Gossips

ඉතිහාසයේ මුල්වරට අද ශ්‍රී ලන්කන් ගුවන් යානයක් වෙනස්ම විදියට පියාසර කරයි

ඉතිහාසයේ ප්‍රථම වතාවට මුළුමනින්ම කාන්තා කාර්ය මණ්ඩලයකින් යුත් ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අද සිංගප්පූරුව බලා නික්මුණා. ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී ඇති අද යූ.එල්. 306 දරණ එම යානය සිංගප්පූරුවට ගොඩ… Read More

Gossips

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබෙනවා. “සුහුරු කතක්- සොඳුරු ලොවක්” යන තේමාව යටතේ මෙවර ජාතික කාන්තා දින උළෙල අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. මෙම ජාතික කාන්තා දින සැමරුම් උළෙල… Read More

Gossips

කාන්තාවන්ගේ ශක්තිය භාවිතයෙන් සනාථ කර ඇති බව ජනපති කියයි

සමාජය විසින් පවරන ලද සාම්ප්‍රදායික භූමිකා අභිබවා බොහෝ උච්චස්ථාන කරා කාන්තාවන්ට ගමන් කළ හැකි බව නූතන ස්ත්‍රිය සිය භාවිතයෙන් සනාථ කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජාත්‍යන්තර කාන්තා… Read More

Gossips

පොහොට්ටුවේ ආණ්ඩු විරෝධී රැළි, මහනුවරින් අද ඇරඹේ

එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ ක්‍රියා කලාපයට එරෙහිව විපක්ෂය පවත්වන මහජන රැලි මාලාවේ පළමු රැලිය අද මහනුවරදී ආරම්භ වනවා. ඒ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්. මේ සඳහා ශ්‍රී ලංකා පොදුජන… Read More

Gossips

අද සිට කාන්තාවන්ට වෙනම දුම්රිය මැදිරි

ලෝක කාන්තා දිනය නිමිති කරගෙන කාන්තාවන් සඳහාම වෙන් වූ දුම්රිය මැදිරි සේවාවක් අද සිට ආරම්භ කෙරෙනවා. පොදු මගී ප්‍රවාහනයේදී කාන්තාවන්ට මුහුණදීමට සිදුවන හිංසනය හා පීඩනය අවම කිරීම සඳහා කාන්තාවන්ට… Read More

Gossips

ඇමති අකිලට එරෙහි පැමිණිල්ල, ජනපති කොමිසමේ විමර්ශනයට

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ට එරෙහිව 2015/2018 කාල වකවානුවේ වංචා, දූෂණ සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත කළ පැමිණිල්ල පිළිබඳව… Read More

Gossips

ජිනිවා සැසියට කල් ඉල්ලීමේ යෝජනාවක් – විදේශ අමාත්‍යාංශය

මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් ඇමරිකාවේ සම අනුග්‍රාහකත්වය සහිතව 2015 වසරේදී සම්මත කරගත් යෝජනාව ක්‍රියාත්මක කිරීමට කල් ලබාගැනීම සඳහා මෙවර ජිනීවා සැසිවාරයට කල් ඉල්ලීමේ යෝජනාවක් ඉදිරිපත් කරන… Read More

Gossips

ශීත ඍතුවේදීත් ධ‍්‍රැව අයිස් දියවේ

හිමෙන් වැසුණු ආක්ටික් ධ‍්‍රැවයේ නිරන්තරයෙන් වැසි ඇද හැලීම දැන් අසාමාන්‍ය ලෙස දක්නට ලැබෙන අතර, ඒ නිසා ශීත ඍතුවේ පවා ග්‍රීන්ලන්තයේ හිම තට්ටු දිය වන බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. මේ හේතුවෙන්… Read More

Gossips

සංචාරක පැමිණීම 7%කින් නගී

ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව මේ වසරේ පෙබරවාරි මාසයේදී සියයට 7කින් වර්ධනය වී තිබෙනවා. පෙබරවාරියේදී දිවයිනට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව දෙලක්ෂ 52,033ක්. ඉන් වැඩිම සංචාරකයන් පිරිසක්… Read More

Gossips

අල්ලස් ගත් CID සැරයන්වරයෙකු අත්අඩංගුවට

ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 80000ක අල්ලසක් ලබා ගැනීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සපුගස්කන්ද ප්‍රදේශයේදී සැකකාර නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති… Read More