Gossips

මාර්තුවේ නිෂ්පාදන ක්‍රියාකාරකම් ඉහළට

පෙබරවාරි මාසයට සාපේක්ෂව මේ වසරේ මාර්තු මාසයේදී නිෂ්පාදන ක්‍රියාකාරකම් ඉහළ වේගයකින් වර්ධනය වී තිබෙනවා. ඒ අනුව නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය මාස 46 කින් වාර්තාකළ ඉහළම අගයට ළඟාවීම… Read More

Gossips

සිම්බාබ්වේ කණ්ඩායමට පූර්ණ තරගාවලි ජයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම අතර පැවති හතරවන සහ අවසන් එක්දින තරගයද කඩුලූ 3 කින් ජයගත් සිම්බාබ්වේ කණ්ඩායම හතරට බින්දුවක් ලෙස පූර්ණ තරගාවලි ජයක් ලැබීමට ඊයේ සමත්වුණා. හරාරේ නුවර පැවති තරගයේ… Read More

Gossips

අභිරහස් ලෙස මියගිය විශාල දිවියෙකුගේ සිරුරක් හමුවෙයි

දිඹුල, පතන පොලිස් වසමට අයත් ස්ටෝනික්ලිප් තේ වතුයායේ තේ ගස් අතර තිබී අඩි දෙකක් පමණ උස අඩි 04 ක් පමණ දිග විශාල දිවියෙකුගේ මළ සිරුරක් අද (17) තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් විසින් සොයාගෙන තිබෙනවා…. Read More

Gossips

අපද්‍රව්‍ය යොදාගනිමින් විදුලිබල උත්පාදනයට බ්‍රිතාන්‍යයේ සහය

අපද්‍රව්‍ය යොදාගෙන විදුලිය නිපදවීමේ ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට බ්‍රිතාන්‍ය රජය කැමැත්ත පළ කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩවුරිස් විදුලිබල අමාත්‍ය රවී… Read More

Gossips

වියලි කාලගුණයෙන් උතුරේ අනූනව දහසකට පීඩා

උතුර පළාතට මේ දිනවල බලපා ඇති වියලි කාලගුණයෙන් පවුල් 28,950 ක පුද්ගලයින් 99,191 දෙනෙකු පීඩාවට පත්වී සිටිනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඉන් වැඩිම පුද්ගලයින් සංඛ්‍යාවක් පීඩාවට පත්ව සිටින්නේ… Read More

Gossips

සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය තරුණියක් පර්වතයකින් පහළට වැටී මියයයි

ඇමරිකාවේ අර්කන්සාස් ප්‍රාන්තයේ ඔසාක් ජාතික වනෝද්‍යානය නැරඹීමට ගිය 20 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක් සෙල්ෆි ඡායාරූපයක් ගැනිමට යාමේදී පර්වතයකින් පහළට ඇද වැටී මියගොස් තිබෙනවා. ඇය විශ්වවිද්‍යාලයේ… Read More

Gossips

නැකතට හිස තෙල් ගෑ අලි

උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත් චාරිත්‍රය අද (17) පූර්ව භාග 7.40 ට යෙදී තිබූ සුබ මොහොතින් සිදු කෙරුණා. පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත්… Read More

Gossips

ඉරණමඩු ජලාශයට මසුන් ලක්ෂයක් මුදාහැරීමේ වැඩසටහනක්

කිලිනොච්චියේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ඉහළ නැංවීමේ අරමුණින් මසුන් ලක්ෂයක් මුදාහැරීමට කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය පියවර ගෙන තිබෙනවා. එහි පළමු අදියර ලෙස මිිරිදිය මසුන් 50,000 ක් මුදාහැරිම… Read More

Gossips

විරෝධතාවක් අතරතුර ලන්ඩනයේ 200 ක් අත්අඩංගුවට

දේශගුණ විපර්යාසවලට එරෙහිව පැවති විරෝධතාවකට සම්බන්ධ වූ පුද්ගලයන් 200 ක් පමණ ලන්ඩන් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළහකාරී ලෙස හැසිරීම සහ මාර්ග අවහිර කිරීම ඇතුලූ චෝදනා යටතේ මොවුන් අත්අඩංගුවට… Read More

Gossips

උතුරේ පානීය ජල ගැටළුව විසඳීමට ඉරානයේ සහය

උතුර පළාතේ පානීය ජල ගැටළුව විසඳීමේ ව්‍යාපෘතියකට සහය පළ කිරීමට ඉරාන රජය එකඟතාව පළ කර තිබෙනවා. ඒ, ඉරානයේ ශ්‍රී ලංකා තානාපති මොහොමඩ් සෙයිරි අමිරානි සහ උතුර පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්… Read More