවට හොදින් දැනෙනු ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ හෝමාගම – පනාගොඩ ප්‍රදේශයේ පැවති විවෘත කිරීමේ උත්සවයකට… Read More

Gossips

වී සදහා සහතික මිලක් ඉල්ලා ප්‍රදේශ රැසක විරෝධතා

මෙවර අයවැයෙන් ගොවියාට සහනයක් ලබා දී නොමැති බව පවසමින් සහ වී සදහා සහතික මිලක් ලබා දෙන ලෙස ඉල්ලමින් අදත් ප්‍රදේශ රැසක ගොවි සංවිධාන නියෝජිතයන් විරෝධතාවල නිරතවුණා. මේ අතර අප්‍රේල් පළමුවනදා සිට… Read More

Gossips

හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම, ශ්‍රේෂ්ඨාධිකරණය වළක්වයි

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද තහනම් නියෝගයක් නිකුත් කළා. ඒ, 2008/2009 වකවානුවේදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස්… Read More

Gossips

ඇල්ල උණුසුම් කළ අනවසර කඩ කැඩිල්ල

ඇල්ල බල්ලකෙටුව නගරයේ තාවකාලිකව ඉදිකර තිබු මාළු වෙළඳසැලක් ඉවත් කිරීමට යාමේදී උණුසුම් තත්වයක් ඇතිවුනා. එහිදී සිදුවු පහරදීමකින් තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු රෝහල් ගතකර ඇති බවයි අප වාර්තාකරු… Read More