Gossips

විදෙස් විනිසුරුවන් ගෙන ඒමට රජයේ එකඟත්වයක් නොමැති බව ඇමති කිරිඇල්ල කියයි

2019 අයවැය දෙවන වර කියැවීමේ විවාදය 3 වන දිනටත් අද ක්‍රියාත්මකයි. පාර්ලිමේන්තුව අද උදෑසන 9.30ට ආරම්භ වූ අතර, එහිදී ජිනිවා මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වන යෝජනාව පිළිබඳව… Read More

Gossips

ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක්

කොළඹ – විහාරමහාදේවි උද්‍යානය අසළ දී ඊ.ටී.අයි. තැන්පත්කරුවන් පිරිසක් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිට පැවැත්වෙන උත්සවයකට ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලයේ… Read More

Gossips

නාලක ද සිල්වාගේ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වෙයි

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අදාළව චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා කොළඹ මහාධිකරණයට යොමු කළ… Read More

Gossips

පළාත් සභා ඡන්දය ඉල්ලන පෙත්සම,29 වන දා ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සම ලබන 29 වන දා සලකා බැලීමට තීරණය කර තිබෙනවා. ඒ, එම පෙත්සම… Read More

Gossips

දුම්රිය මැදිරිය වෙන් කිරීම ගැන කාන්තාවන් සතුටින්

කාන්තාවන් සඳහා විශේෂ දුම්රිය මැදිරි එක් කිරීම පිළිබදව කාන්තාවන් සිය ප්‍රසාදය පළ කරනවා. ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව දුම්රිය සඳහා විශේෂ මැදිරි එක් කිරීමේ ජාතික වැඩසටහන අද පෙරවරුවේ වේයන්ගොඩ… Read More

Gossips

කාන්තා ගැටළු මෙතෙක් විසදී නොමැති බව ජනපති කියයි

කාන්තා දිනය කොතෙක් කල් සැමරුව ද කාන්තාවන්ට පවතින ගැටළු මෙතෙක් විසදී නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවයට අනුරාධපුර – සල්ගාදු ක්‍රීඩාංගණයේදී… Read More

Gossips

ඉදිරි වසර දෙක තුළ මත් උවදුර මුළුමනින්ම තුරන් කළ හැකි බවට අපේක්ෂා

රටේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම ඉදිරි වසර දෙක ඇතුළත මුළුමනින්ම තුරන් කිරීමට අපේක්ෂා කරන බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා ත්‍රිවිධ… Read More

Gossips

මන්නාරම සමූහ මිනී වළ ගැන නව පුරාවිද්‍යා මතයක්

මන්නාරම සමූහ මිනී වළෙන් හමුවූ අස්ථි කොටස් පෘතුගීසීන් සහ ලන්දේසීන් සමඟ සිදුවූ සටන් වලදී ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින්ගේ යැයි පැහැදිලිව ප්‍රකාශ කළ හැකි බව පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල… Read More

Gossips

බිලියන 2.4ක ස්වෛරීත්ව බැඳුම්කර අලෙවි වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ජාත්‍යන්තර වෙළඳපොල සඳහා නිකුත් කළ ඇමරිකානු ඩොලර් බිලියන 2.4 ක ස්වෛරීත්ව බැඳුම්කර අලෙවි වී ඇති බව බ්ලූම්බර්ග් ව්‍යාපාරික වෙබ් අඩවිය සඳහන් කළා. වසර 05 කින් සහ වසර 10 කින්… Read More

Gossips

ඉන්දියාව ප්‍රහාරක සබ්මැරීනයක් බද්දට ගනී

ඇමරිකානු ඩොලර් බිලියන 3ක් වටිනා න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන ප්‍රහාරක සබ්මැරීනයක් රුසියාවෙන් බද්දට ගැනීම සඳහා ඉන්දියාව ඊයේ ගිවිසුමකට එළඹුණා. ඉන්දීය නාවික හමුදාව සඳහා වසර 10ක කාලයකට එම සබ්මැරීනය… Read More