Gossips

කුඩා ට්‍රක් රථයක මිල ලක්ෂයකින් අඩුවේ

මෙවර අයවැය යෝජනාව අනුව, කුඩා ට්‍රක් රථවල මිල රුපියල් ලක්ෂයකින් පමණ අඩුවන බව වාහන ආනයනකරුවන් ප්‍රකාශ කළා. එහි නිලධාරියෙකු සදහන් කළේ අදාළ කුඩා ට්‍රක් රථ සදහා පනවා තිබූ බදු අඩු කිරීම ඊට හේතුව බවයි…. Read More

Gossips

ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන එන මුහුදු මාර්ගය සොයා ගැනේ

ඇෆ්ගනිස්ථානයේ සිට ඉරානය හරහා ශ්‍රී ලංකාවට මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය රැගෙන එන ගමන් මග මේ වනවිට නිෂ්චිතව අනාවරණ කරගෙන ඇති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ප්‍රකාශ… Read More

Gossips

නිල් මහා සටනේ දෙවන දිනය අවසන්

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර පැවැත්වෙන 140 වන නිල් මහා සටනේ දෙවන දිනය අදයි. තරඟයේ පළමුව පන්දුවට පහරදුන් රාජකීය කණ්ඩායම පළමු ඉනිමේදී සියලුදෙනා දැවී රැස් කළ ලකුණු… Read More

Gossips

අධිවේගී ගාස්තු වැඩි කිරීමට නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාරගේ විරෝධය

මෙවර අයවැයේදී අධිවේගී මාර්ගවල ගාස්තු වැඩි කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ගැටලූවක් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ එම යෝජනාව… Read More

Gossips

ETI ගණුදෙනුවෙන් ලැබුණු කොමිස් මුදල්වලින් මන්ත්‍රීවරුන් මිලට ගැනීමේ සූදානමක් – පොහොට්ටුව කියයි

ඊ.ටී.අයි. ගණුදෙනුවෙන් ලැබුණු කොමිස් මුදල් වලින් මන්ත්‍රීවරුන් මිලට ගෙන අයවැය ජයග්‍රහණය කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්… Read More

Gossips

කාන්තා දින සැමරුමකදී, ETI අධ්‍යක්ෂිකා දීපා එදිරිසිංහට විරෝධයක්

කොළඹ පැවැති කාන්තා දින උත්සවයකට සහභාගි වී සිටි ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකාවක් වන දීපා එදිරිසිංහට ඊ.ටී.අයි. තැන්පත්කරුවන් අද විරෝධය පළ කළා. එහිදී ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සඳහන් කළේ පවුල්… Read More

Gossips

පොදුජන පෙරමුණ මහනුවර රැළිය අරඹයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ආණ්ඩු විරෝධී ජනරැලි මාලාවේ ප්‍රථම ජන හමුව අද මහනුවර පොදු වෙළදපොල ඉදිරිපිට පැවැත්වුණා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැළියට ඒකාබද්ධ… Read More

Gossips

යේමනයේ ගැටුම් වලින් දහසක් මියගිය බවට අනාවරණ වේ

2015 වසරේ සිට 2018 වසර දක්වා යේමනයේ ඇති වූ ගැටුම් වලින් මියගිය ගණන දහසකට ආසන්න බව අනාවරණ වී තිබෙනවා. ඇමරිකානු මානව හිමිකම් සංවිධානයක් මගින් සිදුකළ සමීක්ෂණයකට අනුව තවදුරටත් හෙළිවී ඇත්තේ එහිදී කුඩා… Read More

Gossips

සේනා උවදුරෙන් පීඩාවට පත් ගොවීන්ට වන්දි පිරිනැමීම අනිද්දා අම්පාරෙන් ඇරඹේ

සේනා දළඹු උවදුරෙන් පීඩාවට පත් ගොවීන්ට වන්දා ලබාදීමේ පළමු අදියර අනිද්දා අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් පවසනවා. පීඩාවට පත් පූර්ණ හානි සිදුවූ ගොවීන් 307 ක් සදහා… Read More

Gossips

පොල්තෙල් වලට සනාථ ලේබලයක්

නිසි ප්‍රමිතියෙන් යුක්ත බවට සනාථ කෙරෙන ලේබලයක් පොල්තෙල් නිෂ්පාදනවල ඇලවීමට ඉදිරියේදී කටයුතු කරන බව පොල් සංවර්ධන අධිකාරිය පවසනවා. එහි සභාපති එච්.කේ.උදය රූපසිංහ සදහන් කළේ වෙළදපොලට නිකුත් කරන… Read More