Gossips

මන්නාරම – පේසාලෙන් බීඩිකොළ කිලෝ 1053ක් සොයා ගැනේ

මන්නාරම – පේසාලේ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී බීඩිකොළ කිලෝග්‍රෑම් 1053ක් සොයාගෙන තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ පෙරේදා දිනයේදී බීඩිකොළ කිලෝග්‍රෑම් 323ක් සොයා… Read More

Gossips

ජනපති කොමිසමට පැමිණිලි 610ක්

2015 ජනවාරි 15 වනදා සිට 2018 දෙසැම්බර් 31 වනදා දක්වා රාජ්‍ය ආයතන තුළ සිදුවූ දූෂණ හා වංචා පිළිබඳ සොයාබැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමට මේ වනවිට පැමිණිලි 610 ක් ලැබී තිබෙනවා. එම කොමිසම සඳහන් කළේ පැමිණිලි… Read More

Gossips

20 – 20 පිටියේ පෙරළිකාරයන් විස්සයි විස්ස දෙවන අඩුම ලකුණු සංඛ්‍යාවට දැවී යයි

බටහිර ඉන්දීය කොදෙව් පිළ විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ ඉතිහාසයේ දෙවන අඩුම ලකුණු සංඛ්‍යාවට එනම්, ලකුණු 45කට දවාලීමට සංචාරක එංගලන්ත පිළ ඊයේ සමත් වුණා. ඒ දෙරට අතර ඊයේ පැවති දෙවන විස්සයි විස්ස තරඟයේදීයි…. Read More

Gossips

විපක්ෂ නායක සහ ජවිපෙ අතර සාකච්ඡාවේදී එකඟ වූ කරුණක් ගැන මන්ත්‍රී ප්‍රසන්න රණතුංග හෙළිකරයි

20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් නොහැකි වුවහොත් තවත් සංශෝධන ගෙනැවිත් හෝ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හා ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් අතර, පැවති සාකච්ඡාවේදී… Read More

Gossips

ඉවසුවා ඇති ආණ්ඩු විරෝධී ජනරැළි මාලාව නුවරින් ඇරඹේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ආණ්ඩු විරෝධී ජනරැලි මාලාවේ ප්‍රථම ජන හමුව අද මහනුවර පොදු වෙළදපොල ඉදිරිපිට පැවැත්වුණා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැළියට ඒකාබද්ධ… Read More

Gossips

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් හිරු TV ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ වෙනසක්

අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් හිරු TV සවස 6.55 ප්‍රවෘත්ති විකාශයේ වෙනසක් සිදු කෙරුනා. ඒ ප්‍රවෘත්ති නිවේදිකාවන් දෙදෙනෙකු විසින් පමණක් අද ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමයි. එමෙන්ම අද ප්‍රවෘත්ති… Read More

Gossips

මිලියන 09කට අධික මත්පෙති මධ්‍යම තැපැල් හුවමාරුවේදී රේගු භාරයට (ඡායාරූප)

රුපියල් මිලියන 09කට අධික වටිනාකමකින් යුත් මත්පෙති අඩංගු පාර්සලයක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී රේගු භාරයට ගෙන තිබෙනවා. මෙම පාර්සලයේ තිබී මෙතපෙටමින් වර්ගයේ මත් පෙති 2002ක් සොයාගැනීමට හැකිව ඇති බවයි… Read More

Gossips

රට ගොඩනැගිය හැක්කේ රටට ආදරය කරන පිරිසකගේ එකතුවෙන් බව ජනපති කියයි

රට ගොඩනැගිය හැක්කේ රටට ආදරය කරන පිරිසකගේ එකතුවකින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායකත්වය ලබාදිය යුතු බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. ජනාධිපති මෛත්‍රීපාල… Read More

Gossips

සිසු පරපුර වෙනුවෙන් නිසි අධ්‍යාපන රාමුවක් හැදුවේ වත්මන් රජයයි – අගමැති

සිසු පරපුර වෙනුවෙන් නිසි අධ්‍යාපන රාමුවක් සකස් කළේ වත්මන් ආණ්ඩුව පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ විද්‍යාපිඨ ශික්ෂණලාභීන්ට ඩිප්ලෝමා ප්‍රදානය… Read More

Gossips

මහබැංකු බැදුම්කර වංචාකරුවන්ට දඩුවම් ලබාදිය යුතු බව මන්ත්‍රී නිමල් කියයි

මහ බැංකු බැඳුම්කර වංචාවෙන් රටට අහිමි වූ මුදල් යළි ආර්ථිකයට ලබාගැනීමේ ක්‍රමවේදයක් සකස් කර එහි චූදිතයින්ට අනිවාර්යයෙන්ම දඬුවම් ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා… Read More